Isha and Viva

Isha and Viva Guiding dreamers to create flexible income with confidence and simplicity. Turn your passion into progress with less stress and more support.

It’s your time to rise. Your dream life isn’t on hold — it starts now.

27/04/2026

Happy Monday

🌸✨ සුභ අලුත් අවුරුද්දක් වේවා! ✨🌸සියලු දෙනාටම සාමය, සතුට, සෞභාග්‍යය සහ ආරෝග්‍යයෙන් පිරුණුසතුටුදායක සිංහල අලුත් අවුරුද්දක්...
14/04/2026

🌸✨ සුභ අලුත් අවුරුද්දක් වේවා! ✨🌸

සියලු දෙනාටම සාමය, සතුට, සෞභාග්‍යය සහ ආරෝග්‍යයෙන් පිරුණු
සතුටුදායක සිංහල අලුත් අවුරුද්දක් වේවා! 🌞🎉

නව ආරම්භයන්, නව බලාපොරොත්තු සහ
නව ජයග්‍රහණ සමඟ ඔබේ ජීවිතය පිරී යාමට
මේ අලුත් අවුරුද්ද හේතු වෙවා! 🌱💫

ඔබගේ සිහින සැබෑ වන,
ඔබට ආදරය කරන අය සමඟ සතුටින් පිරුණු
ලස්සන අවුරුද්දක් වේවා! ❤️

🌼 සුභ අලුත් අවුරුද්දක්! 🌼

11/04/2026
10/04/2026

🔴⚠️ වයස 30–40 වෙද්දී තවමත් හිතනවද “මට තව කාලයක් තියෙනවා” කියලා? නෑ… දැන් game එක serious! ⏳⚠️

18–27 එක trial එකක් වුණා…
හැබැයි 30–40 කියන්නේ results පෙන්නන stage එක! 💀
මේ වෙලාවේ තව excuses දාගෙන ඉන්නවා නම්… life එක restart කරන්න chance එකක් නැහැ.

තවත් postpone කරනවද… නැත්තං දැන්ම control ගන්නවද? 🔥

මේ ටික හොඳට මතක තියාගනින් 👇



1. Time waste කරන්න luxury එකක් නෙවෙයි! ⏰🧠
දැන් උඹට responsibilities තියෙනවා — family, money, future.
Scroll කර කර ජීවිතේ ගත කරනවට ඉඩක් නැහැ.



2. Discipline නැත්නම් collapse වෙනවා 💯🔥
Motivation එකෙන් life run වෙන්නේ නැහැ මේ stage එකේ.
Habits, routine, consistency — මේව තමයි backbone එක.



3. Circle එක check කරපන් 👥⚡
තවමත් complain කරන, blame කරන උන් එක්ක ඉන්නවද?
Upgrade වෙන්න නම්… serious people එක්ක ඉන්නම වෙනවා.



4. Income streams එකකට වඩා build කරපන් 💻💸
Single job එකකට life depend කරන එක risky.
Online income, business, side hustle — මේවා දැන් MUST.



5. Health ignore කරනව නම්… later price එක ගෙවන්න වෙයි 💪💊
30න් පස්සේ body එක slow වෙනවා.
Exercise, food, sleep — මේව neglect කළොත් hospital තමයි next stop.



6. Comfort zone එකෙන් බෑ ඉදිරියට යන්න 🛑❌
Safe play කරලා big results එන්නේ නැහැ.
Calculated risks ගන්න, decisions ගන්න, move වෙන්න.



7. Regret එක avoid කරන්න දැන්ම act කරපන් 🧠⚡
“කාලේ තිබ්බා… කරන්න තිබ්බා…” කියලා පස්සේ හිතන්න එපා.
දැන් කරන decision එකම තමයි next 10 years decide කරන්නේ.



🔥 Final truth එක:
30–40 කියන්නේ settle වෙන age එක නෙවෙයි…
Level up වෙන last serious chance එක!

👉 Average life එකක් ගෙවලා survive කරනවද…
👉 නැත්තං smart moves ගහලා freedom build කරනවද?

Decision එක උඹේ.

