Saji's Diary

Saji's Diary real life

✔️ ආදරයට යන්න කලින් ඔබේ ජීවිතය හදාගන්න (යාලුවෝ, hobby, goals)​✔️ ඉක්මන් වෙන්න එපා ආදරය තරගයක් නෙවෙයි​✔️ "මට මේක සුවද?" ක...
09/01/2026

✔️ ආදරයට යන්න කලින් ඔබේ ජීවිතය හදාගන්න (යාලුවෝ, hobby, goals)
​✔️ ඉක්මන් වෙන්න එපා ආදරය තරගයක් නෙවෙයි
​✔️ "මට මේක සුවද?" කියලා නිතරම ඔබෙන් අහන්න
​✔️ ඔබව අගය කරන කෙනෙකු ඔබට ඔබ වශයෙන් ඉන්න දෙනවා
​🌸 අවසන් සිතුවිල්ල
​Healthy relationship කියන්නේ ඔබව සම්පූර්ණ කරන කෙනෙකු නෙවෙයි. ඔබ දැනටමත් සම්පූර්ණයි කියලා ඔබට මතක් කරවන කෙනෙක්.
​ඔබට ඔබ වශයෙන් ඉන්න පුළුවන් නම්, ආදරය තුළත්... ඔව්, ඔබ සූදානම්. 💖
゚viralシfypシ゚viralシalシ

03/11/2025

" මට කියාගන්න බැරි තරම් ලොකු තනිකමක් , පාලුවක් දැනෙනවා !!

මට ඕන වෙලාවට මගෙ ලග කවුරුත් නෑ..

මාව අහන් ඉන්න , දැනෙන දෙයක් කියන්න ඒ හැමදේටම මට ඉන්නෙ මං විතරයි..

කවදාවත් තනි කරන්නෙ නෑ කීව මිනිස්සු දැන් හරියට බිසී වෙලා..

මට මතක් උනොත් ඇරෙන්න ඒ අයට
මාව ගානක්වත් නෑ..

" හැබැයි මට මතකයි මම කොච්චර බිසී උනත් , මට කොච්චර වැඩ තිබුනත් මං ආදරේ කරපු මිනිස්සු වෙනුවෙන් මං කාලය වෙන් කරා ! "

ඒත් මට එහෙම කාලයක් වෙන් වෙන්නෙ නෑ...

වෙලාවකට මට මාවම පව් කියල හිතෙනවා ! "

කිසිම දෙයක් බලාපොරොත්තු නොවී හැමෝම වෙනුවෙන් කැපකිරීම් කරපු මට අද මෙහෙම උනේ කොහොමද ?

වෙලාවකට මං මගෙන්ම ප්‍රශ්න කරා..

අඩුම කලුවර වැටුනම හෙවනැල්ලවත් මගෙ ලග නෑ...

" කමක් නෑ අනේ මට මං ඉන්නවනේ "

අන්තිමට මම එහෙම හිතලා මගෙ හිත හදා ගත්තා !

මට දැනෙන දේ විස්තර කරගන්න බෑ'මට කියන්න පුලුවන් ඒ දැනෙන දෙවල් ගොඩක් රිදෙනවා කියලා විතරයී!🥹 ゚viralシfypシ゚viralシ
02/11/2025

මට දැනෙන දේ විස්තර කරගන්න බෑ'මට කියන්න පුලුවන් ඒ දැනෙන දෙවල් ගොඩක් රිදෙනවා කියලා විතරයී!🥹
゚viralシfypシ゚viralシ

28/10/2025

විශේෂ මිනිස්සු .....!

"ඔයා free ද ? මට ටිකක් කතා කරන්න ඕන ! "
" මචං උබ වැඩක් නැත්නම් මම හවසට එන්නද පොඩ්ඩක් කතා කරන්න ! "
" මම call එකක් ගන්නද පොඩ්ඩක්, කතා කරන්න "
" මම ඔයාව දන්නේ නෑ! ඒත් මට පොඩ්ඩක් ඔයා එක්ක කතා කරන්න පුලුවන් ද ?"
" මම පොඩි අවුලක ඉන්නේ බං. හම්බෙන්න පුලුවන් ද ?"

