Vindya bookshop & grocery

Vindya bookshop & grocery Business

29/10/2022

Star Sports 1

04/04/2022
😢😢සන්සුන් පරිච්ඡේදයක් නිම විය😢😢.නිවන් සුව ලැබේවා,නැදුන්ගමුව ඇත් රජාණෙනි...!!!
07/03/2022

😢😢සන්සුන් පරිච්ඡේදයක් නිම විය😢😢.නිවන් සුව ලැබේවා,නැදුන්ගමුව ඇත් රජාණෙනි...!!!

අලෙවි ප්‍රවර්ධන නිලධාරී තනතුර සදහා නවකයන්(ගැහැණු/පිරිමි) බදවා ගනු ලැබේ.============================අප ආයතනය විසින් දිවයි...
24/02/2022

අලෙවි ප්‍රවර්ධන නිලධාරී තනතුර සදහා නවකයන්(ගැහැණු/පිරිමි) බදවා ගනු ලැබේ.
============================

අප ආයතනය විසින් දිවයිනේ ප්‍රසිද්ධ සන්නිවේදන සාමාගමක් වන AIRTEL ආයතනය සමඟ අත්වැල් බැදගෙන ඇත.AIRTEL සිම්පත් පාරිභෝගික ජනතාව අතර ප්‍රචලිත කිරීම උදෙසා නව නියෝජිතයන් හා නියෝජිතවරියන් අප විසින් බදවා ගනු ලබයි.කථන හැකියාව ප්‍රධාන සාධකයකි.
(01)වයස:-අවුරුදු 30ට අඩු

(02)වැටුප:-I) පුහුණු කාලසීමාව තුළ මූලික වැටුප ලෙස LKRS:24000/-+දීමනා(පුහුණු කාලසීමාව මාසයකි)
II) පුහුණු කාලසීමාවෙන් පසු වැටුප LKRS:42000+දීමනා
III) දෛනික ඉලක්ක ගත සිම්පත් ප්‍රමාණය ඉක්මවා යන සෑම විටම වැටුපට අමතරව තවත් ගෙවීම් කරනු ලබයි.(දෛනික ඉලක්කය සිම්පත් 20කි)
IV)සේවයෙන් විශ්‍රාම යාමේදී හෝ රෝහල් ගත වීමකදී හෝ එවන් විශේෂ අවස්ථාවන්හිදී විශේෂ ගෙවීම් අප විසින් කරනු ලබයි.

3)සුදුසුකම්:- I)චතුර කථික හැකියාව
II)අමතර සුදුසුකමක් ලෙස යතුරු පැදියක හිමිකාරීත්වය සලකනු ලබයි.ඉන්ධන දීමනා අපි ලබා දෙන්නෙමු. සැලකිය යුතුයි:-චතුර කථිකත්වයක් ඇත්නම් ඔහු හෝ ඇයට යතුරු පැදියක හිමිකාරීත්වය නොතිබුණ ද අප ආයතනයේ ස්ථීර රැකියාව හිමි වෙයි.

4)LOCATION:-location තෝරා ගැනීම පිළිබඳව අපගේ කිසිදු බල කිරීමක් නොමැති අතර එය ඔබගෙ පහසුව පරිදි සකසා ගත හැකිය.

Sim promotion කටයුතු සදහා තරුණ සේවක/සේවිකාවන් අවශ්‍යයි=========================ප්‍රමුඛ දුරකතන සන්නිවේදන සමාගමක(Airtel) ස...
04/02/2022

Sim promotion කටයුතු සදහා තරුණ සේවක/සේවිකාවන් අවශ්‍යයි
=========================

ප්‍රමුඛ දුරකතන සන්නිවේදන සමාගමක(Airtel) සිම්පත් පාරිභෝගික ජනතාව අතර බෙදා හැරීම උදෙසා අප විසින් නව සේවක සේවිකාවන් බදවා ගනු ලබයි.කථන හැකියාව හා ස්මාර්ට් ජංගම දුරකතනයක හිමිකාරීත්වය යනාදිය අමතර සුදුසුකම් ලෙස සලකනු ලබයි. දෛනික ඉලක්ක සපුරාලීම මඟින් මූලික වැටුප LKRS 24000ක් ලබා ගත හැකිය.දීමනා හිමිවන අතර කාර්යක්ෂම සේවයක් තුළින් LKRS:120000/-ක පමණ වැටුපක් ලබා ගත හැකිය.කුරුණෑගල අවට විශේෂයි.(වයස අවුරුදු 18-30 අතර)

