චුටි මල්ලී පලතුරු වෙළෙන්දෝ , C.M fresh fruit house

  • Home
  • Sri Lanka
  • Ambalangoda
  • චුටි මල්ලී පලතුරු වෙළෙන්දෝ , C.M fresh fruit house

චුටි මල්ලී පලතුරු වෙළෙන්දෝ , C.M fresh fruit house natural fresh fruit

චුටි මල්ලී පලතුරු ව්‍යාපාරයේ අධිපතිතුමා ආර් ඇම් පත්මසිරි මහතා ගේ හදිසි අභාවයෙන් ශෝකයට පත් පවුලේ සැම. ඔබට ආමා මහා නිවන් ස...
03/09/2021

චුටි මල්ලී පලතුරු ව්‍යාපාරයේ අධිපතිතුමා
ආර් ඇම් පත්මසිරි මහතා ගේ හදිසි අභාවයෙන් ශෝකයට පත් පවුලේ සැම. ඔබට ආමා මහා නිවන් සුව ලැබේවා🙏 🙏
😥😥😥😥😥😥
උපත 1962 . 03 .19 විපත 2021 . 08 .31
"හා සංයොගා වියොගනතා"
(සෑම එක්විමක්ම වෙන්විමෙන් කෙළවර වේ )

සුබ දවසක් වේවා  🙏🙏 2021/ 07/ 02අප වෙළෙඳ ආයතනය විවෘතව ඇත. පුංචි පොළ අසල අම්බලන්ගොඩ උදෑසන 7:00 සිට සවස 6:30 දක්වා රට විවෘත...
02/07/2021

සුබ දවසක් වේවා 🙏🙏 2021/ 07/ 02
අප වෙළෙඳ ආයතනය විවෘතව ඇත. පුංචි පොළ අසල අම්බලන්ගොඩ උදෑසන 7:00 සිට සවස 6:30 දක්වා
රට විවෘත කරත් අපගේ සේවාව ඔබට ලාබා දීමට තිරණය කර ඇත. අලුත් පලතුරු. ( ස්වාභාවික ඉදුණු )
ඔබ අපෙන් මිළදී ගන්නා පලතුරු සදහා ගැටලුවක් ?? ඇත්නම් නැවත අප ඔබට මුදල් ලාබා දෙන බව කරුණිකව සලකන්න.
අපට කතා කරන්න 07777 24 135 / 0714 643 641
ඔබේ ඇනවුම ලාබා දෙන්න. ප්‍රවාහන සම්පුර්ණයෙන්ම නොමිලේ .
අපගේ බාලාපොරොත්තුව 💯ගුනත්මක භාවය උසස් පලතුරු ලාබා දීමටය..
ඇඹුල් කෙසෙල් 1kg 90/=
සීනි කෙසෙල් 1kg 120/=
පුවාලු කෙසෙල් 1kg 190/=
කොමඩු 1kg 130/=
පැෂන් ෆෘට් 1kg 200/=
රට අඹ ගෙඩි 5ක් 200/=
කරිත්ත කොලම්බු ලොකු ගෙඩි 1ක් 80/=
පෙට්ටි අඹ ගෙඩි 3ක් 100/=
මල්වානේ ලොකු අඹ ගෙඩි 4ක් 100/=
අන්නාසි 1kg 130/=
අවශ්‍ය පලතුරු ඕඩර් එක අපට එවන්න .
නිවසට වී සිටින්න සෞඛ්‍ය උපදෙස් පිලිපදින්න.
ඔබයි අපගේ වත්කම 💯🙏🙏

2021 / 06 / 21රට විවෘත කරත් අපගේ සේවාව ඔබට ලාබා දීමට තිරණය කර ඇත. අලුත් පලතුරු. ( ස්වාභාවික ඉදුණු )ඔබ අපෙන් මිළදී ගන්නා ...
21/06/2021

