NAQDA Iginiyagala

NAQDA Iginiyagala The fish-breeding centre at Inginiyagala was constructed in the year 1961, during the latter part of the Galoya development project. good

It is situated about 280 miles away from Colombo by the Colombo-Ampara main road via Siyambalanduwa,

Even in Corona period, Iginiyagala Aquaculture Development Center under National Aquaculture Development Authority acts ...
11/06/2021

Even in Corona period, Iginiyagala Aquaculture Development Center under National Aquaculture Development Authority acts as an essential service for the welfare of fishing community in here. According to the instructions of the PHI in this area, 11/06/2021 all of the staff have got vaccineted from sainofarm vaccine.

ජාතික ජලජජීවි වගා සංවර්ධන අධිකාරිය යටතේ පවතින ඉගිනියාගල ජලජජීවි වගා සංවර්ධන මධ්‍යස්ථානය කොරෝනා කාල සීමාව තුල උවද රටෙහි ධීවර ප්‍රජාවගේ අභිවෘද්ධිය තකා අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ක්‍රියාකරයි. මෙහිදී ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිතුමාගේ උපදෙස් පරිදි 2021/06/11 වන දින සියලුම සේවක මණ්ඩලය සදහා සයිනොෆාම් එන්නත ලබාගන්නා ලදී.

𝘸𝘢𝘺 𝘵𝘰 𝘣𝘦 𝘵𝘳𝘶𝘭𝘺 𝘴𝘢𝘵𝘪𝘴𝘧𝘪𝘦𝘥 𝘪𝘴 𝘵𝘰 𝘥𝘰 𝘸𝘩𝘢𝘵 𝘺𝘰𝘶 𝘣𝘦𝘭𝘪𝘦𝘷𝘦 𝘪𝘴 𝘨𝘳𝘦𝘢𝘵 𝘸𝘰𝘳𝘬. 𝘈𝘯𝘥 𝘵𝘩𝘦 𝘰𝘯𝘭𝘺 𝘸𝘢𝘺 𝘵𝘰 𝘥𝘰 𝘨𝘳𝘦𝘢𝘵 𝘸𝘰𝘳𝘬 𝘪𝘴 𝘵𝘰 𝘭𝘰𝘷𝘦 𝘸𝘩𝘢𝘵 𝘺𝘰𝘶...
06/06/2021

𝘸𝘢𝘺 𝘵𝘰 𝘣𝘦 𝘵𝘳𝘶𝘭𝘺 𝘴𝘢𝘵𝘪𝘴𝘧𝘪𝘦𝘥 𝘪𝘴 𝘵𝘰 𝘥𝘰 𝘸𝘩𝘢𝘵 𝘺𝘰𝘶 𝘣𝘦𝘭𝘪𝘦𝘷𝘦 𝘪𝘴 𝘨𝘳𝘦𝘢𝘵 𝘸𝘰𝘳𝘬. 𝘈𝘯𝘥 𝘵𝘩𝘦 𝘰𝘯𝘭𝘺 𝘸𝘢𝘺 𝘵𝘰 𝘥𝘰 𝘨𝘳𝘦𝘢𝘵 𝘸𝘰𝘳𝘬 𝘪𝘴 𝘵𝘰 𝘭𝘰𝘷𝘦 𝘸𝘩𝘢𝘵 𝘺𝘰𝘶 𝘥𝘰. 𝘐𝘧 𝘺𝘰𝘶 𝘩𝘢𝘷𝘦𝘯'𝘵 𝘧𝘰𝘶𝘯𝘥 𝘪𝘵 𝘺𝘦𝘵, 𝘬𝘦𝘦𝘱 𝘭𝘰𝘰𝘬𝘪𝘯𝘨. 𝘋𝘰𝘯'𝘵 𝘴𝘦𝘵𝘵𝘭𝘦. 𝘈𝘴 𝘸𝘪𝘵𝘩 𝘢𝘭𝘭 𝘮𝘢𝘵𝘵𝘦𝘳𝘴 𝘰𝘧 𝘵𝘩𝘦 𝘩𝘦𝘢𝘳𝘵, 𝘺𝘰𝘶'𝘭𝘭 𝘬𝘯𝘰𝘸 𝘸𝘩𝘦𝘯 𝘺𝘰𝘶 𝘧𝘪𝘯𝘥 𝘪𝘵.

දන්නවද මේ ඉඟිනියාගල D.Sසේනානායක සමුද්‍රය .ලංකාවේ විශාලතම ජලාශය .1949 අගෝස්තු මාසයේ 24වෙනිද වැඩ ආරම්භ කල මේ ජලාශයේ ඉදිකිර...
18/05/2021

