14/12/2025
නීරෝගී දිවියට ඖෂධීය ක්‍ෂනික කැද පානයක්
වතුවල ගිහින් කොළ හොයපු, කොළ කොටල කරදර වුන කාලෙ දැන් අවසන්. සියලු දේ එකම පැකට්ටුවක. ඔබේ කාර්යබහුල ජීවිතයට විසදුමක්. Xsara ක්‍ෂනික කැද අදම try කරන්න.
⭕හීන්බෝවිටියා ක්‍ෂනික කැද
⭕කරපිංචා ක්‍ෂනික කැද
⭕ගොටුකොළ ක්‍ෂනික කැද
⭕ක්‍ෂනික මිශ්‍ර කැද
නීරෝගී ජීවිතයට හරිම දේ තෝරගන්න.
🟥ඖෂධීය කලු හීනැටි සහල් අඩංගු වේ.
පවුලේ අයට , හිත මිතුරන්ට , පිටරට සිටින ඔබේම අයට අරන් දෙන්නම ඕන ඖෂධීය පානය.
උදෑසන අවදිව කැද පානයකින් දිනය අරඹන්න . ශක්තිමත් නීරෝගී ජීවිතයක් ගතකරන්න.