සදරැස් පූජා භාණ්ඩ, අඔන්පොල

සදරැස් පූජා භාණ්ඩ, අඔන්පොල සියලුම බෞද්ධ පොත්පත් නොමිලේ ලබාගැනීමට මෙම පිටුවට පැමිනෙන්න.
සදරැස් පූජා භාණ්ඩ අඹන්පොල https://www.facebook.com/689790494508384/photos/?tab=albums

''සබ්බ දානං ධම්ම දානං ජිනාති''...
(සියළුම දානයන් අතර ධර්ම දානයම ශ්‍රේෂ්ඨය)

දහම් ග්‍රන්ථ කියවීමට කැමති ඔබත් අපගේ මෙම ''සදරැස්'' පිටුව සමඟ එකතු වෙන්න... ඉතාමත් වටිනා ජාතික දායාදයන් වන සිංහල- පාලි සහ ඉංග්‍රිසි බසින් ලියවුනු නිවැරදි දුර්ලභ බෞද්ධ සහ සාහිත්‍ය ග්‍රන්ථයන් රැසක් මෙහි අන්තර්ගතය. එමෙන්ම බුද්ධ දේශනාවන් වලට අනුකූලව සකසන ලද ප්‍රතිකා සහ භාවනා ගැන ලියවුනු වටිනා දහම් ග්‍රන්ථයන් රැසක් ද අැත. උතුම් නිවන් මඟ අවබෝධය පිණිසත්, බොහෝ දෙනාගේ පරිශීලන කටයුතු පහසු කිරීමක් වශයෙනුත්, ධර්මය අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීමේ පරම අරමුණ පෙරදැරිවත් ඔබ වෙනුවෙන් ''සදරැස්'' නමින් මෙසේ දියත් කරන්නෙමු. සියල්ලෝම අවබෝධයෙන් යුතුව කියවා බලා සිත් පහන් කර ගනිත්වා ! මෙම ''සදරැස්'' පිටුවේ ඇති සියලුම දහම් පොත් සහ දහම් ලිපි මෙම සබැඳියාව ඔස්සේ කියවන්න...තෙරුවන් සරණයි !

Address

No 47, Anuradhapura Road
Ambanpola
60650

Opening Hours

Monday 06:00 - 21:30
Tuesday 06:00 - 21:30
Wednesday 06:00 - 21:30
Thursday 06:00 - 21:30
Friday 06:00 - 21:30
Saturday 06:00 - 21:30
Sunday 06:00 - 21:30

Telephone

+94718504464

Website

Alerts

Be the first to know and let us send you an email when සදරැස් පූජා භාණ්ඩ, අඔන්පොල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to සදරැස් පූජා භාණ්ඩ, අඔන්පොල:

Shortcuts

Share