ඔබ වෙනුවෙන් අප තවත් සේවා ජාලය මෙසේ පුළුල් කරන ලදී
31/01/2022

ඔබ වෙනුවෙන් අප තවත් සේවා ජාලය මෙසේ පුළුල් කරන ලදී

19/01/2022

රැකියා විරහිත අවුරුදු 18-30 අතර(ගැහැණු/පිරිමි) ඔබ සදහා අප අත දෙන්නෙමු.A/lvl අවසන් කර රැකියා හෝ විශ්ව විද්‍යාල සුදුසුකම් ලබන තෙක් අමතර ආදායමක් ඉපයීමෙ අරමුණෙන් පසුවන ඔබට ද මේ සදහා අයදුම් කල හැකිය.වැඩි දුර තොරතුරු අවැසි නම් අපගේ මෙම නිල පිටුවට පණිවිඩයක්(message) යොමු කරන්න.

17/01/2022

Airtel සිම්පත් පාරිභෝගික ජනතාව අතර බෙදා හැරීම උදෙසා අප විසින් නව සේවක සේවිකාවන් බදවා ගනු ලබයි.වයස අවුරුදු 18-30 අතර විරැකියාවෙන් යුත් ඔබට අප අත ලබා දෙන්නෙමු.A/level විභාගය අවසන් කර අමතර ආදායමක් ඉපයීමෙ අරමුණෙන් පසුවන ඔබට ද මෙය සුවිශේෂී අවස්ථාවක් වනු ඇත.(අමතර දීමනා ඇත)

Colombo-kandy highway @ kurunegalaToday opening area
15/01/2022

Colombo-kandy highway @ kurunegala
Today opening area

නැවුම් වෙනසක් ලඟදීම බලාපොරොත්තු වන්න.ඔබ වෙනුවෙන් කාර්යක්ෂම,ඵලදායි හා ආකර්ෂණීය සේවාවක් උදෙසා අපි නිරතුරුවම ඇප කැප වී සිටි...
06/01/2022

නැවුම් වෙනසක් ලඟදීම බලාපොරොත්තු වන්න.ඔබ වෙනුවෙන් කාර්යක්ෂම,ඵලදායි හා ආකර්ෂණීය සේවාවක් උදෙසා අපි නිරතුරුවම ඇප කැප වී සිටින අතරම,ඒ උදෙසා භාණ්ඩ හා සේවා ජාලය කාර්යක්ෂමව අවැසි තාක්ෂණිකභාවයෙන් යුතුව ඵලදායී ලෙස අපි නිරන්තරයෙන් වර්ධනය කරන්නෙමු.
ඔබ අ⁣පගේ වත්කමයි

දිවියේ ළමා අවධිය තුළ හදවතේ රැදි මතකයන් ගොන්නෙන් එකක්.Nestle එක්ක කතන්දර පොත් ❤
03/01/2022

දිවියේ ළමා අවධිය තුළ හදවතේ රැදි මතකයන් ගොන්නෙන් එකක්.
Nestle එක්ක කතන්දර පොත් ❤

Address

Alawwa Road, Dewakkara, Wennoruwa
Alawwa

Opening Hours

Monday 06:00 - 22:00
Tuesday 06:00 - 22:00
Wednesday 06:00 - 22:00
Thursday 06:00 - 22:00
Friday 06:00 - 22:00
Saturday 07:00 - 22:00
Sunday 07:00 - 22:00

Telephone

+94716153120

Website

Alerts

Be the first to know and let us send you an email when Vindya bookshop & grocery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share