Rover Ampara - Skyli Motors Ampara

  • Home
  • Rover Ampara - Skyli Motors Ampara

Rover Ampara - Skyli Motors Ampara Rover Sri Lanka Authorized dealer in Ampara. Brand new Rover Bikes sales, Spare parts and repairing. Book your dream bike today 0764790706

⚡ ලිතියම් බැටරි පෙරළියෙන් සුපිරි විද්‍යුත් යතුරුපැදි දැන් අම්පාරට! 🔋✨​එක චාර්ජ් එකකින් කිලෝමීටර් 70-100ක් බය නැතුව යන්න....
11/06/2026

⚡ ලිතියම් බැටරි පෙරළියෙන් සුපිරි විද්‍යුත් යතුරුපැදි දැන් අම්පාරට! 🔋✨
​එක චාර්ජ් එකකින් කිලෝමීටර් 70-100ක් බය නැතුව යන්න. 😍
​🎁 අදම ගත්තොත් ලැබෙන සුපිරි වාසි:
​🛠️ කිලෝමීටර් 30,000ක අසමසම වගකීමක්!

❤️‍🔥❤️‍🔥මිළ රු. 490000ක් පමණයි.

​📝 ලියාපදිංචි කිරීම සම්පූර්ණයෙන්ම නොමිලේ.
​🪖 ආරක්ෂිත හෙල්මට් එකක් සහ ජැකට් එකක් නොමිලේ.
​තොග සීමිතයි! අදම පියනඟන්න, ස්මාර්ට් විදිහට ඉතිරි කරන්න. 😎
​📍 ස්කයිලි මෝටර්ස් - අම්පාර
(B 531/7, උහන පාර, කරංගාව)
📞 දැන්ම අමතන්න: 0764790706

11/06/2026

ආතල් සපාසිස්😂

🏍️🔥 දැන් අම්පාරේ ඔබටත් හිමි කරගන්න පුළුවන් බලවත් SCRAMBLER Adventure Bike එක!💰 මිල රු. 960,000/- පමණයි🎁 විශේෂ දීමනාවක් ල...
08/06/2026

🏍️🔥 දැන් අම්පාරේ ඔබටත් හිමි කරගන්න පුළුවන් බලවත් SCRAMBLER Adventure Bike එක!

💰 මිල රු. 960,000/- පමණයි

🎁 විශේෂ දීමනාවක් ලෙස නොමිලේ 32" RIVO LED TV එකක්!

✅ ආකර්ෂණීය Adventure Design
✅ බලවත් එන්ජිම
✅ දිගු ගමන් සඳහා සුදුසුයි
✅ නගරයටත්, Off-Road ගමන්වලටත් හොඳම තේරීම

📞 අදම අමතන්න:
Skyli Motors - Ampara
☎️ 076 479 0706

⚡ සීමිත කාලයකට පමණක්! ඉක්මන් කරන්න!

🔥 නවතම Rover TK 03 125CC දැන් ඔබ වෙනුවෙන්! 🔥✅ Digital Meter✅ USB Charging Port✅ Front & Rear Disk Brake✅ Rear Dual Shock...
07/06/2026

🔥 නවතම Rover TK 03 125CC දැන් ඔබ වෙනුවෙන්! 🔥

✅ Digital Meter
✅ USB Charging Port
✅ Front & Rear Disk Brake
✅ Rear Dual Shocks

✨ ස්ටයිල් එකට හොඳම තේරීම! ✨
💰 මිල Rs. 578,000/=

📍 ස්කයිලි මෝටර්ස් - අම්පාර
📞 076 479 0706

එදිනම රැගෙන යන්න! 🏍️💨

Happy NVX Scooter Customer💗💗Rover Ampara - Skyli Motors Ampara  අප කෙරෙහි තැබූ විශ්වාසයට ඔබට ස්තුතියි🙏💗හැඩකාර, සුපිරි පෙ...
06/06/2026