✌ viva





#පුදුමවෙන්නඑපා #දැන්මපටන්ගන්න #ජීවිතයවෙනස්කරගන්න #ඉදිරියටයමු #සාර්ථකත්වය
#අදමක්‍රියාකරන්න #සමහරවිටඅවසන්අවස්ථාව #නොනවතින්න #වැඩකරන්න #ජයගන්න

08/04/2026

ඔයාගේ ජීවිතේ control එක අනිත් අයට දෙන්න එපා…!!!” 🔥

අපිට නොදැනිම අපේ ජීවිතේ steering wheel එක
තවත් කෙනෙක්ගේ අතට දාලා ඉන්න වෙලාවල් තියෙනවා…
• කවුරු හරි approve කරනකම් අපි wait කරනවා…
• වෙන අය කැමති දේවල් වෙනුවෙන් අපේ dreams sacrifice කරනවා…
• “අයියා/අක්කා/යාලුවා කියන නිසා” කියලා decisions ගන්නවා…
• අපේ path එක වෙනුවට අනිත් අයගේ path එක follow කරනවා…
• අපේ happiness එකත් අනිත් අයගේ reactions වලට depend කරනවා…

ඒත් මේක තේරුම් ගන්න 👇

ඔයාගේ ජීවිතේ driver ඔයායි…
අනිත් අය passengers විතරයි! 🚗

ඔයා drive කරන දිශාවටයි ඔයාගේ future එක යන්නේ…
ඒක control කරන power එක තියෙන්නේ ඔයා අතේ විතරයි!

ඒ නිසා…

✔️ ඔයාට හරි දේ තෝරන්න
✔️ ඔයාගේ dreams වලට loyal වෙන්න
✔️ “No” කියන්න ඉගෙන ගන්න
✔️ ඔයාගේ path එක trust කරන්න

මතක තියාගන්න…
අනිත් අයගේ life එකක් live කරන්න ගිහින්…
ඔයාගේ ජීවිතේම miss කරගන්න එපා! 😔

ඔයාගේ ජීවිතේ story එක ලියන්නේ…
ඔයාමයි! ✍️🔥

— Viva —

💯🔥

08/04/2026

✨ Feeling stuck in the same routine every day?

You’re not alone… but you don’t have to stay there. 💭

There comes a moment when you realize:
👉 You want more time
👉 More freedom
👉 More control over your life

That’s where your new journey begins. 🌱

I found a smarter way to work…
✔ From home (or anywhere)
✔ With full mentorship & support
✔ Without chasing people or selling products

This isn’t about luck.
This is about making a decision to change your life.

If you’re ready to grow, learn, and build something of your own…

💻 Start here: www.ishaviva.com

Your future is waiting. Don’t keep it waiting. 🚀

🚀

07/04/2026

💫 ඇයි ඔයා මේ ගමන ආරම්භ කළේ කියලා අමතක වෙන්න දෙන්න එපා!
කාලයක් ගියත්, ප්‍රශ්න ආවත්, අසාර්ථක වීම් ආවත්… ඔයාගේ “why” එක තමයි ඔයාගේ බලය. ඒ හේතුව මතක් කරගන්න හැම වෙලාවකම, ඔයාට ආයෙත් ඉස්සරහට යන්න ශක්තිය ලැබෙනවා.

💫 අපේ මනසත් රීචාර්ජ් වෙන්න ඕනේ.
ඔයා හැමදාම වැඩ කරලා, මහන්සි වෙලා, stress වෙලා ඉන්නවා නම්… ඒක success එකට යන පාර නෙවෙයි. හොඳ නින්දක්, පොඩි break එකක්, හිත නිදහස් කරන වෙලාවක් — මේවා luxury නෙවෙයි… necessity. Recharge වෙලාම run කරන්න.

💫 ඔයා කරන පුංචි progress එකත් අගය කරන්න.
අද දවසේ 1%ක් හරි ඉස්සරහට ගියොත්, ඒක success එකක්. ලොකු goal එක බලලා බය වෙන්න එපා… ඒක pieces වලට කඩලා එකෙන් එක complete කරන්න.

💫 “මට බෑ” කියන හිතට challenge එකක් දෙන්න.
වැඩක් කරන්න හිතෙන්නෙ නැත්තම් කියන්න… “තව විනාඩි 5ක් try කරනවා” කියලා. ඒ 5 minutes තමයි sometimes life change කරන starting point එක.

💫 වැරදුණා කියන්නේ ඔයා fail වුණා නෙවෙයි.
ඒක lesson එකක්. “මේකෙන් මම ඉගෙන ගන්නෙ මොකක්ද?” කියලා හිතන හැම වෙලාවකම, ඔයා stronger version එකකට evolve වෙනවා.

💫 එකම තැන ඉඳලා හිත හිත ඉන්න එක stop කරන්න.
Get up… walk කරන්න… fresh air ගන්න… music එකක් දාගන්න… move your body. Movement creates motivation!

💫 ඔයා අනිත් අයට දෙන kindness එක ඔයාටත් දෙන්න.
අමාරු දවසක් තියෙනවා නම්… “It’s okay, I’ll try again tomorrow” කියලා ඔයාටම කියන්න. Self-love කියන්නේ weakness එකක් නෙවෙයි… ඒක power එකක්.

