Sadaru Dancing Team

Sadaru Dancing Team Wedding Event & Cultural dancing show

Sadaru Dancing Team Ambalantota ☎️0712515386 0775365912
(1)

පින්බර පොසොන් පොහොය දිනයක් වේවා!අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී ලංකාවට ධර්මය දායාද කළ ඒ උතුම් මංගල දිනය සිහිපත් කර...
29/06/2026

පින්බර පොසොන් පොහොය දිනයක් වේවා!

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී ලංකාවට ධර්මය දායාද කළ ඒ උතුම් මංගල දිනය සිහිපත් කරමින්, ඔබ සැමට සාමය, සතුට සහ සෙත සලසන පින්බර පොසොන් පොහොය දිනයක් ප්‍රාර්ථනා කරමු.

Sadaru Dancing Tema වෙතින් ඔබ සහ ඔබගේ ආදරණීයයන්ට පින්බර පොසොන් පොහොය දිනයක් වේවා!

සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගි වෙත්වා , සුවපත් වෙත්වා!! 🙏☸️🙏පින්බර වෙසක් මංගල්‍යයක් වේවා🙏☸️🙏
31/05/2026

සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගි වෙත්වා , සුවපත් වෙත්වා!! 🙏☸️🙏

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා🙏☸️🙏

22/05/2026
13/05/2026

Witness the spirit of the island through Angam Rasa, a private performance rooted in the ancient martial art of Angampora. Blending combat, ritual, and movement, each sequence reflects strength, discipline, and a heritage passed down through generations.

Presented as an intimate private show with dinner, offering a rare and immersive connection to Sri Lanka’s cultural soul.

-La

ශ්‍රී ලාංකික උඩරට නර්තන කලාවේ ප්‍රධානතම වාද්‍ය භාණ්ඩය වන්නේ ගැටබෙරයයි. මෙය "උඩරට බෙරය" ලෙසද හඳුන්වනු ලබන අතර, උඩරට ගැමි ...
23/03/2026

ශ්‍රී ලාංකික උඩරට නර්තන කලාවේ ප්‍රධානතම වාද්‍ය භාණ්ඩය වන්නේ ගැටබෙරයයි. මෙය "උඩරට බෙරය" ලෙසද හඳුන්වනු ලබන අතර, උඩරට ගැමි නාට්‍ය සහ කොහොඹා කංකාරිය වැනි ශාන්තිකර්මවලදී අත්‍යවශ්‍ය මෙවලමකි.
​ගැටබෙරය පිළිබඳ වැදගත් කරුණු කිහිපයක් පහතින් දැක්වේ:
​1. හැඩය සහ නිර්මාණය
​හැඩය: බෙරය මැද ප්‍රදේශය මහතින් වැඩි අතර දෙපසට යන විට ක්‍රමයෙන් සිහින් වේ. මේ නිසා මෙයට "ගැටබෙරය" යන නම ලැබී ඇත.
​ලී වර්ග: සාමාන්‍යයෙන් කොහොඹ, ඇහැළ, කොස් හෝ මිල්ල වැනි අරටු සහිත ලීයකින් බෙර කඳ සකස් කරනු ලබයි.
​දිග: බෙර කඳ සාමාන්‍යයෙන් වියත් දෙකහමාරක් පමණ (අඟල් 24-27) දිගින් යුක්ත වේ.
​2. බෙර ඇස (වාදනය කරන පැති)
​ගැටබෙරයේ දෙපස ආවරණය කර ඇත්තේ සත්ව සමිනි. දෙපසින් නිකුත් වන ශබ්දය එකිනෙකට වෙනස් වේ:
​වම් ඇස: මීහරක් හමින් සකස් කරයි. මෙයින් ගැඹුරු හඬක් (මද හඬක්) නිකුත් වේ.
​දකුණු ඇස: වඳුරු හමින් හෝ තලගොයි හමින් සකස් කරයි. මෙයින් තියුණු ශබ්දයක් නිකුත් වේ.
​3. අනෙකුත් කොටස්
​වට්ටෝරුව: බෙර ඇස වටා ඇති රවුම් පටියයි.
​ගැටලනුව: බෙරයේ දෙපස සම්බන්ධ කරමින් ඇද ඇති සමේ පටි (වරපට) මෙයට අයත් වේ.
​ඉඟිය: බෙරය ඉනේ බැඳගැනීමට ගන්නා රෙදි පටියයි.
​4. වාදනය සහ භාවිතය
​ගැටබෙරය වාදනය කරනු ලබන්නේ දෑතින් පමණි (කෝටු භාවිතා නොකරයි).
​මෙය ප්‍රධාන වශයෙන් උඩරට මංගල්‍ය උත්සව, පෙරහැර සහ ආගමික වතාවත් සඳහා යොදාගනී.
​ගැටබෙරයේ මූලික අක්ෂර හතර වන්නේ "තත් ජිත් දොන් නං යන්නයි.
​විශේෂ කරුණ: ගැටබෙරය වාදනය කිරීමට පෙර සහ පසු එයට ගෞරව කිරීම වාදකයන්ගේ සිරිතකි. මෙය හුදෙක් වාද්‍ය භාණ්ඩයක් පමණක් නොව, ලාංකික සංස්කෘතියේ අනන්‍යතාවය විදහාපාන සංකේතයකි.

