ZARA CAF

ZARA CAF ZARA CAF - Empowering Asian Communities in Milan

23/04/2026

🇮🇹 ඔබේ ඉතාලි සිහිනය සැබෑ කරගන්න අප හා එක්වන්න! 🇮🇹
𝑪𝑹 𝑪𝑶𝑵𝑺𝑼𝑳𝑨𝑹 𝑺𝑬𝑹𝑽𝑰𝑪𝑬 සහ 𝒁𝑨𝑹𝑨 𝑪𝑨𝑭 ආයතනය මගින් මෙහෙයවනු ලැබූ 𝑨2 / 𝑩1 𝑰𝒕𝒂𝒍𝒊𝒂𝒏 𝑳𝒂𝒏𝒈𝒖𝒂𝒈𝒆 𝑪𝒍𝒂𝒔𝒔 හි පසුගිය විභාගය සඳහා පෙනී සිටි සිසුන්ගේ සුවිශේෂී අවස්ථාවන් මෙන්න! 🎓✨

ඔබත් නිවැරදිව ඉතාලි භාෂාව ඉගෙන ගෙන රජයේ පිළිගත් විභාග සඳහා පෙනී සිටීමට බලාපොරොත්තු වන්නේද? එසේනම් ප්‍රමාද නොවී අදම අප හා සම්බන්ධ වන්න.

අපගේ පංතිවල සුවිශේෂත්වය:
• ✅ ක්‍රමවත්ව භාෂාව ඉගැන්වීම.
• ✅ ඉගෙනීමෙන් පසුව රජයේ පිළිගත් විභාග සඳහා යොමු කිරීම.
• ✅ පළපුරුදු ගුරු මණ්ඩලයක් මගින් මගපෙන්වීම.

වැදගත් තොරතුරු:
• 📅 ඊළඟ විභාගය: 2026 ජූනි මස 23 වන දින.
• ⏰ පංති පැවැත්වෙන දිනය: සෑම සතියකම සිකුරාදා සවස් කාලයේ.

📢 විශේෂ නිවේදනය: මීළඟ විභාගය සඳහා ලියාපදිංචිය දැන් ආරම්භ වී ඇත. සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගන්නා බැවින් ඔබත් අදම පැමිණ ලියාපදිංචි වන්න!

වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
📞 320 672 3511 3498873662
📍𝒁𝑨𝑹𝑨 𝑪𝑨𝑭 , 𝑽𝒊𝒂𝒍𝒆 𝑺𝒕𝒆𝒍𝒗𝒊𝒐 16 , 𝑴𝒊𝒍𝒂𝒏𝒐 𝑴𝒆𝒕𝒓𝒐 𝑴3 𝒁𝑨𝑹𝑨 (සාරා සෙංකඩගල අසල)

22/04/2026

"SriLanka Youth Festival"

වෙනස්ම විදියේ Concept එකකට Milano වල වෙන Concert එකක් 😍🇮🇹

Avatar Band & Shan Putha එක්ක වෙනස් Experience එකක් තියෙන්නේ!

මිලානෝ කොල්ලො කෙල්ලෝ ලැස්ති වෙන්න! 😏

දැන්ම ටිකට් ගන්න 🎟️
https://eventspick.com/event/320

22/04/2026
15/04/2026

🔥 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀 𝐘𝐎𝐔𝐓𝐇 𝐅𝐄𝐒𝐓𝐈𝐕𝐀𝐋 𝟐𝟎𝟐𝟔 - 𝐌𝐈𝐋𝐀𝐍𝐎 🔥

මිලානෝ අහස යට ශ්‍රී ලාංකීය තාරකාවන් පායන දැවැන්තම ප්‍රසංගය නරඹන්න ඔබ සූදානම්ද?

🇱🇰✨ ශාන් පුතා, අමෙලියා සමඟ 𝐀𝐯𝐚𝐭𝐚𝐫 𝐋𝐢𝐯𝐞 𝐁𝐚𝐧𝐝 මවන අමතක නොවන රාත්‍රිය විඳගන්න දැන්ම ටිකට් එක වෙන් කරගන්න!

