Maaceylon Crest LLC HR Consultancy

Maaceylon Crest LLC HR Consultancy Connecting Sri Lankan talent to genuine job opportunities in the UAE. From blue-collar to white-collar roles — your journey starts here.

පලපුරුද්ද ඇති වඩු කාර්මිකයන්ට. ඉක්මනින් සම්බන්ධ වීමට හැකි අයට. ලංකාවෙ සිට පැමිනීමට කැමති අය වට්සැප් අංකයට කෙටි පණිවියක් ...
15/03/2026

පලපුරුද්ද ඇති වඩු කාර්මිකයන්ට. ඉක්මනින් සම්බන්ධ වීමට හැකි අයට. ලංකාවෙ සිට පැමිනීමට කැමති අය වට්සැප් අංකයට කෙටි පණිවියක් යොමු කරන්න.
Dilranga L Indu Deshan Rajitha Ishan Umesh NP Pushpakumara Ishara Sewwandi Priyanthi D Suriyapperuma Kumara Kumara Saa Nz Mohammed Ifthikar Nadeeka Jayasekara

පිරිමි ළමුන්ට කලාතුරකින් ලැබෙන අවස්ථාවක්! #ඩුබායිඅහසයට                 Dilranga L Indu Ishan Umesh Deshan Rajitha Ishara...
15/03/2026

පිරිමි ළමුන්ට කලාතුරකින් ලැබෙන අවස්ථාවක්!
#ඩුබායිඅහසයට Dilranga L Indu Ishan Umesh Deshan Rajitha Ishara Sewwandi NP Pushpakumara Priyanthi D Suriyapperuma Saa Nz Kumara Kumara Chamathka Udayanga Nadeesha Silva

සාමාන්‍ය ඉංගීසි කතා කිරීමට හැකි පිරිමි ළමුන්ට රැකියා අවස්ථා. #ඩුබායිඅහසයට                 Ishan Umesh Dilranga L Indu Is...
15/03/2026

සාමාන්‍ය ඉංගීසි කතා කිරීමට හැකි පිරිමි ළමුන්ට රැකියා අවස්ථා.
#ඩුබායිඅහසයට
Ishan Umesh Dilranga L Indu Ishara Sewwandi Deshan Rajitha NP Pushpakumara Priyanthi D Suriyapperuma Saa Nz

රූපලාවණ්‍ය පිළිබඳව උනන්දුව ඇති, ඒ වගේම එම ක්ෂේත්‍රයේ පලපුරුද්ද ඇති දක්ෂ ගැහැණු ළමයින්ට මෙන්න කදික අවස්ථාවක්. ලංකාවෙ සිට ...
15/03/2026

රූපලාවණ්‍ය පිළිබඳව උනන්දුව ඇති, ඒ වගේම එම ක්ෂේත්‍රයේ පලපුරුද්ද ඇති දක්ෂ ගැහැණු ළමයින්ට මෙන්න කදික අවස්ථාවක්. ලංකාවෙ සිට පැමිනීමට හෝ දැනටමත් UAE සිටින ඔබ සැමට. ඉක්මනින් අපව සම්බන්ධ කර ගන්න. සාමාන්‍ය ඉංගීසි භාෂා කථනය හැසිරිවීමට හැකි අය විය යුතුයි!
Ishan Umesh Ishara Sewwandi Dilranga L Indu NP Pushpakumara Mohammed Ifthikar Deshan Rajitha Priyanthi D Suriyapperuma Pulasthi Munasinghe Manoj Rangana Kavisha Randima Kumara Kumara Saa Nz Nadeesha Silva Chamathka Udayanga #ඩුබායිඅහසයට

අප එක්සත් අරාබි එමීරයෙහි බලපත්‍රලාභී මානවසම්පත් කළමනාකරණ ආයතනයකි. 100% ශ්‍රීලාංකික කළමණාකාරීත්වයක් සහ හිමිකාරිත්වයක් ඇති...
06/03/2026

