Nadi Vitharana

Nadi Vitharana Offering guidance in setting up digital businesses

අලුත් අවුරුද්දක් උදා වෙද්දී ජිවිතේ අලුත් කරගන්න අපි ගොඩක් දේවල් කරනවනේ . අවුරුද්දට ගෙවල් පිරිසිදු කරලා අලුත් ඇදුම් අරගෙන...
15/04/2026

අලුත් අවුරුද්දක් උදා වෙද්දී ජිවිතේ අලුත් කරගන්න අපි ගොඩක් දේවල් කරනවනේ . අවුරුද්දට ගෙවල් පිරිසිදු කරලා අලුත් ඇදුම් අරගෙන, කිරි උතුරවලා කිරිබත්, කැවිලි හදලා ජීවිතේට නැවුම්, අලුත් බවක් එකතු කරගන්න ලාංකික අපි හැමෝම ලෝකේ කොහේ හිටියත් අමතක කරන්නේ නැහැ.

ඉතින් අවුරුදු කාලේ කියන්නේ, මේ දේවල් වලට අමතරව අපේ ජිවිතේ වෙනුවෙනුත් අලුත් දෙයක් ගැන හිතන්න, අලුත් දෙයක් ජීවිතේට එකතු කරගන්න හොදම කාලයක්. පටන් ගන්නවද නැත්ද කියලා හිත හිත පස්සට දාන සමහර දේවල් වෙනුවෙන් පියවරක් ඉස්සරහට තියන්න, අලුත් අවුරුදු කාලේ තමයි හොදම නැකැත් කාලේ.

ඔයත් එහෙම දෙගිඩියාවෙන් ඉන්න දේවල් තියනවා නම්, ඔයාගේ සහ පවුලේ දියුණුව වෙනුවෙන් මේ අලුත් අවුරුද්දේ හරිම තීරණය ගන්න පුළුවන් වේවා කියලා මම ප්‍රර්ථනා කරනවා

𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐀 𝐭𝐨 𝐙 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐁𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬 𝐄𝐱𝐩𝐥𝐚𝐢𝐧𝐞𝐝! 🚨ඔයාට online business එකක් start කරන්න හිතෙනවාද…නමුත් තවමත් “කොහොමද පටන් ගන්නේ...
15/04/2026

𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐀 𝐭𝐨 𝐙 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐁𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬 𝐄𝐱𝐩𝐥𝐚𝐢𝐧𝐞𝐝! 🚨
ඔයාට online business එකක් start කරන්න හිතෙනවාද…
නමුත් තවමත් “කොහොමද පටන් ගන්නේ?” කියලා confusion එකක් තියෙනවාද? 🤔
👉 එහෙනම් මේ FREE live session එක miss කරන්න එපා
මේක simple webinar එකක් නෙවෙයි…
👉 ඔබේ direction එක clear කරන breakthrough session එකක්. 💥

📅 Date: 18th Saturday
⏰ Time: 9:30 PM AEST
💻 Platform: Zoom
🎟️ 100% FREE Live Session

This is a global webinar, but for those in Australia above is the Melbourne time

🔥 මෙම session එකෙන් ඔබට ලැබෙන්නේ:
✔️ Sinhala වලින් complete A to Z business model breakdown
✔️ Live Q&A – ඔබේ හැම doubt එකකටම clear answers
✔️ Real success stories – ordinary people getting real results
✔️ No pressure environment – ඔබට decision එක ඔබම ගන්න පුළුවන්

🎤 Hosted by: Nim
👨‍💻 Engineer | Digital Business Coach | Six-Figure Earner

👩‍⚖️ Guest Speaker: Janakee
Lawyer | Digital Business Owner

👉 Real-world experience + business legitimacy explained clearly
💡 No hype. No confusion.
👉 Just clarity, truth, and a proven system.

💬 ඔයා මේක දැක්කොත් ignore කරන්න එපා…
ඔයා හිතන එක “maybe one day” නම්…
මේක තමයි your sign to start today. 🚀
👇 Comment or DM me now for the
Zoom link 📩
🔖 Save this post
📤 Share with someone who needs a better opportunity

✨ A small decision today can change your entire future. ✨

Digital business එකක් පටන් ගන්න පොඩි හරි කැමැත්තක් තියනවා නම්, ඒ ගැන තොරතුරු දැන ගන්නත්, ඔයාගේ ගැටළු වලට පිළිතුරු ලබාගන්...
14/04/2026

Digital business එකක් පටන් ගන්න පොඩි හරි කැමැත්තක් තියනවා නම්, ඒ ගැන තොරතුරු දැන ගන්නත්, ඔයාගේ ගැටළු වලට පිළිතුරු ලබාගන්නත් හොදම අවස්ථාවක් මේ. Miss කරගන්න එපා. එකට join වෙන්න කැමති නම් මට message කරන්න. නැත්නම් comment කරන්න.
මේ free එක session පැවැත්වෙන්නේ සිංහලෙන්.

Don’t miss this opportunity! 🚀

Learn about a powerful digital business model you can start as a side hustle — without disrupting your current lifestyle.

Get your questions answered, gain clarity, and explore how you can build something of your own 💡

This session is conducted fully in Sinhala 🇱🇰

👉 Comment below or send me a DM if you’re interested — I’ll share the details with you!