🎟 𝐄𝐚𝐫𝐥𝐲 𝐁𝐢𝐫𝐝 𝐓𝐢𝐜𝐤𝐞𝐭𝐬: 20€ (දැන්
𝐋𝐚𝐧𝐤𝐚 𝐄𝐱𝐩𝐫𝐞𝐬𝐬 සියලුම ශාඛා වලින් දැන් ඔබට ලබා ගත හැකියී..
Online tickets -
https://eventspick.com/event/320

සයුරෙන් එතෙර ඉතාලියේ වෙසෙමින්, මාතෘභූමිය වෙනුවෙන් සහ තම පවුල වෙනුවෙන් ඉමහත් මෙහෙවරක් ඉටුකරන ඔබ සැමට,𝐂𝐑 𝐂𝐨𝐧𝐬𝐮𝐥𝐞𝐫 𝐬𝐞𝐫𝐯𝐢𝐜𝐞...
14/04/2026

සයුරෙන් එතෙර ඉතාලියේ වෙසෙමින්, මාතෘභූමිය වෙනුවෙන් සහ තම පවුල වෙනුවෙන් ඉමහත් මෙහෙවරක් ඉටුකරන ඔබ සැමට,𝐂𝐑 𝐂𝐨𝐧𝐬𝐮𝐥𝐞𝐫 𝐬𝐞𝐫𝐯𝐢𝐜𝐞 ,𝐙𝐚𝐫𝐚 𝐂𝐚𝐟, 𝐌𝐞𝐥𝐢𝐬𝐬𝐚’𝐬 𝐌𝐢𝐥𝐚𝐧𝐨 සහ 𝐄𝐮𝐫𝐨𝐕𝐢𝐬𝐢𝐨𝐧 𝐓𝐫𝐚𝐯𝐞𝐥𝐬 අපි ඉතාමත් ලෙන්ගතුව සුබ පතන්නෙමු.

ගමේ අවුරුදු සිරිය විඳින්නට මෙවර ලංකාවට පැමිණීමට නොහැකි වුවද, ඔබේ හදවතේ ඇති ඒ නොමැකෙන ලාංකීය අපේකම අපි අගය කරමු.

ඔබගේ කැපවීම්වලට සාධාරණත්වය ඉටුවන, සතුට, සාමය සහ නිරෝගීභාවය පිරි වාසනාවන්ත අවුරුද්දක් වේවායි අපි ප්‍රාර්ථනා කරමු!

සුබ අලුත් අවුරුද්දක් වේවා !

දුමින්ද හිදුරන්ගල
විමුක්ති හිදුරන්ගල

07/03/2026

ඉතාලියේ ජීවත්වන ශ්‍රී ලාංකික ඔබට දැන් හොඳම අවස්ථාවක්!
ඔබේ 𝐂𝐚𝐫𝐭𝐚 𝐝𝐢 𝐒𝐨𝐠𝐠𝐢𝐨𝐫𝐧𝐨 හෝ ඉතාලි පුරවැසිභාවය සඳහා අවශ්‍ය 𝐀𝟐/𝐁𝟏 සහතිකය

අති විශේෂ ලෙස 𝐙𝐀𝐑𝐀 𝐂𝐀𝐅 𝐂𝐑 𝐂𝐨𝐧𝐬𝐮𝐥𝐚𝐫 𝐌𝐢𝐥𝐚𝐧𝐨 මගින්!

✅ අවුරුදු 𝟓ක් රැඳීසිටිය යුතු නෑ!
✅ ඉතාලියේ ඕනෑම නගරයකින් පෙනීසිටිය හැක!
✅ සහතිකය දින 𝟑𝟎න් ලැබේ!
✅ ජීවිත කාලයටම වලංගු සහතිකයක්!
✅ අසමත් උනත් — නැවත විභාගයක් නොමිලේ!

🎓 ඉතාලියේ පිළිගත් විශ්වවිද්‍යාලයක මහාචාර්‍යවරුන් මගින් පවත්වාන

𝐀𝟐 / 𝐁𝟏 විභාගයට දැන්ම ලියාපදිංචි වන්න!

