Delta Bussiness Chain Connect

Delta Bussiness Chain Connect This page reveals newest updates of Delta Pastries and Cafe, Delta Jewllery and Dream Store by Delta

අද සිටි අම්බලන්ගොඩ ආදරණීය නගරයට ඩෙල්ටා පවුලෙන් තවත් රසම රස තෑග්ගක්🥰රසම රස තෑග්ගේ රස බලන්න ඔයත් එන්න එයත් එක්ක 💗
15/10/2025

අද සිටි අම්බලන්ගොඩ ආදරණීය නගරයට ඩෙල්ටා පවුලෙන් තවත් රසම රස තෑග්ගක්🥰

රසම රස තෑග්ගේ රස බලන්න ඔයත් එන්න එයත් එක්ක 💗

වාහන වල ECU, PCB, IC & EEPROM Diagnosis ඉදිරියේදි අම්බලන්ගොඩදී………. අපේම Bussiness Chain එක යටතේ ම
08/08/2025

වාහන වල ECU, PCB, IC & EEPROM Diagnosis ඉදිරියේදි අම්බලන්ගොඩදී………. අපේම Bussiness Chain එක යටතේ ම

වාහන වල ECU, PCB, IC & EEPROM Diagnosis ඉදිරියේදි අම්බලන්ගොඩදී……….

🎯 “I lost myself once. But I came back stronger — with a purpose, a dream, and a family I’ll never let down.”
🎯 “I’m not just fixing devices. I’m building a legacy — one chip, one board, one day at a time.”

-Udara De Silva-

Our next big Start up
AutoBrain by Delta 👨‍🔧🚗🩺🔬🛠️
(Launching very soon)

🧠 Vehicle ECU & PCB Repair
🔬 EEPROM | ECU | IC | Diagnostics
📍 Ambalangoda, Sri Lanka
⚙️ Powered by Dream Store by Delta
📞 Call/DM on 0777748419

ලෝක වාසි ඔබ සියලු දෙනාට පින්බර නිකිණි පුන් පොහෝ දිනයක් වේවා🤍🙏
07/08/2025

ලෝක වාසි ඔබ සියලු දෙනාට පින්බර නිකිණි පුන් පොහෝ දිනයක් වේවා🤍🙏

හවස් වෙලා උණුම උණු ඉඟුරු තේ එකක් එක්ක එවෙලේ බැදපු රෝල්ස් එකක් කන්න තිබ්බොත්🤤එහෙනම් ඒ chance එක දැන් ඩෙල්ටා අපෙන් 😌අගෝස්ත...
03/08/2025

හවස් වෙලා උණුම උණු ඉඟුරු තේ එකක් එක්ක එවෙලේ බැදපු රෝල්ස් එකක් කන්න තිබ්බොත්🤤
එහෙනම් ඒ chance එක දැන් ඩෙල්ටා අපෙන් 😌
අගෝස්තු 4 සදුදා(හෙට) හවස 3 නේ ඉදන් ඔයාලට පුලුවන් උණුම උණු ඉඟුරු දාපු ප්ලේන්ටියක් එක්ක එවේලේ බැදපු රෝල් එකක් කාලා යන්න
නෙවෙයි ගිහිල්ලා ආයෙත් එන්න👀
Fish market එක ගාව තියන delta pastry shop එකට

Address

405 Main Street
Ambalangoda
80300

Telephone

+94777659418

Website

Alerts

Be the first to know and let us send you an email when Delta Bussiness Chain Connect posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share