14/04/2026
Comfort zone cave එහෙමත් නැත්නම් අපේ සුව පහසු කලාපය කියන ගුහාව ඇතුලේ හිර වෙලා ඉන්න තාක් personal growth කියන්නේ සැබෑ නොව...
11/03/2026

Comfort zone cave එහෙමත් නැත්නම් අපේ සුව පහසු කලාපය කියන ගුහාව ඇතුලේ හිර වෙලා ඉන්න තාක් personal growth කියන්නේ සැබෑ නොවන සිහිනයක්.

මේ digital business එක පටන් අරන් මගේ comfort zone එකෙන් එලියට එන්න මම ගනිපු තීරණය තමයි මෑත කාලෙ මම තියපු නිර්භීතම පියවර.

වියට්නාමෙ නින් බින් වල මේ ලස්සන ගල් ගුහාව ඇතුලෙදි මට එහෙම හිතුනා.

අමතර ආදායම් මාර්ගයක් හදාගන්න කොච්චර කැමති උනත්
"Social media marketing" නම් මට කරන්න බෑ කියන තැනද ඔයාත් හිර වෙලා ඉන්නේ? මේ business එකේදි ලැබුනු training එක තමයි මට පාර කිවුවේ. ඔයාටත් කැමති නම් try කරලා බලන්න පුලුවන්.

Messag me "Info" if you want toearn more

11/03/2026

Migrantsලා විදියට අපි හැමෝගේම බලාපොරොත්තුව එකම දෙයක්…
අපේ පවුලට Better Quality Life එකක් ලබා දීම. 🌏 ඉතින් අපි ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා. හදිසි අවශ්‍යතා වෙනුවෙන් පෙර සුදානමත් එතැනදී හරිම වැදගත්.

ඒවගේ අවස්ථාවකදී භාවිතා කරන්න පුළුවන් Emergency Fund එකක් ඔයා ළඟ තියනවාද?
තාම එහෙම නැත්නම්…
ඔයාගෙම ව්‍යාපාරයකින් එන අමතර ආදායමකින් එහෙම ඉතිරියක් ගොඩනගා ගන්න ඔයත් කැමතියිද?

අපේ වගකීම් සහ යුතුකම් වෙනුවෙන් ඉතිරි කරපු මුදලක් තිබ්බොත් ඒක හිතට ලොකු සහනයක්.
ඒත් ප්‍රයෝගිකව හිතුවොත් එහෙම මුදලක් ඉතිරි කරගන්න එක බොහෝ වෙලාවට අභියෝගයක් වෙනවා.
ඔව්… මටත් එහෙම අවස්ථාවකට මුහුණ දෙන්න උනා.
අම්මාත්, තාත්තාත් Australia වේ අපිත් එක්ක දිගටම තියා ගන්න අවශ්‍ය සවුක්‍ය වියදම් වෙනුවෙන් තමයි මම Digital ව්‍යාපාරිකාවක් වුනේ. ජිවිතේ එන අභියෝග තමයි අපිට පාර පෙන්වන්නේ. සමහරවිට මේ ඔයා හොයපු අවස්ථාව වෙන්නත් පුළුවන්.

Hello, I'm Nadi, a full time engineer and a mom of two living in Adelaide with my family.

I choose this digital business after exploring many other opportunities.
It comes with all required training and tools,
One on one mentorship and guidance,
Legitimate and Taxable,
Flexible around my clock,
and many more.

So the best part is that I'm successfully running it alongside my full time engineering carrier together with all household work and other community services that I am part of.
With this new entrepreneur mindset and skills I build, I can clearly see how I am transforming to a stronger version of myself balancing time and everything else.
So as a business consultant, I'm now supporting other individuals to build their own digital venture for a passive income.

This could be your story too.
If you are keen to know more, feel free to drop me a message or comment below as "Info"

10/03/2026

Is this a legitimate business?

• The online space has many scams and risky opportunities ⚠️▲

• That’s why doing your own research is important

• This platform gives you full access to review before deciding

• Take your time. Understand the model. Ask questions.

• No forced recruiting

• No monthly subscriptions

• No sales pressure or targets

• No “get rich quick” promises

• Focused on real products and real services

• Income depends on your effort, learning, and consistency

• You grow at your own pace- no pressure

• Transparent structure and direct business agreement with manufacturing company - no third parties

• 30-day refund option for peace of mind

• Make an informed decision — only if it feels right for you

• Build with clarity. Grow with confidence.

AI කියලා රැවටුනාද? මේ ඇත්ත background එකක්. Someone might scroll past this and say,“Wow, that looks AI generated.”But no...
07/03/2026

AI කියලා රැවටුනාද? මේ ඇත්ත background එකක්.

Someone might scroll past this and say,
“Wow, that looks AI generated.”

But no algorithm can generate
what we felt by this quiet river in Ninh Binh. Vietnam

No software can create
the peace you feel when you are fully present with your family.

And presence requires two things:
Time.
And financial stability.

As a mum, my biggest dream was never luxury.
It was moments like this — slow, simple, together.

If you are building a business from home after work, after cooking, after putting kids to sleep…
Don’t stop.

One day you won’t just imagine this life.
You’ll live it. 🌿

05/03/2026

අපි යන හැම පාරෙම මෙහෙම ලස්සනට මල් පිපිලා තියනවා නම් කොච්චර හො‍දද ? ඒත් එහෙම වෙන්නෙ නැහැනේ. මම යන පාර ලස්සන කර ගන්න එක මම තමයි කර ගන්න ඕනෙ.

Happy Friday to everyone

04/03/2026

Here is a recap of my digital business journey

Address

Adelaide, SA

Website

Alerts

Be the first to know and let us send you an email when Nadi Vitharana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nadi Vitharana:

Shortcuts

Share