Yes I Can

Yes I Can Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Yes I Can, Busan.

There is an amazing something in the American psyche which speaks about courage, and it says, 'Yes I can,' ... Yes, we will overcome it all because we have the spirit to do so

25/10/2025

03/10/2025
28/05/2022
24/01/2022

Father s love ❤️❤️❤️❤️❤️

වදනොවී අතුගෑවී නොගොස් පරිනාමය වන්නේ ශක්තිවන්තයා නොව වෙනස්වන පරිසර තත්වයට අනුවර්ථනය  වන එකාය. 🙏එක්සත් අරාබි එමීරය  නිවාඩු...
07/01/2022

වදනොවී අතුගෑවී නොගොස් පරිනාමය වන්නේ ශක්තිවන්තයා නොව වෙනස්වන පරිසර තත්වයට අනුවර්ථනය වන එකාය. 🙏

එක්සත් අරාබි එමීරය නිවාඩු දින වෙනස් කලේය.

සාමාන්‍යය ස්ලාමික රටවල සිකුරාදා යාඥා දේව මෙහෙය අතිශය වැදගත්ය. සිකුරාදා දිනය නිවාඩු දවසක් කලේම ස්නානය කර පිරිසිදුවී දහවල යාඥාවට ( සලා කිරීමට) සෑම දෙනාම ඉද ගැනීම සිරිතක් වී තිබීම නිසාය. මැදපෙරදිග සති අන්තය වන්නේ සිකුරාදා සහ සෙනසුරාදාය. ඉරිදා දිනය මැදපෙරදිග සතියේ පළමු දිනය ලෙස මේ තාක් පවත්වාගෙන ආවේය. ඒ අනුව සිකුරාදා දේව මෙහෙය මීට පසු පවත්වන්නේ සාමාන්‍ය වැඩ දිනයක් යටතේමය.

නමුත් ලෝකය දුවන සිස්ටම් එකට අනුව රටක අනාගතය ගලපමින් අරාබි රටවල් සති අන්තය ජනවාරි පළමු වැනිදා සිට යුරෝපීය ක්‍රමයට මාරු කලේය. ඒ යුරෝපය සමග ආසියාව සමග ගණුදෙනුවේදී නිෂ්පාදනය / වෙළදාමට/ සංචාරයට අරාබි සති අන්තය යුරෝපීය සතියේ අන්තය සමග ගැටී ඉරිදා කියන දවස අපතේ යන නිසාය.

මෙකී තීන්දුවට ආගමික නායකයන් විරැද්ධ
පක්ෂ විරැද්ධ ස්ට්‍රයික් උද්ඝෝෂණ පෝස්ටර් සමාජ කැලඔිලි නැත.

සමාජය රැකෙන්න වෙනස් වෙන ආර්ථික සංස්කෘතික දේශපාලනමය කලාපීය අන්තර්ජාතික තත්වයන්ට එකතු විය යුතුය.‼️

මැදපෙරදිග අරාබි කලාපයේ ඊලග පරම්පරාව දැනටමත් යුරෝපයේ අධ්‍යාපනය සමග ඉංග්‍රීසි මාධ්‍යයෙන් ගැට ගැසෙමින් ලෝකය සමග පරිවර්ථනීය නව යුගයකට ගමන් කරමින් සිටී.🔺

මම මතක් කරන්නේ මෙයයි.

අපි මාසයකට වරක් අනිවාර්යයෙන් පෝය නිවාඩුව වැටේ. එය හවසට පංසප් යන්න ඉඩ තබා දවසින් වරුවක් රාජකාරි වේලාව කරන්න තීන්දුවක්,ගත්තොත් මොකක් වෙයිද? 😁😁

අපේ ගරුතර සංඝ රත්නය කී දෙනෙක් මේකට විරැද්ධව උපවාස කරයිද?😀😀

ඒ තීන්දුව ගන්න කාලෙක ඉන්න කවුරු හෝ විපක්ෂය බුද්ධාගමට අත නොතබනු කියලා පෝස්ටර් උස්සන්නේ නැති වෙයිද?😀😀

බෞද්ධ සංවිධාන කීයක් මානව හිමිකම් යයිද 😀😀

ලෝකය වැඩ කරන දින පහ ඇතුලේ එකම පැයක්වත් අපතේ නොයවන්න වෙනස් කිරීම්,වලට යන්න සැලසුම් හදති. උපයන්න බලති.📌️

අපි කැලැන්ඩරය අතට ගෙන සතියේ මැද නිවාඩු වැටෙන දවස් ගාන කීයද කියලා ගනන් හදති.📌️

නත්තලට මැදපෙරදිග නිවාඩු නැත 🔴

සිකුරාදා පල්ලි යන්න යුරොපයේ අනිවාර්ය නිවාඩු නැත.🔴

ලංකාවේ නත්තලටත් බෞද්ධයාට නිවාඩුය රාමසාන් දවසටත් නිවාඩුය. තෛයිපොංගල් එකට මුස්ලිම් කෙනාටත් නිවාඩුය. වෙසක් පොසොන් එකට හිංදුන්ටද නිවාඩුය.😀😀

සෙනසුරාදා ඉරිදාත් නිවාඩුය.😀😀

පවතින පරිසරයට අනුගත වෙන්නා පමණක් පරිනාමය වන බවත් අනෙක් සතුන් වදවී යන බවත් පරිනාමවාදයේ මුලධර්ම වල ලියවිලා තිබෙන බව මතකය.

(ජයාරුපය වෙනදා සාමාන්‍ය සිකුරාදා දිනයට සලා ජුම්මා වේලාවට පාළුවී යන වාහන අඩුවන ෂේක් මහමද් බින් ෂෙයිඩ් අධිවේග මාර්ගය දවසක වෙනස සටහන් කලේ සාමාන්‍ය පරිදිය)
............ නුවන් මොණරවිළ ..............

Our Childhood ♡♡♡♡♡
30/10/2021

Our Childhood ♡♡♡♡♡

29/10/2021

❤️❤️❤️

27/10/2021

❤️❤️❤️❤️😛😛😛😛

Address

Busan

Website

Alerts

Be the first to know and let us send you an email when Yes I Can posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Yes I Can:

Share