Auszy beauty

Auszy beauty Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Auszy beauty, Business service, Melbourne.

Our lovely customers 😀 feedback Thank you everyone
28/03/2023

Our lovely customers 😀 feedback Thank you everyone

විටමින් C යනු කුමක්ද? විටමින් C නොහොත් ඇස්කෝර්බික් අම්ලය මිනිස් සිරුර තුළ බොහෝ කාර්‍යයන් ඉටු කරන අත්‍යවශ්‍ය පෝෂකයකි. නමු...
28/03/2023

විටමින් C යනු කුමක්ද?

විටමින් C නොහොත් ඇස්කෝර්බික් අම්ලය මිනිස් සිරුර තුළ බොහෝ කාර්‍යයන් ඉටු කරන අත්‍යවශ්‍ය පෝෂකයකි. නමුත් විටමින් C ශරීරයේ ගබඩා කළ නොහැකි බැවින් එය අප, අපේ ආහාර වේලෙහි පරිභෝජනය කළ යුතුය.ඇත්ත වශයෙන්ම සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් යනු සමබර ආහාර වේලක් වන අතර එය එළවළු, පළතුරු, සම්පූර්ණ ධාන්‍ය, කාබෝහයිඩ්‍රේට් සහ විටමින් වර්ග වලින් සමන්විතය යුතුය. ඔබ සමබල ආහාර වේලක් ගන්නා විට ඔබේ ශරීරයට අවශ්‍ය සියළුම පෝෂ්‍ය පදාර්ථ පරිභෝජනය කිරීමට ඔබට හැකි විය යුතුය.

ඔබේ ආහාර වේලෙන් පමණක් ප්‍රමාණවත් තරම් විටමින් C ලබා ගැනීමට නොහැකි නම්, වෛද්‍ය නිර්දේශය මත විටමින් C අතිරේකයන් ලබා ගැනීමට හැකිය. නැතහොත් ඔබේ ශරීරයේ ප්‍රමාණවත් තරම් විටමින් C නොමැතිකම හේතුවෙන් ඔබට විටමින් C ඌනතාවයක් ඇති විය හැකිය.විටමින් C අපේ සම, අස්ථි, කාටිලේජ, අස්ථි කොටස්, කණ්ඩරාවන්, රුධිර වාහිනී සහ දත් නඩත්තු කිරීමට සහ ප්‍රතිසංස්කරණය කිරීමට උපකාරී වන ප්‍රෝටීන් වර්ගයක් වන කොලජන් නිපදවීමට අත්‍යවශ්‍ය වේ.එසේම විවිධ ආසාදනයක් සුව කිරීමර ද විටමින් C ප්‍රයෝජනවත් වේ.එබැවින් ඔබ විටමින් C ඌනතාවයෙන් පෙළෙන්නේ නම් ඔබට සෞඛ්‍ය සම්බන්ධ විවිධ ගැටළු රැසකට මුහුණ දීමට සිදුවනු ඇත.එසේම යම් අවස්ථාවල ඒවා බරපලතල ගැටළු බවට ද පත් විය හැකිය

(උපුටා ගැනිම ලංකා ආයුර්වේදය සහ අන්තර්ජාලය ඇසුරෙන්)

විටමින් C යනු ප්‍රතිඔක්සිකාරකයක් වන අතර එය නිදහස් රැඩිකලුන්ගේ බලපෑමට එරෙහිව ඔබේ සෛල ආරක්ෂා කිරීමට උපකාරී වේ - ඔබේ ශරීරය ...
28/03/2023

විටමින් C යනු ප්‍රතිඔක්සිකාරකයක් වන අතර එය නිදහස් රැඩිකලුන්ගේ බලපෑමට එරෙහිව ඔබේ සෛල ආරක්ෂා කිරීමට උපකාරී වේ - ඔබේ ශරීරය ආහාර බිඳ දැමූ විට හෝ දුම්කොළ දුම සහ හිරු, X-කිරණ හෝ වෙනත් ප්‍රභවයන්ගෙන් විකිරණවලට නිරාවරණය වන විට නිපදවන අණු. හෘද රෝග, පිළිකා සහ වෙනත් රෝග සඳහා නිදහස් රැඩිකලුන් භූමිකාවක් ඉටු කළ හැකිය


Vitamin C is an antioxidant that helps protect your cells against the effects of free radicals — molecules produced when your body breaks down food or is exposed to to***co smoke and radiation from the sun, X-rays or other sources. Free radicals might play a role in heart disease, cancer and other diseases.

විටමින් සී භාවිතා කරලා මුලු ශරීරයම එකම පැහැයකට ගන්න විතරක් නෙමෙයි, අපට තවත් ප්‍රයෝජන රැසක් විටමින් සී වලින් ලබාගන්නත්
පුලුවන්.ඒ මොනවද කියලා දැන් බලමු.