2021 / 06 / 21
රට විවෘත කරත් අපගේ සේවාව ඔබට ලාබා දීමට තිරණය කර ඇත. අලුත් පලතුරු. ( ස්වාභාවික ඉදුණු )
ඔබ අපෙන් මිළදී ගන්නා පලතුරු සදහා ගැටලුවක් ?? ඇත්නම් නැවත අප ඔබට මුදල් ලාබා දෙන බව කරුණිකව සලකන්න.
අපට කතා කරන්න 07777 24 135 / 0714 643 641
ඔබේ ඇනවුම ලාබා දෙන්න. ප්‍රවාහන සම්පුර්ණයෙන්ම නොමිලේ .
අපගේ බාලාපොරොත්තුව 💯ගුනත්මක භාවය උසස් පලතුරු අඩු මිළට ලාබා දීමටය..
ඇඹුල් කෙසෙල් 1kg 80/=
සීනි කෙසෙල් 1kg 90/=
තිත් පුවාලු කෙසෙල් 1kg 170/=
ගස්ලබු 1kg 80/=
කොමඩු 1kg 70/=
පැෂන් ෆෘට් 1kg 150/=
ලොකු පැණි දොඩම් ගෙඩි 1ක් 60/=
රට අඹ ගෙඩි 4ක් 100/=
කරිත්ත කොලම්බු ගෙඩි 1ක් 60/=
පෙට්ටි අඹ ගෙඩි 3ක් 100/=
මල්වානේ ලොකු අඹ ගෙඩි 3ක් 100/=
දිවුල් 1kg 250/=
අන්නාසි 1kg 130/=
අවශ්‍ය පලතුරු ඕඩර් එක අපට එවන්න .
නිවසට වී සිටින්න සෞඛ්‍ය උපදෙස් පිලිපදින්න.
ඔබයි අපගේ වත්කම 💯🙏🙏

2021 / 06 / 19අද ලැබුන නැවුම්  අලුත් පලතුරු. ( ස්වාභාවික ඉදුණු )ඔබ අපෙන් මිළදී ගන්නා පලතුරු සදහා ගැටලුවක් ??  ඇත්නම් නැව...
19/06/2021

2021 / 06 / 19
අද ලැබුන නැවුම් අලුත් පලතුරු. ( ස්වාභාවික ඉදුණු )
ඔබ අපෙන් මිළදී ගන්නා පලතුරු සදහා ගැටලුවක් ?? ඇත්නම් නැවත අප ඔබට මුදල් ලාබා දෙන බව කරුණිකව සලකන්න.
අපට කතා කරන්න 07777 24 135 / 0714 643 641
ඔබේ ඇනවුම ලාබා දෙන්න. ප්‍රවාහන සම්පුර්ණයෙන්ම නොමිලේ .
අපගේ බාලාපොරොත්තුව 💯ගුනත්මක භාවය උසස් පලතුරු අඩු මිළට ලාබා දීමටය..
ඇඹුල් කෙසෙල් 1kg 80/=
සීනි කෙසෙල් 1kg 90/=
තිත් පුවාලු කෙසෙල් 1kg 170/=
ගස්ලබු 1kg 70/=
කොමඩු 1kg 70/=
පැෂන් ෆෘට් 1kg 160/=
ලොකු පැණි දොඩම් ගෙඩි 1ක් 60/=
රට අඹ ගෙඩි 3ක් 100/=
කරිත්ත කොලම්බු ගෙඩි 1ක් 60/=
පෙට්ටි අඹ ගෙඩි 3ක් 100/=
මල්වානේ ලොකු අඹ ගෙඩි 3ක් 100/=
දිවුල් 1kg 250/=
අන්නාසි 1kg 130/=
අවශ්‍ය පලතුරු ඕඩර් එක අපට එවන්න .

අද දින මිළ ( 2021 / 06 /15 )ස්වාභාවික ඉදුණු නැවුම් පලතුරු.ඔබේ නිවසට. 🍌🍉🍍🍎බේදාහැරිම සම්පූර්ණයෙන් නොමිලේ . අපට කතා කරන්න. ...
15/06/2021

අද දින මිළ ( 2021 / 06 /15 )
ස්වාභාවික ඉදුණු නැවුම් පලතුරු.ඔබේ නිවසට. 🍌🍉🍍🍎
බේදාහැරිම සම්පූර්ණයෙන් නොමිලේ .
අපට කතා කරන්න. 07777 24 135 / 0714 643 641
පැෂන් ෆෘට් 1kg 160/= ,ගස්ලබු 1kg 70/= ,කොමඩු 1kg 70/= ,ඇඹුල් කෙසෙල් 1kg 70/= , පුවාලු කෙසෙල් 1kg 150/= ,කරිත්ත කොලම්බු ගෙඩි 1ක් 40/= , රට අඹ ගෙඩි 5ක් 100/= , මල්වානේ අඹ ගෙඩි 3ක් 100/= ,යාපනේ අඹ ගෙඩි 3ක් 100/=
අම්බලන්ගොඩ පොලිස් බලප්‍රදේශයේ පමණි. (8km )

2021 / 06 / 13 අද දින මේ මිළට පලතුරු. 🍉🍍🍌නිවසට වී සිටින්න සෞඛ්‍ය උපදෙස් පිලිපදින්න  🙏ඔබයි අපගේ වත්කම.  💯💯 සෞඛ්‍ය ආරක්ෂිත...
13/06/2021

2021 / 06 / 13 අද දින මේ මිළට පලතුරු. 🍉🍍🍌
නිවසට වී සිටින්න සෞඛ්‍ය උපදෙස් පිලිපදින්න 🙏
ඔබයි අපගේ වත්කම. 💯💯
සෞඛ්‍ය ආරක්ෂිතව ඔබේ නිවසට බේදාහැරිම.
දු.ක 07777 24 135 / 0714 643 641 / 0777 065 087
අම්බලන්ගොඩ පොලිස් බලප්‍රදේශයේ පමණි .

