26/03/2024
මොකද්ද මේ ඇත්තටම හැම පැත්තෙන්ම කලබල....
හොර කපුටා හදිස්සියේම ඇයි ලන්කාව ට ඇවිත් මහ මැතිවරනයක් ඉල්ලන්නේ...
රනිල් මෛත්‍රී ආපහු ඇවිලිලාද ...පාස්කු ප්‍රහාරය ,ජන පති වරනය....
චන්ද්‍රිකා ලා ගෙ ඉදලා සජිත් ල ඔක්කෝම එකතු වෙන්නේ ඇයි... නායකත්වය ගැන අවුලක් ද...
බැසිල් කියන්නේ රට විකුනන්න බලාගෙන ඉන්න කෙනෙක් කියලා හැමෝම දන්න කරුනක්. ඉතින් එයා දැනගත්තා රනිල් ජනපතිවරනයක් තමා මුලින් තියන්නේ කියලා. ඒක හැමෝටම වරදින පොටක්,මොකද අනුර ඉන්නේ උඩින්ම... ඒකයි බැසිල් ඉක්මනට ඇක්ශන් ගන්නේ. රනිල් ඉතින් ජනපති වෙලා ඉන්න කැමතිනේ තව. එයා තාවකාලික සහන දීලා අනිත් අයටත් ලිමිටඩ් විදියට හොරා කන්න දීල කැම්පේන් එකට වැඩ කරන ගමන් ඉන්නවා. ඒ ගමන් විකුනන්න තියෙන ටික ඉක්මනට විකුනගන්නවා බද්දට දෙනවා.
දැන් මයිත්‍රී ට බලය ඕන වෙලා තියෙනවා, සජිත්ට බලය නොදී තම්න් ලග තියාගන්න. සමහර විට අද ඊයේ පාස්කු ප්‍ර්හාරය එලියට ගත්තේ ඒක වෙන්න ඇති. ඒක කරපු අයව බය කරවල ,එයාගෙ අතේ නායකත්වය තියාගන්න. මොකද පාස්කු ප්‍රහාරය වෙද්දි ආරක්ශක ඇමති මෛත්‍රීපාල.
දැන් මහමැතිවරණයක් තිබුනොත් ඇත්තටම බැසිල් වගේම රට ව්කුනන්න ඉන්න හැමොම දිනනවා. මොකද ගොඩක් අය දන්නවා ඉගෙනගත්තත් අපේ රටේ ජනතාව ගොඩක් මීහරක් කියලා... පාරවල් හැදුවට, රස්සා දුන්නට ,පුද්ගලික වාසියට මිනී මරුවන් , කුඩු විකුනන , කප්පන් ප්‍ර. වගේ උන්ට චන්දෙ දෙන මැටිමෝල් ජනතාවක් තමා අපේ රටේඉන්නේ. ඉතින් උගත් නිහතමානී මනුස්සයෙක් ඉල්ලුවම දෙන්න අත් නලියනවා. පක්ශ බලනවා. එහෙම උනාම රටක් විදියට අපි පරාද වෙනවා ආපහු. ඒ කියන්නේ ගොඩක් දුරට ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙන්න පුලුවන් මේ සැරේ.
හැමදේම ගැන හිතලා චන්දය භාවිතා කරන්න. ඊටත් වඩා බලයෙ හිටිය වන්චා කාරයොන්ටම චන්දෙ දෙන්න හිතාගෙන ඉන්න මෝඩ යාලුවෙක් ඉන්නවා නම් ඌවත් හරවන්න. මොකද හින්දි ඉගෙන ගන්න උනාම ඌත් එක්කම ආපහු එක පන්තියෙ වැටෙන්න ඉඩ තියෙනවා..😁😁😁