05/03/2022
ඔබට කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල Herbline නිෂ්පාදන පෙළ සමග ඔබට අවස්ථාව උදා වී ඇත.
🌿ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල් හා මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.🌿
1️⃣
🌿 Pimple Control Facewash with Tea Tree Oil 120ml (Rs.345/= )
කරබුනැටි තෙල්, ටී ට්‍රී ඔයිල සහ නට් ග්‍රාස් භාවිතයෙන් සාදා ඇත.
දිනපතා උදෑසන හා සවස භාවිතා කරමින් මුහුණ හොදින් පිරිසිදු කරගත හැක.
2️⃣
🌿 Pimple Control Cleansing Milk 120ml
කරබුනැටි තෙල්, ටී ට්‍රී ඔයිල සහ නට් ග්‍රාස් භාවිතයෙන් සාදා ඇත.
සම මතුපිට ආලේප කර විනාඩි 3ක් තබා හොදින් පිරිසිදු කරන්න.
👉මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.
3️⃣
🌿 Pimple Control Scrubbing Mud Pack 120ml
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත.
මුහුණේ ආලේප කර විනාඩි 20ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති තැන් හොදින් සමිභාහනය කරන්න. එවිට මැරුණු සම ඉවත් වේ.
4️⃣
🌿 Pimple Control Moisturizer 120ml
කරබුනැටි තෙල්, ටී ට්‍රී ඔයිල සහ නට් ග්‍රාස් භාවිතයෙන් සාදා ඇත.
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.
5️⃣
🌿 Pimple Control Astringent 100ml
කරබුනැටි තෙල්, ටී ට්‍රී ඔයිල සහ නට් ග්‍රාස් භාවිතයෙන් සාදා ඇත.
දිනපතා උදේ සවස ඔබේ සම හොදින් පිරිසිදු කරන්න ඉන්පසුව සම මතුපිට ආලේප කර විනඩි 3 තබා හොදින් පිරිසිදු කරන්න .
inbox මගින් හෝ whatsapp 0712626560 ඔබේ ඇණවුම ලබාදෙන්න.