15/07/2021
Dialog Television එක්ක ගෙදර ඉස්කෝලේ! දැන් ඔබගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිවසේ සිටම අඛණ්ඩව කරගෙන යාමට, අධ්‍යාපන අමාත්‍යංශය සමඟ සහයෝගීත්වයෙන් Dialog TV මහඟු අත්වැලක්!
3 ශ්‍රේණියේ සිට A/L දක්වා විෂය නිර්දේශයට අනුව සියලුම විෂයන් සහිත නැණස සිංහල, නැණස දමිළ සහ ගුරු TV යන අධ්‍යාපනික චැනල් 3 කිසිඳු ගාස්තුවකින් තොරව නොමිලේ නරඹන්න.