Cake Mart & Academy by Shashee

Cake Mart & Academy by Shashee Cake Tools,Cake Ingredients,Decorating Items,Food Packaging Can be Purchased by Visiting us or Online

අම්බලන්තොට අවට අවුරුදු කේක් හදන ළමයින්ට.. 🎂කේක් හදන්න ඕන කරන Tools,Ingredients,Cake Decorations, Chocolates හැමදේම එකම ත...
10/04/2026

අම්බලන්තොට අවට අවුරුදු කේක් හදන ළමයින්ට.. 🎂

කේක් හදන්න ඕන කරන Tools,Ingredients,Cake Decorations, Chocolates හැමදේම එකම තැනකින් ගන්න පුළුවන් දැන්... 🥰

Behind the Filling Station, 2nd floor, Royal City Complex, Beragama Rd, Ambalantota...
Call us : 076-7218313

ලස්සනට, රසට, පිළිවෙළට, ප්‍රමිතියට කේක් හදන්න ආස අයට 🎂කේක් ගැන මූලීක දැනීමක්  නොමැති හෝ යම්තරමක දැනුම ඇති, ඒත් ඒ පිළිබදව ...
04/01/2026

ලස්සනට, රසට, පිළිවෙළට, ප්‍රමිතියට කේක් හදන්න ආස අයට 🎂

කේක් ගැන මූලීක දැනීමක් නොමැති හෝ යම්තරමක දැනුම ඇති, ඒත් ඒ පිළිබදව හොදින් ඉගෙනගෙන, තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරන මට්ටමට දැනුම ලබා ගන්න කැමති තරුණ තරුණියන්ට, හැමදාම කරන රැකියාවට වඩා ජීවිතේට වෙනසක් හොයන කාන්තාවන්ට, ගෘහණියන්ට, පාසල් අධ්‍යාපනය, විභාග අවසන් වෙලා ගෙදරට වෙලා ඉන්න සහෝදර සහෝදරියන්ට මුල සිටම පැහැදිලිව දැනුම ලබා දෙන පරිදි මෙම පාඨමාලාව සකස්කර ඇත. මේ සදහා සහභාගී වීමට ස්ත්‍රී, පුරුෂ භේදයක්, වයස් භේදයක් නොමැති අතර මීට පෙර කේක් ගැන කිසිවක් දැන සිටීමට අවශ්‍ය වන්නේ ද නැත…
මෙම පාඨමාලාවන් නිසියාකාරව හැදෑරීමෙන් පසු ඔබට ස්වයං රැකියාවක් වශයෙන් කේක් නිර්මාණශිල්පියෙක් ලෙස ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කල හැක....

පාඨමාලා අන්තර්ගතය :-
• පිටි හලන ආකාරයේ සිට සියලුම කේක් ගැටලු වලට විසදුම්.
• හොද අවන් වර්ගයක් තෝරා ගන්නා ආකාරය සහ brand වර්ග පිළිබද අවබෝධය.
• කේක් නිර්මාණකරණය සදහා අවශ්‍ය කරන උපකරණ / Tools සියල්ල පිලිබද අවබෝධය.
• කේක් වර්ග. (බටර් කේක්, චොකලට් කේක්, රිබන් කේක්, මාබල් කේක්, කොෆී කේක්, චොක්ලට් ගනාෂ් ඩ්‍රිප් කේක්, ෆෘට් කේක්, පොල් කේක්, ඩෝල් කේක්, මිනි කේක්, ෆොන්ඩන්ට් කේක්, ඩේට් කේක්, බාස්කට් වීව් කේක් ඇතුළු උපන්දින කේක් නිර්මාණ හා කාටුන් චිත්‍ර නිර්මාණ)
• කේක් පොප්ස්, කේක් සිකල්ස්, ටබ් කේක්ස්, පොට් කේක්ස්, Cookies වර්ග.
• Jar කේක් වර්ග.
• කප් කේක් වර්ග.
• අයිසින් වර්ග (බටර් අයිසින්, චොක්ලට් අයිසින්, කොෆී අයිසින්, ෆොන්ඩන්ට් අයිසින්, මාසිපාන් අයිසින් ඇතුලු සියලුම අයිසින් වර්ග පිලිබද පාඩම් මාලාව)
• නොසෙල් වර්ග හදුන්වාදීම හා ඒවායේ Numbers පිළිබද පාඩම් මාලාව.
• චොකලට් ගනාශ්, වැනිලා ගනාශ් ඇතුළු කේක් සිරප් වර්ග.
• ගෝල්ඩන් වෙඩින් කේක් හා සාම්ප්‍රදායික වෙඩින් කේක් වර්ග.
• Fondant Icing මගින් Fondant Toppers, Dummy covering සහ වෙඩින් කේක් ⁣ආකෘති නිර්මාණය.

