27/09/2026
🚘 වාහනයක් මිලදී ගන්නවාද? ඔබේ වාහනය විකුණනවාද?
වාහනයක් මිලදී ගැනීමෙන් හෝ විකිණීමෙන් පසු අයිතිය පැවරීමේ කටයුතු නිසි වේලාවට සිදු කිරීම ඉතා වැදගත්.
📋 අවශ්ය ලේඛන සූදානම් කරගන්න
• MTA 6 ඇතුළු අදාළ ලේඛන
• වාහන ලියාපදිංචි සහතිකය (CR)
• වලංගු ආදායම් බලපත්රය
• අවශ්ය අනෙකුත් ලේඛන
⏳ දින 14ක කාලසීමාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න.
ප්රකාශයට පත් කර ඇති නව ක්රියාපටිපාටිය අනුව 2026 දෙසැම්බර් 01 සිට මෙම කාලසීමාව සම්බන්ධයෙන් නීති දැඩිව ක්රියාත්මක කිරීමට නියමිත බව සඳහන් වේ.
👉 වාහනයක් ගන්නවා නම් හෝ විකුණනවා නම්, අයිතිය පැවරීමේ ක්රියාවලිය අවසන් මොහොතට නොතබා කල්තියා සම්පූර්ණ කරගන්න.
📌 වැදගත් තොරතුරු තවත් අයෙකුටත් දැනගන්න Share කරන්න.