2021 / 06 / 12අද දින ගොවිපොළන් ගෙනාපු වස විස නැති පලතුරු 🍌🍍🍋🍉බේදාහැරිම සම්පූර්ණයෙන් නොමිලේ $$$$ (Delivery free )ඔබ අපෙන්...
12/06/2021

2021 / 06 / 12
අද දින ගොවිපොළන් ගෙනාපු වස විස නැති පලතුරු 🍌🍍🍋🍉
බේදාහැරිම සම්පූර්ණයෙන් නොමිලේ $$$$ (Delivery free )
ඔබ අපෙන් මිල දී ගන්නා සෑම පලතුරකම ගුනත්මක භාවය සදහා අප ආයතනය වගකිම බාරගනු ඇත. 🙏🙏

අපගේ මිළ ගණන් සමග තරග කරන්න කිසිවෙකු නැත......
සොයා බලන්න....රස්තියාදු නොවී , ගෙදරටම වස විස නැති පලතුරු ගෙන්වා ගන්න...කථා කරන්න අපට.
බේදාහැරිමේ වේලාව ⏰ 10:00am / 12:30pm /4:30pm
07777 24 135 / 0714 643 647 /0777 065 087
අම්බලන්ගොඩ පොලිස් බලප්‍රදේශයේ පමණක් බව කරුනකිව සලකන්න

ස්වාභාවිකව ඉදුණු නැවුම් පලතුරු සුවිශේෂ මිලකට පලතුරු මල්ලක්  🍎🍉🍋🍌🍍සෞඛ්‍ය ආරක්ෂිතව .. ඔබේ නිවසට.. 🏠️බේදාහැරිම නොමිලේ අම්බල...
10/06/2021

ස්වාභාවිකව ඉදුණු නැවුම් පලතුරු
සුවිශේෂ මිලකට පලතුරු මල්ලක් 🍎🍉🍋🍌🍍
සෞඛ්‍ය ආරක්ෂිතව .. ඔබේ නිවසට.. 🏠️
බේදාහැරිම නොමිලේ අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ
නිවසටවී සිටින්න සෞඛ්‍ය උපදෙස් පිලිපදින්න 🙏
ඔබයි අපගේ වත්කම 💯💯
07777 24 135 / 0714 643 641

සුවිශේෂ මිලකට පලතුරු මල්ලක්  🍎🍉🍋🍌🍍සෞඛ්‍ය ආරක්ෂිතව .. ඔබේ නිවසට.. 🏠️බේදාහැරිම නොමිලේ අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ නිවසට...
08/06/2021

සුවිශේෂ මිලකට පලතුරු මල්ලක් 🍎🍉🍋🍌🍍
සෞඛ්‍ය ආරක්ෂිතව .. ඔබේ නිවසට.. 🏠️
බේදාහැරිම නොමිලේ අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ
නිවසටවී සිටින්න සෞඛ්‍ය උපදෙස් පිලිපදින්න 🙏
ඔබයි අපගේ වත්කම 💯💯

නීරෝගීමත් සමජයක් ගොඩනැඟිම උදෙසා... 💯🙏🥑🍐🍍🍌🍌🍋🍉🍎
07/06/2021

නීරෝගීමත් සමජයක් ගොඩනැඟිම උදෙසා... 💯🙏
🥑🍐🍍🍌🍌🍋🍉🍎

Address

No 279, Main Street
Ambalangoda

Opening Hours

Monday 07:00 - 17:00
Tuesday 07:00 - 17:00
Wednesday 07:00 - 17:00
Thursday 07:00 - 17:00
Friday 07:00 - 17:00
Saturday 07:00 - 17:00
Sunday 07:00 - 14:30

Telephone

+94777724135

Website

Alerts

Be the first to know and let us send you an email when චුටි මල්ලී පලතුරු වෙළෙන්දෝ , C.M fresh fruit house posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to චුටි මල්ලී පලතුරු වෙළෙන්දෝ , C.M fresh fruit house:

Share