💫 Result එකට විතරක් attach වෙන්න එපා.
Journey එක enjoy කරන්න. හැම day එකක්ම experience කරන්න. Process එකට love කරගත්තොත් success automatically follow වෙනවා.

💫 සාර්ථක වෙන්නේ කවදාවත් වැටෙන්නේ නැති අය නෙවෙයි.
වැටුණු හැම වතාවකම නැගිටපු අයයි. ඔයා දැන් struggle කරනවා නම්… that means you’re getting closer.

💫 Stress වැඩි වුණාම body එක move කරන්න.
Run කරන්න… dance කරන්න… workout කරන්න. ඒකෙන් mind එක clear වෙනවා… new ideas එන්න පටන් ගන්නවා.

💫 Social media break එකක් ගන්න.
අනුන්ගේ highlight reel එකක් බලලා ඔයාගේ real life එක compare කරන්න එපා. ඔයාගේ path එක unique.

💫 ඔයා කලින් ජයගත්ත දේවල් මතක් කරගන්න.
එදා ඔයාට පුළුවන් වුණා නම්… අදත් පුළුවන්. ඒ same strength එක ඔයා ඇතුළේ තියෙනවා.

💫 ඉතිං… ඔයාගේ හීන, ඔයාගේ future, ඔයාගේ life වෙනුවෙන්…
Give up කරන්න එපා. Slow වුණාට කමක් නෑ… නවත්වන්න එපා.

🔥 අපි දිනමු… ඔයාට පුළුවන්… believe in yourself !!!

— Viva —

අම්මා වෙලා ඉඳලා හීන හංගාගෙන ජීවත් වෙනවද…නැත්නම් හීන ජීවිතේට අරගෙන දිනනවද?” ✨අම්මා කියන්නේ…තමන්ව අන්තිමට දාගන්න කෙනෙක් කි...
07/04/2026

අම්මා වෙලා ඉඳලා හීන හංගාගෙන ජීවත් වෙනවද…
නැත්නම් හීන ජීවිතේට අරගෙන දිනනවද?” ✨

අම්මා කියන්නේ…
තමන්ව අන්තිමට දාගන්න කෙනෙක් කියලා ලෝකේ හිතනවා.

ඒත් ඔයා දන්නවාද…?

👉 ඔයාගේ හීන postpone කරන එක
ඔයාගේ දරුවන්ට lesson එකක් වෙන්න පුළුවන්.

👉 ඔයාගේ හීන chase කරන එක
ඔයාගේ දරුවන්ට power එකක් වෙන්න පුළුවන්.

ඔයා තෝරන්නේ මොන එකද?

💡 ඔයා strong වෙද්දී,
ඔයාගේ දරුවන් fearless වෙනවා.

💡 ඔයා growth එකට යද්දී,
ඔයාගේ දරුවන්ට limits නැති වෙනවා.

අම්මා කෙනෙක් කියන්නේ —
life එක survive කරන කෙනෙක් නෙවේ…
එයා තමන්ගේ life එක create කරන කෙනෙක් 💫

අදින්ම තීරණය කරන්න…

❌ “කාලයක් නෑ” කියන හේතුව අයින් කරන්න
❌ “මට මේක හරිද?” කියන doubt එක නවත්තන්න

✅ “මම deserve කරන ජීවිතය build කරනවා” කියලා start කරන්න
✅ “මගේ දරුවන්ට example එකක් වෙනවා” කියලා move වෙන්න

ඔයාගේ change එක,
ඔයාගේ family එකේ future එක වෙනස් කරනවා 🌿

✨ හීන හංගාගෙන ඉන්න අම්මෙක් නෙවේ…
හීන ජීවිතේට අරගෙන දිනන අම්මෙක් වෙන්න.















07/04/2026

👉 “Salary එකෙන් month end survive වෙන්න අමාරුද…? 😓”

එහෙනම් simple truth එක මේකයි 👇

👉 Single income = risky life ⚠️

Prices වැඩි වෙනවා…
Expenses වැඩි වෙනවා…
ඒත් income එක same…

ඉතින්… කොහොමද grow වෙන්නේ…? 🤔

👉 Side income එකක් නැත්තම්…
ඔයා always “just enough” zone එකේ ඉඳියි…

💡 Smart people කරන දේ 👉
✔️ Multiple income streams build කරනවා
✔️ Online opportunities use කරනවා
✔️ Time waste නොකර future build කරනවා

🔥 2026 එකේ survive වෙන්න නෙවෙයි… thrive වෙන්න learn කරන්න…

住所

Tochigi
Ashikaga-shi, Tochigi
329-4241

ウェブサイト

アラート

Isha and Vivaがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

共有する