06/03/2023
ගස හා පොත්ත ඉතා හොඳින් සෝදා, වියළා, අඹරාගත්, ඉතා උසස් තත්ත්වයෙන් යුත්, බීමට හා ආහාර සඳහා සුදුසු කුරුඳු කුඩු ඇත.
G. M. P සහතික පත්‍ර ලාභී ආයතනයකි. ආනයනය සඳහා සුදුසු තත්ත්වයෙන් නිශ්පාදනය කර ඇත.
Tea - bag ලෙසද, ග්‍රෑම් 50, 100 ආදී වශයෙන් ද, කිලෝග්‍රෑම් වශයෙන් ද ඔබගේ අවශ්‍යතාවය අනුව ඇණවුම් කළ හැක.
මීට අමතරව සුවඳ විලවුන්, සබන්, හඳුන්කූරු, ඉටිපන්දම් ආදී නිශ්පාදන සඳහා අවශ්‍ය කුරුඳු කුඩු අපගෙන් මිලදීගත හැක.
ඔබගේ අවශ්‍යතාවය පරිදි ඉහළ තත්වයේ සේවාවක් සැපයීමට අපි කටයුතු කරන්නෙමු.
ශ්‍රී ලංකාව තුළ බීමට හා කෑමට ගන්නා කුරුඳු කුඩු මිල - 1kg ( රු 5000 - රු 8000 අතර)
අනෙකුත් කුරුඳු කුඩු මිල - 1kg ( රු 2000 - 3500 අතර)
විදේශීය රටවල් සඳහා අපනයන ගාස්තු හා බදු මුදල් ඇතුළු අනෙකුත් සියලු වියදම් එකතුකරනු ලැබේ.
We obtained GMP International Certificate for Standardization in 2023.
We manufacture different categories of washed and dried high quality cinnamon powder.
Grade 1 & 2 - convenient for beverages.
Grade 3 - convenient as a culinary spice.
Grade 4 - convenient for aromatic products:scents, incense sticks, soap and candle making.
We manufacture export quality cinnamon powder suitable to make cinnamon tea - bags. You can place your order
We provide qualitative cinnamon powder to suit your requirements at reasonable rate.
You can place your order without hesitance as we ensure our products are of highest quality to meet your expectations.
Inside the country
Grade 1 - 3 cinnamon powder - 1 kg for Lkr 5000 - 8000
Grade 4 cinnamon powder - 1kg for Lkr 2000 - 3500
We are flexible to cater your shipping requirement either Airfreight or Sea cargo. Based on your budget/ requirements.
Shipping cost and taxes will be added for the orders place from foreign countries.