Kyomi Academy & Visa Center

Kyomi Academy & Visa Center Student Visa | Working Visa | Visa Consulting | Visa Change

කුලියාපිටියෙන් Sensei කෙනෙක්ට සුහද ආරාධනා❤️😊
22/03/2026

කුලියාපිටියෙන් Sensei කෙනෙක්ට සුහද ආරාධනා❤️😊

"Student Visa" සිට "Working Visa" දක්වා Visa බලපත්‍රය වෙනස් කිරීම සඳහා අයදුම් කිරීමට සැලසුම් කරන අයට,2026.04.01 වන දින ස...
25/11/2025

"Student Visa" සිට "Working Visa" දක්වා Visa බලපත්‍රය වෙනස් කිරීම සඳහා අයදුම් කිරීමට සැලසුම් කරන අයට,
2026.04.01 වන දින සිට Working Visa බලාපොරොත්තුවෙන් සිටී නම්, කරුණාකර 2025.12.01 සිට 2026 ජනවාරි අවසානය දක්වා කාලය තුල අයදුම් කරන්න.
       -出入国在留管理局-

Tax,හොකේන් හරියට ගෙවන්න.
නොකඩවා ගක්කෝ යන්න.
නිවාඩු ගන්නවනම් සාධාරණ හේතු ඉදිරිපත් කරන්න.(ex:අසනීප වුණාම බෙහෙත් ගත්ත තැනින් වාර්ථාවක් වගේ)
පැය 28 හරියට වැඩ කරන්න.
නීති පිලිපදින්න.

ඔය වගේ දේවල් තිතට හොයන්න තමයි මේ වගේ කාල සීමාවක් නියම කරලා තියෙන්නෙ..හරි විදිහට හරි Document භාරදෙන්න වගබලාගන්න.නීති තදයි දැන්…

Student Visa Tokyo✅
25/08/2025

Student Visa Tokyo✅

අත්‍යවශ්‍ය අයට පමණයි✅
19/07/2025

අත්‍යවශ්‍ය අයට පමණයි✅

住所

舎人
Nagoya-shi, Aichi

電話番号

+94766098060

ウェブサイト

アラート

Kyomi Academy & Visa Centerがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

事業に問い合わせをする

Kyomi Academy & Visa Centerにメッセージを送信:

共有する