ジェヌインランカ

ジェヌインランカ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඔබ වෙනුවෙන් අපි...

අමුතුම රසකැවිලිවලට ආසද? 😱ජපානය කියන්නේ අපූරුම දේවල් තියෙන රටක්. ඒ අතරින් එයාලගේ රසකැවිලි කියන්නේ හරිම අමුතු අත්දැකීමක්! ...
17/09/2025

අමුතුම රසකැවිලිවලට ආසද? 😱

ජපානය කියන්නේ අපූරුම දේවල් තියෙන රටක්. ඒ අතරින් එයාලගේ රසකැවිලි කියන්නේ හරිම අමුතු අත්දැකීමක්! සාමාන්‍යයෙන් අපේ රටේ තියෙන චොකලට්, බිස්කට්, අයිස්ක්‍රීම්වලට වඩා හුඟක් වෙනස් රස වර්ග ජපානයේ දැකගන්න පුළුවන්.
ජපන් ජාතිකයෝ පුරුදු වෙලා ඉන්නවා සාම්ප්‍රදායික නොවන අමුද්‍රව්‍යවලින් අලුත් දේවල් හදන්න.
උදාහරණයක් විදිහට,

• අඟුරු රස අයිස්ක්‍රීම්: ඔව්, ඔබ ඒක හරියටම කියෙව්වා! ජපානයේ සමහර තැන්වල "අඟුරු" (Charcoal) රසයෙන් හදපු අයිස්ක්‍රීම් තියෙනවා.

• දැල්ලෝ රස චොකලට්: මුහුදු ආහාර රස කරලා හදපු චොකලට් ගැන අහලා තියෙනවද? ජපානයට ගියොත් මේ වගේ අමුතු සංයෝජන රස බලන්න පුළුවන්.

• බත් රස අයිස්ක්‍රීම්: මිහිරි රසට හදපු බත් වර්ගයක් වන "මෝචි" (Mochi) රසයෙන් හදපු අයිස්ක්‍රීම් ඉතාමත් ජනප්‍රියයි.

මේවා ඇත්තටම රසවත්ද කියලා දැනගන්න නම් ජපානයටම එන්න වෙනවා.

😋 ඔයාලා මේ වගේ අමුතු රසකැවිලිවලට කැමතිද? නැත්නම් කැමති නෑ කියලා හිතෙනවද? පහළින් comment එකක් දාලා ඔයාගේ අදහස කියන්න! 👇
#ජපානය #අමුතුදේවල් #රසකැවිලි #නවමුරස #ආහාර

ජපානයේ ලියාපදිංචි ආයතන වල,ආයතන ප්‍රදානියා මාරු කිරීම.. (代表取締役変更)ලියාපදිංචි ලිපිනය මාරු කිරීම (本店移転)අභ්‍යන්තර විස්තර වෙනස...
24/03/2024

ජපානයේ ලියාපදිංචි ආයතන වල,

ආයතන ප්‍රදානියා මාරු කිරීම.. (代表取締役変更)
ලියාපදිංචි ලිපිනය මාරු කිරීම (本店移転)
අභ්‍යන්තර විස්තර වෙනස් කිරීම/එකතු කිරීම(目的追加)

වැනි ඕනෑම අවශ්‍යතාවයක් සදහා අමතන්න..

株式会社ジェヌインランカ
Shanaka Fernando

ජපන් ආපු අයටයි ජපානෙ එන්න ඉන්න අයටයි... ජපානයේ පළමුවරට ....වසර පහක විශ්වාසනීය සේවය සමගින් යලිත්... අප ජපානයේ ලියාපදිංචිය...
29/12/2021

ජපන් ආපු අයටයි ජපානෙ එන්න ඉන්න අයටයි...
ජපානයේ පළමුවරට ....
වසර පහක විශ්වාසනීය සේවය සමගින් යලිත්...