අප එක්සත් අරාබි එමීරයෙහි බලපත්‍රලාභී මානවසම්පත් කළමනාකරණ ආයතනයකි. 100% ශ්‍රීලාංකික කළමණාකාරීත්වයක් සහ හිමිකාරිත්වයක් ඇති අප ආයතනය අපගේම රටේ විරැකියාවෙන් පෙලෙන අපේම සහෝදර සහෝදරියන්ට සහනදායී මුදලකට එක්සත් අරාබි එමීරයෙහි රැකියාවක් සොයා ගැනීමට සහාය වීමට කැපවී සිටිමු. වංචනනික පුද්ගලයන්ට සහ විෂයෙහි අවභෝධයක් නොමැති අය හරහා විදේශගතවී අසරණභාවයට පත් බොහෝ සහෝදර, සහෝදරියන්ට අප හැකි පමනින් සහාය වී ඇත.
ඔබත් අදම, අපව සම්බන්ධ කර ගන්න.
MAACEYLON CREST LLC. HR CONSULTANCY 🇦🇪

පවතින් තත්ත්වය හමුවේද රැකියා සොයන ඔබට, අප ආයතනය විසින් තවත් වටිනා රැකියා අවස්ථාවක්! #ඩුබායිඅහසයට
04/03/2026

පවතින් තත්ත්වය හමුවේද රැකියා සොයන ඔබට, අප ආයතනය විසින් තවත් වටිනා රැකියා අවස්ථාවක්!
#ඩුබායිඅහසයට

ඉතාම හදිසි පුරප්පාඩු!   #ඩුබායිඅහසයට
04/03/2026

ඉතාම හදිසි පුරප්පාඩු!
#ඩුබායිඅහසයට

විසිට් වීසා/කැන්සල් වීසා මත සිටින පිරිමි ළමුන් 15ක් අවශ්‍යයි. කෙටි සම්මුඛ පරීක්ෂණයකින් රැකියාවට.   #ඩුබායිඅහසයට         ...
28/02/2026

විසිට් වීසා/කැන්සල් වීසා මත සිටින පිරිමි ළමුන් 15ක් අවශ්‍යයි. කෙටි සම්මුඛ පරීක්ෂණයකින් රැකියාවට.
#ඩුබායිඅහසයට

අප එක්සත් අරාබි එමීරයෙහි බලපත්‍රලාභී මානවසම්පත් කළමනාකරණ ආයතනයකි. 100% ශ්‍රීලාංකික කළමණාකාරීත්වයක් සහ හිමිකාරිත්වයක් ඇති...
28/02/2026

අප එක්සත් අරාබි එමීරයෙහි බලපත්‍රලාභී මානවසම්පත් කළමනාකරණ ආයතනයකි. 100% ශ්‍රීලාංකික කළමණාකාරීත්වයක් සහ හිමිකාරිත්වයක් ඇති අප ආයතනය අපගේම රටේ විරැකියාවෙන් පෙලෙන අපේම සහෝදර සහෝදරියන්ට සහනදායී මුදලකට එක්සත් අරාබි එමීරයෙහි රැකියාවක් සොයා ගැනීමට සහාය වීමට කැපවී සිටිමු. වංචනනික පුද්ගලයන්ට සහ විෂයෙහි අවභෝධයක් නොමැති අය හරහා විදේශගතවී අසරණභාවයට පත් බොහෝ සහෝදර, සහෝදරියන්ට අප හැකි පමනින් සහාය වී ඇත.
ඔබත් අදම, අපව සම්බන්ධ කර ගන්න.
#ඩුබායිඅහසයට

භාෂා හෝ වෙනත් කිසිදු වෘත්තීය නිපුණතාවයක් නැති දැනටමත් UAE සිටින සහ රැකියාවක් සොයා මෙහි පැමිනීමට බලාපොරොත්තුව සිටින පිරිම...
28/02/2026

භාෂා හෝ වෙනත් කිසිදු වෘත්තීය නිපුණතාවයක් නැති දැනටමත් UAE සිටින සහ රැකියාවක් සොයා මෙහි පැමිනීමට බලාපොරොත්තුව සිටින පිරිමි ළමුන්ටයි මේ අවස්ථාව.
#ඩුබායිඅහසයට

Address

Dubai

Website

Alerts

Be the first to know and let us send you an email when Maaceylon Crest LLC HR Consultancy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share