15/01/2026
📞🫶
🇱🇰 🇯🇵 ලංකාවේ ප්‍රමුඛතම ශිෂ්‍ය වීසා උපදේශන සපයන Seikai
Japanese Academy (PVT) LTD ආයතනය 🇯🇵 🇱🇰
🇯🇵Japan -Student Visa 2026 July-October Intake 🇯🇵
🇯🇵 සිසුන් බඳවා ගැනීම් දැන් ආරම්භ කර ඇත 🇯🇵
Student Visa 🧑🎓👩🎓 අයදුම් කිරීම සදහා
ජපන් භාශා දැනුම ලබා දීම සහ විභාග සදහා සූදානම් කිරීමට ආරම්භ වන ජපන් පාඨමාලාව
🏢Ambalangoda Seikai Japanese Academy ආයතනයේදී පැවැත්වේ...🫶
පාඨමාලාව ආරම්භයේ සිටම....
✅පලපුරුදු දක්ශ ගුරුවරයෙකු යටතේ භාශාව මුල සිට සරලව ඉගැන්වේ.👩🏫🧑🏫
✅සෑම සිසුවෙකු පිලිබදවම වෙන් වෙන් වශයෙන් අවදානය යොමු කෙරේ...👩🎓🧑🎓
✅පාඨමාලාවට අදාල සියලුම නිබන්ධන සැපයේ.
✅ව්‍යාකරණ, කන්ජි හා සවන්දීම යන සියලුම කොටස් ආවරණය කෙරේ.
🇯🇵JLPT/NAT විභාග ඉලක්ක 🎯කර ගෙන ජපන් භාෂා පන්ති අප ආයතනයේ දී පැවැත්වේ🇯🇵
🗓️සෑම දිනකම පන්තියට සහභාගී වීම අනිවාර්‍ය වේ.🗓️
⏰කාලය මාස 4කි.
📄🏅පාඨමාලව අවසානයේදී රජයේ පිළිගත් වටිනා සහිතකයක්
පිරිනැමේ. 📄🏅
ඊට අමතරව.... 🫶
🔶සාර්තකව පාඨමාලාව නිමකල සිසුන් ආයනය මගින් විභාග සදහා යොමු කිරීම....⌛️📝
🔶School Interview සදහා පෙර පුහුණුවීම් කිරීම...📝
🔶ඉතාමත් අඩු මුදලකට 💴 ශිෂ්‍ය වීසා සදහා අයදුම් කිරීමට අවස්තාව ලබා දීම....
🔶ජපානයට පැමිණි පසු ✈️අවශ්‍ය සියලුම කටයුතු අප විසින්ම සූදානම් කර දීම....
වැනි පහසුකම් රැසක්....
✍️JFT exam
✍️O/L Japan exam
✍️A/L Japan exam
ඉලක්ක 🎯කරගනිමින් පාඨමාලාව ආරම්භ කිරීමටත් නියමිතයි...
Seikai Japanese Academy & Agency ආයතනයත් සමග මේ තරම් කාලයක් අත්වැල් බැදගෙන සිටිය ඔයාලා හැම දෙනාටම ස්තූතීවන්ත වෙන අතරම....🥰🙏
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ ලියාපදිංචි වී වැඩ කටයුතු සාර්තකව කරගෙන යනු ලබන Seikai Foreign Employment Agency PVT LTD අපගේ ආයතනයට ඔයාලා හැමෝමව සාදරයෙන් පිළිගනිමු. 🙏🙏🎉🎉
මින් ඉදිරියේදී 👏
✅ Seikai Japanese Academy PVT LTD
STUDENT VISA
JAPAN CLASSES
✅ Seikai Foreign Employment Agency PVT LTD
SSW VISA
WORKING VISA
යන ආයතන හරහා ලියාපදිංචි විය හැක. 🙏
වැඩි විස්තර සඳහා අමතන්න📞
09122 10 655
0710 655 655
+8190 9092 9214
/WhatsApp - 071 162 3996 /0710 655 655/
+8190 9092 9214
Seikai Japanese Academy (pvt) Ltd
Government Registered company 🫵
👇👇👇👇👇👇👇👇
REGISTRATION NUMBER: 00262646