අප ජපානයේ ලියාපදිංචිය ලත් නීත්‍යානූකූල සේවා සැපයුම් ආයතනයකි.
අප සතු නීති උපදේශණ සේවාව මගින් ශ්‍රී ලාංකිකයන් හට ජපානය තුළ දී ඇතිවන ගැටලු සදහා විසදුම් ලබාදීම සිදු කරන්නෙමු...අවාසනාවකට අපටද සහය ලබාදිය නොහැකි තත්වයට පත්ව ඇති අයද සිටී..නමුත් හැකි සෑම අයුරකින්ම අපගේ සේවාව ලබාදීමට අප උත්සාහ කරන්නෙමු...මෙතෙක් කාලයක් වෙනත් පුද්ගලයන්ට මුදල් ගෙවූවද සරිලන සේවාවක් ලබාගත නොහැකිවූ අයද සිටී..
දැන් ඒ සදහා බිය නොවන්න..ඔබට ඇති ඕනෑම ගැටලුවක් අපට යොමු කරන්න..අප ගේ ආගමන විගමන නීනි උපදේශකයන් ඔබට නියම මග පෙන්වනු ලබයි...ජපන් බෑ කියල බයවෙන්න එපා අපි ඉන්නෙ ඔබ වෙනුවෙන්.එන්න අප හා එක්ව ජපානයේ සාර්තක පුද්ගලයෙකු වන්න..

**ජපානය තුළ සල්ලි අරන් රැවැට්ටුවද?
ජපන් ජාතිකයන් වුවද ඔබට අසාදාරණ ලෙස ඔබේ මුදල් වංචා කලා යැයි සිතේ නම් අපව අමතන්න...

**වීසා බලපත්‍රයේ අවසරය මාරු කරගන්න අවද්‍යද...(උපදේශණ සේවා)

**ශ්‍රී ලංකාවේදී පොරොන්දු වූ පරිදි ජපාන පාසලෙන් ඔබගේ අවශ්‍යතා සපුරා නැත්ද?

**කවුරුන් හෝ ඔබගේ ගමන් බලපත්‍රය අනවසරයෙන් ළග තබාගෙන සිටීද...

**ගැලපෙන ස්තීර රැකියාව තාම හොයනවද..

**ජපානයේ අවන්හලක් ඇරඹීමට...(එයිසෙයි සෙකිනින්ශ ශිකකු)

**ජපානය තුළ ව්‍යාපාරයක් අරඹන්න...

**අඩුවට නවාතැන් ...

**භාශා පරිවර්තනය...

**මොකක්ම හෝ නොදන්න දෙයක් දැනගන්න අවශ්‍ය නම් කතා කරන්න..

**ජපානය තුළ අවශ්‍ය සෑම නීති සේවාවක්ම ලබා ගැනීමට අමතන්න අපව...
Call us..
Vib/imo/line/WhatsApp or derect 080-3387-2967

සමහර අය දන්න තව අය නොදන්න දෙයක්...2019-10-1සිට අරුබයිතො වලට පැයට ගෙවන  #අවම වැටුප පලාත් වලට අනුව ඉහල යන පිලිවෙල.. #තෝකිය...
26/09/2019

සමහර අය දන්න තව අය නොදන්න දෙයක්...
2019-10-1
සිට අරුබයිතො වලට පැයට ගෙවන #අවම වැටුප පලාත් වලට අනුව ඉහල යන පිලිවෙල..
#තෝකියෝ ¥985->¥1013
#කනගවා ¥983->¥1011
#ඕසකා ¥936->¥964
#චිබා ¥895->¥923
#සයිතමා¥898->¥926
#ෆුකුඔක¥814->¥¥841

ඒ වගේම 10වෙනි මාසයේ සිට පරිබෝජන බදු %8 -> %10
දක්වා ඉහල යනු ලබයි...
පරිභෝජන බදු අනුපාතය 2014 අප්‍රේල් මාසයේදී 8% දක්වාත් පසුව 2015 ඔක්තෝම්බර් මාසයේදී 10% දක්වාත් ඉහළ නංවන ලදී.
කෙසේ වෙතත්, බදු වැඩිවීම ආර්ථිකයට හා දෛනික ජීවිතයට ඇතිවිය හැකි බලපෑම ගැන කනස්සල්ලට පත්ව සිටින රජය බදු වැඩි කිරීම දෙවරක් කල් දැමීය.එහෙත්,
මෙම අවස්ථාවේදී පරිභෝජන බද්ද 2019 ඔක්තෝබර් 1 වන දින 10% දක්වා ඉහළ නැංවීමට නියමිතය....
තව විස්තර අවශ්‍ය අය කමෙන්ට් එකක් දාගෙන යන්න...

