AIMA E - Bike. Akuressa

AIMA  E - Bike.   Akuressa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AIMA E - Bike. Akuressa, Business Center, Godekoratuwa, Paraduwa, Akuressa.

06/08/2026
27/07/2026

Liberty Ultra Lithium 😍😍
499,900/=
Paraduwa Sale Center ,
Matara Road,
Paraduwa,
Akuresse
076 97 67 364
077 46 31 674

*LIBERTY ULTRA FEATURES** Cruise Controllමෙමගින් ඇක්සලේටරය භාවිතයෙන් තොරව වේගය පවත්වාගෙන ගමන් කල හැකියි. Charging Circle...
26/07/2026

*LIBERTY ULTRA FEATURES*

* Cruise Controll
මෙමගින් ඇක්සලේටරය භාවිතයෙන් තොරව වේගය පවත්වාගෙන ගමන් කල හැකියි.
Charging Circle - 1200
බැටරි ආයු කාලය වන චාර්ජින් වාර ගණන 1200 දක්වා වැඩි කර ඇත.මෙමගින් බැටරි ආයුකාලය දිගු වේ.
Removable Charging
මෙහි බැටරිය යතුරුපැදියෙන් ඉවත් කල චාජ් කිරීමේ හැකියාව ඇත.
HDC / TCS පහසුකම
HDC - පල්ලම් වලදී යතුරුපැදිය වේගය සීමා කරගනිම් ආරක්ෂිත ධාවනයකට සහය වෙයි.

TCS - පසුපස ලිස්සා යාම වලක්වමින් ආරක්ෂිත ධාවනයකට පහසුව සලසයි.
AIMA GO APP

මෙමගින් යතුරුපැදිය App එක මගින් දුරකථනය සමඟ සම්බන්ඳ කර පනගැන්වීම සහ ක්‍රියාවිරහිත කිරීමේ පහසුව සහිතයි.
BMS පද්ධතියකින් සමන්විතයි

BATTERY MANAGEMENT SYSTEM එක මගින් යතුරුපැදියේ සම්පූර්ණ බැටරි ක්‍රියාවලිය පාලනය කරන අතර. ධාවන පරාසය තහවුරු කර බැටරිය ආරක්ෂා කර දෙයි.
LIPO 4 බැටරියකින් සමන්විතයි.

දැනට වෙළඳපොල පවතින උසස්ම LITHIUM බැටරි වර්ගය වන LITHIUM IRON POSPATE බැටරියකින් සමන්විත වන අතර බැටරි ආයුකාලය ඉහලයි.........

*වගකීම*
බැටරියට - 50,000KM සහ වසර හතරක්.
චැසිය සඳහා වසර 3ක්. වගකීමක් හිමිවේ.
මෝටරය සඳහා වසර දෙකක
FREE SERVICE

1000KM සහ මාසයක් තුල එක නොමිලේ සේවා වාරයක් හිමි වේ.....

PRICE -499,900/=

Paraduwa Sale Center
Matara Road,
Paraduwa,
Akuressa..
076 97 67 364
077 46 31 674

Congratulations 🎉👏 ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසයට ස්තුතියි..🙏🏻🛵AIMA AKURESSA 🛵❤️AIMA යතුරු පැදියක් විශ්වාසයෙන් යුතුව මිලදී ...
21/07/2026

Congratulations 🎉👏
ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසයට ස්තුතියි..🙏🏻🛵
AIMA AKURESSA 🛵

❤️AIMA යතුරු පැදියක් විශ්වාසයෙන් යුතුව මිලදී ගෙන ඔබත් වෙනස වටහා ගන්න......👌

අමතන්න
0769767364/0774631674☎️

වාසි වාසි 😍😍ඔබත් මෙම විශේෂ දීමනා ලබා ගැනීමට අදම අප සමග එකතු වන්න.....පරදුව සේල් සෙන්ටර්,මාතර පාර,පරදුව,අකුරැස්ස...076 97...
14/07/2026

වාසි වාසි 😍😍
ඔබත් මෙම විශේෂ දීමනා ලබා ගැනීමට අදම අප සමග එකතු වන්න.....
පරදුව සේල් සෙන්ටර්,
මාතර පාර,
පරදුව,
අකුරැස්ස...
076 97 67 364
077 46 31 674

Lithium Ultra  Coming soon 😍😍😍😍
12/07/2026

Lithium Ultra Coming soon 😍😍😍😍

Address

Godekoratuwa, Paraduwa
Akuressa
81400

Website

Alerts

Be the first to know and let us send you an email when AIMA E - Bike. Akuressa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share