• කාලය මාස තුනකි... (සති 12)
• සෑම සතියේ දිනකම ඉරිදා දින පෙ.ව.9.30 සිට ප.ව.1.30 දක්වා පන්ති පැවැත්වේ...
• කණ්ඩායම් වශයෙන් පන්ති පැවැත්වෙන බැවින් සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් එකවර බදවා ගැනීම සිදු කරනු ලැබේ...
• සම්පූර්ණ පාඨමාලා ගාස්තුව Rs.25,000කි. මූලික ගෙවීම Rs.5000/- වන අතර ඉතිරි මුදල වාරික වශයෙන් ගෙවීම් සිදු කළ හැක.
• බැරගම පාර පිරවුම්හල පිටුපස ඉදිකර ඇති නව දෙමහල් ගොඩනැගිල්ලේ (ප්‍රතාපසිංහ ෆාම් හවුස් ඉදිරිපිට) දෙවන මහලෙහි (Cake Mart by Shashee) මෙම පාඨමාලාව පැවැත්වේ.
• වැඩිදුර විස්තර දැනගැනීමට හා පාඨමාලාව සදහා සම්බන්ධ වීමට ‪0767218313‬ whatsapp කෙටි පණිවිඩයක් හෝ ඇමතුමක් ලබාගන්න.

https://wa.me/message/54SRBOCDLVEBO1 👈 (whatsapp link)

අම්බලන්තොට අවට කේක් හදන ලස්සන ළමයින්ට.. 🎂Foam Flowers 🥰කේක් හදන්න ඕන කරන Tools,Ingredients,Cake Decorations, Chocolates ...
02/01/2026

අම්බලන්තොට අවට කේක් හදන ලස්සන ළමයින්ට.. 🎂

Foam Flowers 🥰
කේක් හදන්න ඕන කරන Tools,Ingredients,Cake Decorations, Chocolates හැමදේම එකම තැනකින් ගන්න පුළුවන් දැන්... 🥰

Behind the Filling Station, 2nd floor, Royal City Complex, Beragama Rd, Ambalantota...
Call us : 076-7218313

අම්බලන්තොට අවට කේක් හදන ලස්සන ළමයින්ට.. 🎂Plunger Letter & Number Cutter Set 🥰කේක් හදන්න ඕන කරන Tools,Ingredients,Cake De...
02/01/2026

අම්බලන්තොට අවට කේක් හදන ලස්සන ළමයින්ට.. 🎂

Plunger Letter & Number Cutter Set 🥰
කේක් හදන්න ඕන කරන Tools,Ingredients,Cake Decorations, Chocolates හැමදේම එකම තැනකින් ගන්න පුළුවන් දැන්... 🥰

Behind the Filling Station, 2nd floor, Royal City Complex, Beragama Rd, Ambalantota...
Call us : 076-7218313

අම්බලන්තොට අවට කේක් හදන ලස්සන ළමයින්ට.. 🎂Transparent Foux Balls 🥰කේක් හදන්න ඕන කරන Tools,Ingredients,Cake Decorations, C...
02/01/2026

අම්බලන්තොට අවට කේක් හදන ලස්සන ළමයින්ට.. 🎂

Transparent Foux Balls 🥰
කේක් හදන්න ඕන කරන Tools,Ingredients,Cake Decorations, Chocolates හැමදේම එකම තැනකින් ගන්න පුළුවන් දැන්... 🥰

Behind the Filling Station, 2nd floor, Royal City Complex, Beragama Rd, Ambalantota...
Call us : 076-7218313

අම්බලන්තොට අවට කේක් හදන ලස්සන ළමයින්ට.. 🎂Edible Sugar Balls 💫කේක් හදන්න ඕන කරන Tools,Ingredients,Cake Decorations, Choco...
02/01/2026

අම්බලන්තොට අවට කේක් හදන ලස්සන ළමයින්ට.. 🎂

Edible Sugar Balls 💫
කේක් හදන්න ඕන කරන Tools,Ingredients,Cake Decorations, Chocolates හැමදේම එකම තැනකින් ගන්න පුළුවන් දැන්... 🥰

Behind the Filling Station, 2nd floor, Royal City Complex, Beragama Rd, Ambalantota...
Call us : 076-7218313

Acrylic Toppers Restocked 🎂
14/12/2025

Acrylic Toppers Restocked 🎂

14/12/2025

අම්බලන්තොට අවට කේක් හදන සෙට් එකට 🎂
Rasarco, Dum Dum brands වලින් Food Colors & Essence 🎂

අවුරුද්දකුත් ගිහින් නොදැනීම 🥺❤️ස්තුතියි ඔයාල හැමෝටම ❤️ඉදිරියේදී අවම මිල ගණන් යටතේ භාණ්ඩ හා සේවා සැපයීමට සැලසුම් කර ඇති බ...
21/11/2025

අවුරුද්දකුත් ගිහින් නොදැනීම 🥺❤️
ස්තුතියි ඔයාල හැමෝටම ❤️
ඉදිරියේදී අවම මිල ගණන් යටතේ භාණ්ඩ හා සේවා සැපයීමට සැලසුම් කර ඇති බව තව දුරටත් කාරුණිකව දන්වා සිටිමු.

අම්බලන්තොට අවට කේක් හදන ලස්සන ළමයින්ට.. 🎂කේක් හදන්න ඕන කරන Tools,Ingredients,Cake Decorations, Chocolates හැමදේම එකම තැන...
13/11/2025

අම්බලන්තොට අවට කේක් හදන ලස්සන ළමයින්ට.. 🎂

කේක් හදන්න ඕන කරන Tools,Ingredients,Cake Decorations, Chocolates හැමදේම එකම තැනකින් ගන්න පුළුවන් දැන්... 🥰

Behind the Filling Station, 2nd floor, Royal City Complex, Beragama Rd, Ambalantota...
Call us : 076-7218313

Address

Beragama Road
Ambalantota
82100

Website

Alerts

Be the first to know and let us send you an email when Cake Mart & Academy by Shashee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share