දන්නවද මේ ඉඟිනියාගල D.Sසේනානායක සමුද්‍රය .ලංකාවේ විශාලතම ජලාශය .1949 අගෝස්තු මාසයේ 24වෙනිද වැඩ ආරම්භ කල මේ ජලාශයේ ඉදිකිරීම් අවසන් කර ජනතා අයිතියට පත් වූයේ 1953 වර්ෂයේදී.මෙහි තිබෙන විශේෂත්වය වන්නේ සිමින්‍ති භාවිතා නොකර පස් වලින් වැව් බැම්ම ඉදිකර තිබීමයි .අඩි 3600ක් එනම් මීටර් 1100ක් දිග මේ වැව් බැම්ම අඩි 140ක් එනම් මීටර් 43ක් පලලින් යුක්තයි .පස් අඩියක් අඟලට තලා නිම කර ඇති මේ අලංකාර වැව් බැම්ම ඉදි කිරීමට එවක මුල් වූ සුදු ජාතික ඉංජිනේරුවරුන් පවසා ඇත්තේ වැව් බැම්ම හා සම්භන්ද කන්දට වඩා එම වැව් බැම්ම ශක්තිමත් බවය.
වර්ග කිලෝ මීටර් 91 භූමි ප්‍රමාණයක් වසා ඇති මේ විශාල සාගරයක් බඳු ජලාශය අක්කර අඩි 770 000 ක ජල කදක් දරා ගෙන නොසෙල්වී දිගාමඩුලු ගොවි බිම් පෝෂණය කරන අයුරු අපූරුය.
ලංකාවේ ජනතාවට වසරකට වැඩිම සහල් ප්‍රමාණයක් ලබා දෙන දිගාමඩුල්ල ගොවියන් මේ ජලාශය හදුන්වන්නේ දිගාමඩුල්ල හදවත ලෙසය.
ලංකාවේ සෑම වැවක්ම වැසි සමයේ නිරතුරුව වාන් දැමීමට ලක් වන නමුත් මේ අභිමානවත් ජලාශය වාන් දමන්නේ අවුරුදු 10-15 පමණ කාලයකට පසුවය,ඒ ඉතාමත් තද වැසි එම ප්‍රදේශයට ලැබුනහොත් පමනයි .
ලංකාවේ විදුලි බල පද්දතිය නිරතුරුව පෝෂණය කරන මේ සමුද්‍රය ලංකාවේ විශාලතම මිරිදිය මසුන් ප්‍රමාණයක් එක විට වෙළද පොලට ලබා දෙන ප්‍රෝටීන් ගබඩාවක් ලෙසද හැදින්විය හැකිය .
මොණරාගල දිස්ත්‍රික්කයේ පිහිටා තිබුනත් මුදාහරින සෑම ජල බිඳුවකම අම්පාරේ ගොවි ජනතාව වෙනුවෙන් ලබා දෙන මේ අමිල වස්තුව ලංකාවට දායාද කලේ මහාමාන්‍ය D.S,සේනානායක මැතිතුමාය.එතුමාගේ එදා තුන් කල් දක්නා නුවන නිසා යුධ බියෙන් රට වෙලාගෙන තිබුනු ඒ අඳුරු සමයේ වුවද LTTE ත්‍රස්තවාදීන් මේ ජලාශයට පහර දෙන්නට තරම් එඩිතර නොවූයේ මෙහි වැව් බැම්ම යම් හෙයකින් බිදී ගිය හොත් ඔවුන් වෙසෙන බිම් ප්‍රදේශයට ජලය ගලායන අයුරින් මෙය නිර්මාණය කර ඇති නිසාය.
අදත් හෙටත් මතුවටත් ඔබගේ බත් පතට එන දිගාමඩුලු සහල් වලට ජීවය දුන් මේ මා හැඟි වස්තුව මතු පරම්පරා ගනනාවකගේද කුසගින්න නිවා දමනු ඇත.

The fish-breeding centre at Inginiyagala was constructed in the year 1961, during the latter part of the Galoya developm...
16/05/2021

The fish-breeding centre at Inginiyagala was constructed in the year 1961, during the latter part of the Galoya development project. It is situated about 280 miles away from Colombo by the Colombo-Ampara main road via Siyambalanduwa, just below the main dam of Senanayake Samudraya. The total land area that was earmarked for the breeding centre was about 14 ha. The main advantage of the location is the year round availability of gravity fed water.

During the initial stages of operation, breeding activities in Inginiyagala AQDC was confined only to two species, namely common Carp and Tilapia. After 1987, with further development of the infrastructure of the centre, breeding of other exotic carp species was also started. Facilities at this centre was further expanded during 2005 – 2010 under the Asian Development Bank funded Aquatic Resource Development and Quality Improvement Project. At present the centre consists of mud ponds, cemented cubicles and a hatchery

16/05/2021

The fish-breeding centre at Inginiyagala was constructed in the year 1961, during the latter part of the Galoya development project. It is situated about 280 miles away from Colombo by the Colombo-Ampara main road via Siyambalanduwa, just below the main dam of Senanayake Samudraya. The total land area that was earmarked for the breeding centre was about 14 ha. The main advantage of the location is the year round availability of gravity fed water.

During the initial stages of operation, breeding activities in Inginiyagala AQDC was confined only to two species, namely common Carp and Tilapia. After 1987, with further development of the infrastructure of the centre, breeding of other exotic carp species was also started. Facilities at this centre was further expanded during 2005 – 2010 under the Asian Development Bank funded Aquatic Resource Development and Quality Improvement Project. At present the centre consists of mud ponds, cemented cubicles and a hatchery.

Address

Iginiyagala Ampara
Ampara

Alerts

Be the first to know and let us send you an email when NAQDA Iginiyagala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NAQDA Iginiyagala:

Share