කෙනෙක්ගෙ ජීවිතේ ඔයා විශේෂ කෙනෙක් නම් විතරක් ඔයාට මෙහෙම දේවල් ඇහිලා ඇති !

මිනිස්සු තනියම ප්‍රශ්න වලට උත්තර හොයනවා! ඒක මම උඩින්ම පිලිගන්නවා. හැබැයි ඒ අතරෙම මිනිස්සුන්ගෙ ජීවිත වල ඉන්න විශේෂ ම මිනිස්සුන්ට විවෘත වෙනවා !!
ඉතින් පිලිගන්න !
කෙනෙක්ගෙ ජීවිතේ ඔයා විශේෂ නම් විතරක් මිනිස්සු දේවල් කියනවා!
කාගෙ හරි ජීවිතේක කොන්දේසි විරහිත සවන්දෙන්නෙක් වෙන්න..
ආදරනීයම මනුස්සයෙක් වෙන්න 🤍

මිනිස්සු දේවල් කියලා බලාපොරොත්තු වෙන්නේ " උත්තරම " නෙවෙයි !
තමන් වෙනුවෙන් මේ වෙලාවේ කෙනෙක් ඉන්නවා කියලා දැනෙන හැගීම විතරක් වෙන්න පුලුවන් !
ඒ වගේම තමන් වෙනුවෙන් එහෙම හිටපු කෙනෙක්ට "ස්තූතියි" කියන්න !
මොකද කෙනෙක්ගේ ජීවිතේ විනාඩියක් හරි අපිට වෙන් කරනවා කියන්නෙම වටින දෙයක් !! 🤍

゚viralシfypシ゚viralシ

 ゚viralシfypシ゚viralシ
27/10/2025

゚viralシfypシ゚viralシ

😊😊😊 ゚viralシfypシ゚viralシ
21/10/2025

😊😊😊
゚viralシfypシ゚viralシ

"මං හරි lucky "  ඔයාට කවදහරි ඔයා ගැන ම එහෙමහැඟීමක් දැනිල තියෙනවද....😌වරදින්න ගියපු, වැටෙන්න ගියපු,කොටින් ම කිවුවොත්....ම...
18/10/2025

"මං හරි lucky "
ඔයාට කවදහරි ඔයා ගැන ම එහෙම
හැඟීමක් දැනිල තියෙනවද....😌
වරදින්න ගියපු, වැටෙන්න ගියපු,
කොටින් ම කිවුවොත්....
මැරෙන්න තරම් අසරණ වෙලත්,
ඊලඟ මොහොතෙ මොකක් හරි ප්‍රාතිහාර්යකින් ගොඩ ආපු
Lucky මිනිස්සු....🥰
එහෙම මිනිස්සු දැකල තියෙනවද....

හොඳ මිනිස්සු දිහා සොබාදහම වුනත්
බලං ඉන්නවා..🍃
මං කියන්නෙ අපේ සිතුවිලි හොඳවෙන්න
ඕන..
මොකද,
එතකොට අසරණ වෙලාවෙදි හිඟන්නෙක් හරි
අපේ පිහිටට එනවා....🤲
කවුරුත් නිසා ඔයාගේ සිතුවිලි
නරක කර ගන්න එපා..

ඔයා හොඳවෙන්න....

මොකද..

ජීවිතවල ඕන තරම් ප්‍රාතිහාර්ය
සිද්ධ වෙනවා....
අවංක සුන්දර මිනිස්සුන්ට....!!!🌻🌻🌻

゚viralシfypシ゚viralシ

28/09/2025

ගොඩාක් හොද කෙනෙක් වෙන්න යන්න එපා .මිනිස්සු ඔයාව පාවිච්චි කරනවා...

16/09/2025

මම සතුට හොයන විදිය......

14/09/2025

Address

Ambepussa

Website

Alerts

Be the first to know and let us send you an email when Saji's Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Saji's Diary:

Share