29/07/2018

ජපානයට යන්න.....

ජපානයේ අද්‍යාපනය ලැබීමට හෝ රැකියාවක් සදහා පිටත්වයෑමේදී visa reject වීමට මූලිකම හේතුවක් ලෙස ජපන් භාශාව ගත හැක...මන්දයත් ජපන් භාශාව මූලික සුදුසුකමක් වන නිසාය...ඉතින් ඔබ ජපානයට භාශාව නොදැන ගියහොත් ඔබගේ ජපානයේ වැඩ කටයුතු සාර්තකව කරගැනීම ඉතා අපහසුවේ...
එම නිසා භාශාව ඉගෙනගැනීම ඉතාමත් අවශ්‍යම කරුණක් ලෙස පෙන්වා දිය හැක...ඉතින් ශ්‍රී ලංකාවේ නොයෙක් ප්‍රදේශ වල දැන් ජපන් භාශා ඉගැන්වීමේ මද්‍යස්තාන පිහිටා ඇත....එම මද්‍යස්තානයකින් භාශා අද්‍යාපනය හදාරා NAT / JLPT යන ප්‍රවීනතා විභාග වල N5/N4 යන විභාග මට්ටමක් සමත් වීම ඉතා වැදගත් වේ....
දැන් හාලාවත ප්‍රදේශයේ දී 夢日本語学院 Yume Japanese Language Institute ලෙස අප ද භාශා පාසලක් ආරම්භ කර ඇති බැවින් අප සමග සම්බන්ද වීමෙන්ද ඔබට භාශා අද්‍යාපනය ලබාගැනීම සිදු කල හැකිවේ...
අප ආයතනය මගින් සිදු වන සේවාවන් පහත පරිදි වේ..

*ජපන් භාශාව මුල සිට සරලව ඉගැන්වීම.

*ජපන් භාශාව කතා කිරීමට ඉගැන්වීම.

*ශිශ්‍යය ණය ලබා ගැනීමට සහාය ලබාදීම.

*ජපානයේ පාසල් වෙත යොමු කිරීම(සම්මුඛ පරීකශණ ජපන් භාශා පාසල් වල ජපන් ජාතික නියෝජිතයන් පැමිණ සිදු කරනු ලබයි,8/15 දින පළමු භාශා පාසල් නියෝජිතයින් පැමිණේ)

*අවශ්‍යය ලියකියවිලි ගුණාත්මක ලෙස සකසා දීම.

*ජපානයේදී ද ඔබට අවශය අර්ද කාලීන රැකියා සොයා දී ඔබට අවශ්‍ය සෑම අයුරින්ම සහය ලබාදීම.

*ජපානයේ අද්‍යාපනය අවසන් කල පසු ස්තීර රැකියා සදහා යොමු කිරීම.

මේ සියලුම සේවාවන් ජපානයේ ලියාපදිංචි අපගේ ආයතනයක් වන Genuine Lanka ආයතනය මගින් සිදු කරනු ලැබේ...ඉතින් විශ්වාසවන්තව ජපන් රටට පය තියන්න සාර්තක වෙන්න එනන් හලාවතට....
https://www.facebook.com/genuinelanka/

ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඔබ වෙනුවෙන් අපි...

まず、やってみる。。。ファイト。。。。自信持って大きい声で頑張りまーすって言いながら。。頑張れーよ君ら。。。!💪💪
15/03/2018

まず、やってみる。。。ファイト。。。。自信持って大きい声で頑張りまーすって言いながら。。頑張れーよ君ら。。。!💪💪

住所

Sanda-minami
Atsugi-shi, Kanagawa
2430217

営業時間

月曜日 09:00 - 16:30
火曜日 10:00 - 16:30
水曜日 10:00 - 16:30
木曜日 10:00 - 16:30
金曜日 10:00 - 16:30
土曜日 10:00 - 16:30

ウェブサイト

アラート

ジェヌインランカがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

事業に問い合わせをする

ジェヌインランカにメッセージを送信:

共有する