ඔබේ රූපලාවණ්‍යය සඳහා විටමින් C වලින් අත්වන වාසි

🎈සම එකම පැහැයකට පැහැපත් කරයි
🎈ශරීරයේ කොලජන් නිශ්පාදනය වැඩි කරයි
🎈තරුණ පෙනුම රැක දී සම වියපත් වීමේ ප්‍රවණාතවය අඩු කරයි
🎈හිරු රශ්මියට සම පිලිස්සීම වලක්වයි
🎈ශරීරයේ ප්‍රතිශක්තිකරණ බලය වැඩි කරයි
🎈විටමින් සී සම මත ක්‍රියාකර සම මත ඇතිවිය හැකි ආසාදන තත්වයන් අවම කරයි
🎈මතක ශක්තිය සහ ධාරණ ශක්තිය වැඩි කරයි
🎈යකඩ ඌණතාවයන්ගෙන් පෙලෙන අය යකඩ සහිත ආහාර ගැනීමෙදි ඒවා🎈සම්පූර්ණයෙන්ම ශරීරයට උරාගැනීමේ හැකියාව විටමින් සී වලට ඇත
🎈සෙම් රෝග වලට හොඳ ප්‍රතිකාරයක් ලෙස ක්‍රියාකරයි
🎈උදරය ආශ්‍රිතව තැන්පත් වන මේදය දහනය කරයි

විටමින් c ඌණතාව යනු කුමක්ද?

සාමාන්‍යයෙන් ඕනෑම රෝගයක් ඇතිවන මූලික අවධියේදි ඒ බව හඟවමින් අපේ ශරීරය අපට විවිධ සංඥා ලබා දේ.නමුත් බොහෝ දෙනෙක් එම සංඥා නොසලකා හරියි.නමුත් අප එම සංඥා මූලික අවධියේම හඳුනාගෙන වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනීමට කටයුතු කළ යුතුය.එමඟින් අනාගතයේ ඇති විය හැකි බරපතල රෝග තත්වයන් රැසක් ඇති වීමේ අවදානම අවම කර ගත හැකිය.

එබැවින් ඔබ විටමින් C ඌනතාවයෙන් පෙළෙන බවට සංඥා කිහිපයක් මෙන්න.ඔබත් මෙම ලක්ෂණ වලින් පීඩා විඳින්නේ නම් හැකි විගස වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කරන්න.

🤨තෙහෙට්ටුව සහ දුර්වලකම
🤨දැවිල්ල ඇති වීම
🤨අඩු මනෝභාවය
🤨මාංශ පේශි සහ සන්ධිවල වේදනාව
🤨විදුරුමස් ඉදිමීම හෝ ලේ ගැලීම
🤨නාසයෙන් ලේ ගැලීම
🤨සම මත නිල් හෝ රතු ලප ඇති වීම
🤨පහසුවෙන් තැලීම් ඇති වීම
🤨තුවාල සුව විමට කාලයක් ගත වීම

ඔස්ට්‍රේලියා🇳🇿 වේ නිෂ්පාදනය කරන ලද vitamin C දැන් ඔබට ඇණවුම් කළ හැක....

Wadduwa and panadura areas delivery free 🤩😉

Messenger මගින් ඔබගෙ ඇණවුම් අපට ලබා දෙන්න.📲🤳
🦋💯 විශ්වාසනීය සේවාවක් ඕස්සේ,
🦋❤️දිවයිනේ ඕනෑම ස්ථානයකට Delivery පහසුකම් ඇත🇱🇰🌏

🔴(Deliver /Registered Post/Speed Post /Parsal Post)

Vitamin D supplement now available......... MADE IN AUSTRALIA 🇦🇺 100% Australian ingredients......   Delivery available ...
13/03/2023

Vitamin D supplement now available......... MADE IN AUSTRALIA 🇦🇺
100% Australian ingredients......
Delivery available in Worldwide ...

Free delivery available panadura wadduwa kaluthara areas...😀😀🇱🇰

Australian 🇦🇺 fish oil available…. Delivery 🚚 free around Wadduwa, panadura  area😊
12/03/2023

Australian 🇦🇺 fish oil available….
Delivery 🚚 free around Wadduwa, panadura area😊

Original Australian beauty collagen tablets…. Now available.. (price start: LKR. 7,500)
10/03/2023

Original Australian beauty collagen tablets…. Now available..
(price start: LKR. 7,500)

Address

Melbourne, VIC

Website

Alerts

Be the first to know and let us send you an email when Auszy beauty posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share