Rashi with CGLP

Rashi with CGLP Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rashi with CGLP, Business Center, CGLP Ambalangoda, Ambalangoda.

ඔබ වෙහෙස මහන්සියෙන් උපයාගත් මුදල්, ලාභදායී සහ ආරක්ෂාකාරී ලෙස වර්ධනය කර ගැනීමට අවස්ථාවක් සොයනවාද?Ceylon Green Life Planta...
04/03/2026

ඔබ වෙහෙස මහන්සියෙන් උපයාගත් මුදල්, ලාභදායී සහ ආරක්ෂාකාරී ලෙස වර්ධනය කර ගැනීමට අවස්ථාවක් සොයනවාද?

Ceylon Green Life Plantation අපෙන් ඔබට දිගු කාලීන සහ කෙටි කාලීන වගා සැලසුම් රැසක්,

අපගේ කෘෂි වගා ව්‍යාපෘති සඳහා

🔹දායකත්ව මුදල රු 1,000,000 (ලක්ෂ 10)
🔹සැලසුම් කාල සීමාව - අවුරුදු 1
🔹මාසිකව රු.33,333/-

♦️ 100% නීත්‍යානුකූල ගිවිසුමක්.
♦️ වගා ඉඩමක සින්නක්කර අයිතිය තහවුරු කල හැකි ඔප්පුවක්.
♦️ මාසිකව ප්‍රතිලාභය ගැනීමේ හැකියාව.
♦️රු.100,000 (ලක්ශය) සිට සම්බන්ධ වීමේ හැකියාව

යන සියල්ල සමගින් ඉතා ආරක්ෂාකාරී සහ විශ්වාසනීය සැලසුම් රැසක්..

අදම අමතන්න
⁨074-3498149

20/02/2026

අපගේ තංගල්ල Poly Tunnel ව්‍යාපෘතියේ නවතම තත්වය…

#අස්වැද්දුම #සිව්මහාහෙළයේසශ්‍රීකඅඬහැරය

20/02/2026

🌱 අදිටන් කරගන අලුතින් අරඹමු අපි යලි ජීවිතේ… 🌱

අස්වැද්දුම කියන්නේ මතුපිටින් පස් කැට ගොඩක් නොවෙයි…
එය අලුත් ආරම්භයක සංකේතයක්.
මීට පෙර වියළි වුන සිහිනයන්ට නැවත හරිත පාට අඳින්න කරන අදිටනක්.

අපි නැවත වවමු…
අපි නැවත හදමු…
අපි නැවත සශ්‍රීක කරමු අපේ මව්බිම

සිව්මහා හෙළයේ සශ්‍රීක අඬහැරය ,
ඔබේ සහයෝගයයි අපේ ශක්තිය.

🌿 අදම ඔබත් එක්වන්න
හරිත හෙටක් වෙනුවෙන් අදම පියවර ගන්න.

#අස්වැද්දුම #සිව්මහාහෙළයේසශ්‍රීකඅඬහැරය

20/02/2026

Ceylon Green Life Plantation ආයතනයේ නිර්මාතෘ ආචාර්ය මාලන් ෆ්‍රැන්සිස් පීටර්සේ මැතිතුමාගේ සම්පූර්ණ කතාව....

#අස්වැද්දුම #සිව්මහාහෙළයේසශ්‍රීකඅඬහැරය

30/01/2026

රන් බිමට අස්වැද්දුම 🌱

පින්සාර මහපොළවේ සරුසාර හෙට දවස
සෙනසුරාදා සවස 6.00ට ස්වාධීන රූපවාහිනි සේවයෙන්

#වවන්නඋපයන්න #බතින්සරුරටක්

22/12/2025
22/12/2025

Ceylon Green Life Plantation අපගේ වගා ව්‍යාපෘති

#රන්බිමටඅස්වැද්දුම #වවන්නඋපයන්න #බතින්සරුරටක්

Address

CGLP Ambalangoda
Ambalangoda

Website

Alerts

Be the first to know and let us send you an email when Rashi with CGLP posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share