📅 විභාග දිනය: 𝟐𝟎𝟐𝟔 අප්‍රේල් 𝟐𝟑

📍 𝐕𝐈𝐀𝐋𝐄 𝐒𝐓𝐄𝐋𝐕𝐈𝐎 𝟏𝟔, 𝐌𝐈𝐋𝐀𝐍𝐎

📞 𝟑𝟐𝟎 𝟔𝟕𝟐 𝟑𝟓𝟏𝟏 / 𝟑𝟒𝟗 𝟖𝟖𝟕 𝟑𝟔𝟔𝟐

අප්‍රේල් 10 ට පෙර ඔබත් 𝐀𝟐/𝐁𝟏 ඉතාලි භාෂා සහතිකය ලබා ගන්න ලියාපදිංචි වන්න ! 🇱🇰

🔥 ඉතාලියේ ශ්‍රී ලාංකික 𝟓𝟎𝟎𝟎කට වැඩි අය දැනටමත් 𝐙𝐀𝐑𝐀 𝐂𝐀𝐅 මගින් විභාගයට ලියාපදිංචි වී විභාග සමත් වී ඇත !
ඔබත් අදම එකතු වන්න 🇱🇰💪

👉 𝐙𝐀𝐑𝐀 𝐂𝐀𝐅 𝐂𝐑 𝐂𝐨𝐧𝐬𝐮𝐥𝐚𝐫 𝐌𝐢𝐥𝐚𝐧𝐨 –

ඔබේ අනාගතය වෙනස් කරන විශ්වාසදායක මඟ!

📍 Symphony of Souls Concert – මාර්ගෝපදේශය🎤 Keerthi Pasquel & Dayan Witharana🗓️ 22 February 2026🕖 19:00📌 Centro Asteria :...
22/02/2026

📍 Symphony of Souls Concert – මාර්ගෝපදේශය

🎤 Keerthi Pasquel & Dayan Witharana
🗓️ 22 February 2026
🕖 19:00
📌 Centro Asteria : P.za Francesco Carrara 17, Milano

👉 මෙතනට එන්න පුලුවන් විදි:

🚇 Metro (M2 – Green Line):

Romolo හෝ Famagosta station වලින් බැස බස් මගින් මිනිත්තු කිහිපයකින් පැමිණිය හැක.

🚌 Bus:
71 / 74 / 95 වැනි බස් රථ Centro Asteria අසල නවතිනවා.

🚗 Car:
Google Maps වල “Centro Asteria” ලෙස සෙවීමෙන් පහසුවෙන් navigate කරන්න පුළුවන්. අවට parking පහසුකම් ඇත.

✨ ඔබේ සංගීත රැයේ අමතක නොවන අත්දැකීමකට අප සමඟ එක්වන්න!

📍 අද තමයී දවස...Symphony of Souls Concert – මාර්ගෝපදේශය🎤 Keerthi Pasquel & Dayan Witharana🗓️ 22 February 2026🕖 19:00📌 Ce...
22/02/2026

📍 අද තමයී දවස...Symphony of Souls Concert – මාර්ගෝපදේශය

🎤 Keerthi Pasquel & Dayan Witharana
🗓️ 22 February 2026
🕖 19:00
📌 Centro Asteria : P.za Francesco Carrara 17, Milano

👉 මෙතනට එන්න පුලුවන් විදි:

🚇 Metro (M2 – Green Line):

Romolo හෝ Famagosta station වලින් බැස බස් මගින් මිනිත්තු කිහිපයකින් පැමිණිය හැක.

🚌 Bus:
71 / 74 / 95 වැනි බස් රථ Centro Asteria අසල නවතිනවා.

🚗 Car:
Google Maps වල “Centro Asteria” ලෙස සෙවීමෙන් පහසුවෙන් navigate කරන්න පුළුවන්. අවට parking පහසුකම් ඇත.

✨ ඔබේ සංගීත රැයේ අමතක නොවන අත්දැකීමකට අප සමඟ එක්වන්න!

Indirizzo

Viale Stelvio 16
Milan
20100

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando ZARA CAF pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Condividi