අටලෝ දහමින් ලොවම නිවී සැනසෙන උතුම් පොහෝ දිනයක් වේවා ! ❤
02/03/2026

අටලෝ දහමින් ලොවම නිවී සැනසෙන උතුම් පොහෝ දිනයක් වේවා ! ❤

🌸🌸🌸 ඔබේ මංගල සිහිනය යථාර්ථයක් කරගන්න! 🌸🌸🌸2026 වසරේ යුග දිවියට පා තබන ඔබ වෙනුවෙන්ම සැකසුණු විශේෂිත වූ මංගල පැකේජයන් රැසක්...
25/01/2026

🌸🌸🌸 ඔබේ මංගල සිහිනය යථාර්ථයක් කරගන්න! 🌸🌸🌸

2026 වසරේ යුග දිවියට පා තබන ඔබ වෙනුවෙන්ම සැකසුණු විශේෂිත වූ මංගල පැකේජයන් රැසක් දැන් අපෙන්!

⌛Sadaru Dancing Team Ambalantota අපි, ඔබේ ජීවිතයේ සුන්දරම දිනය අමතක නොවන මතකයක් බවට පත් කිරීමට සූදානම්ව සිටින්නෙමු.

ශස්ත්‍රී ශ්‍රී සුභ මංගලම්...🙏🙏🙏

💎ඔබගේ මංගල දිනය අලංකාර කරගැනීම සඳහා වෙතින් ඔබගේ සියලුම උත්සවයන් සහ ඔබේ විශේෂ දිනයන් සඳහා අදම වෙන් කරවා ගන්න

✍️ #මගුල්_බෙර
✍️ #මංගල_පෝරු_අශ්ඨක
✍️ #වෙස්_නර්තන_කණ්ඩායම්
✍️ #ජයමංගල_ගාථා_ගායනය_කණ්ඩායම්
✍️ #සෞභාග්ය_මේසය( Cultural Table )
✍️ #කිරිකල_ෂැම්පේන්
✍️ #සළුපාලිය_විශේෂ_අංගය
✍️ #ඉන්දියන්_ඩෝල්_වාදක_කණ්ඩායම්
( Indian Dhol Drummers )
✍️ #කාන්තා_නර්තන_කණ්ඩායම්
( Girl's Dance Troupe )
✍️ #හේවිසි_වාදන_කණ්ඩායම්
✍️ #පෙරහැර_නර්තන_කණ්ඩායම්
✍️ #සංස්කෘතික_නර්තන_සංදර්ශන

💎සමඟින් තවත් සේවාවන් රැසක් අපෙන් ඔබට ලබාගත හැක

☎️0712515386
0775365912

අපහා එක්වී ඔබත් ඔබගේ මංගල දිනය මතකයේ රැදුණු සොඳුරු දිනයක් කරගන්න.🤝🤝🤝






Address

Ambalantota

Telephone

0712515386

Website

Alerts

Be the first to know and let us send you an email when Sadaru Dancing Team posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share