Happy NVX Scooter Customer💗💗
Rover Ampara - Skyli Motors Ampara අප කෙරෙහි තැබූ විශ්වාසයට ඔබට ස්තුතියි🙏💗
හැඩකාර, සුපිරි පෙනුම ඇති ගෙවන මුදලට උපරිම වටිනාකමක් ඇති, තාක්ෂණික උපාංග අඩංගු යතුරු පැදියක අභිමානවත් හිමිකාරියෙකු වූ නිසංසලා මහත්මියට අපගේ උණුසුම් සුබ පැතුම්🎀💗

ලංකාවේ ⁣හැඩකාරම යතුරුපැදි සන්නාමය

゚viralシfypシ゚viralシalシ

☎️📞📲අමතන්න
0764790706
Rover Authorized dealer
ස්කයිලි මෝටර්ස් අම්පාර, B531/7, උහන පාර, කරංගාව.

🔥 නවතම Rover Tank 125CC දැන් ඔබ වෙනුවෙන්! 🔥✅ Digital Meter✅ USB Charging Port✅ Front & Rear Disk Brake✅ Rear Dual Shocks...
28/05/2026

🔥 නවතම Rover Tank 125CC දැන් ඔබ වෙනුවෙන්! 🔥

✅ Digital Meter
✅ USB Charging Port
✅ Front & Rear Disk Brake
✅ Rear Dual Shocks
✅ Built-in Music Player 🎵

✨ ස්ටයිල් එකටත්, පවර් එකටත් හොඳම තේරීම! ✨
💰 මිල Rs. 690,000/=
🔊 සිංදු ශ්‍රවණය කිරීමට ප්ලෙයර් එකක්ද සහිතයි.

📍 ස්කයිලි මෝටර්ස් - අම්පාර
📞 076 479 0706

අදම පැමිණ ඔබේ සිහින බයික් එක රැගෙන යන්න! 🏍️💨

🚨 ලඟදීම අම්පාරට! 🚨🔥 අලුත්ම ROVER Electric Scooter එක ස්කයිලි මෝටර්ස් අම්පාර වෙතින්! 🔥⚡ ෆුල් චාර්ජ් එකකින් 150KM ⚡ Fast C...
28/05/2026

🚨 ලඟදීම අම්පාරට! 🚨

🔥 අලුත්ම ROVER Electric Scooter එක ස්කයිලි මෝටර්ස් අම්පාර වෙතින්! 🔥

⚡ ෆුල් චාර්ජ් එකකින් 150KM
⚡ Fast Charging Technology
⚡ Stylish Modern Design
⚡ Rivon Lanka Warranty සමඟ විශ්වාසය

🌱 ඉන්ධන වියදමට සමුදෙන්න!
අනාගතයේ Smart Ride එක අදම අත්විඳින්න.

📍 Skyli Motors Ampara
B 531/7, Uhana Road, Karangawa, Ampara.

📞 076 479 0706

අඩුම මිළ ඇවිත් බලන්න. AC, TV, Washing Machine වල සිට ගෙදරට අවශ්‍ය ගොඩක් උපකරණ අඩුම මිළට. උපන් දිනයක් සමරනවානම් අනිවාර්යය...
18/05/2026

අඩුම මිළ ඇවිත් බලන්න. AC, TV, Washing Machine වල සිට ගෙදරට අවශ්‍ය ගොඩක් උපකරණ අඩුම මිළට. උපන් දිනයක් සමරනවානම් අනිවාර්යයෙන් අව්‍ය සියල්ලම අපි ලඟ තියනවා. කරංගාව කම්මලය අසළ අපේ ශොප් එකට දැන්ම එන්න. 0764790706

අඩුම මිළ TV, Washing Machine, A/C ඇතුලු ගෘහ විදුලි උපකරණ අගනා වගකීමක් සහිතව. සියලුම උපන් දින සැරසිලි මිළදී ගැනීමට එන්න. ...
17/05/2026

අඩුම මිළ TV, Washing Machine, A/C ඇතුලු ගෘහ විදුලි උපකරණ අගනා වගකීමක් සහිතව. සියලුම උපන් දින සැරසිලි මිළදී ගැනීමට එන්න. කරංගාව නවතම ශාඛාවට. ස්කයිලි මෝටර්ස් අම්පාර 0764790706

Address

Ampara

32000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Rover Ampara - Skyli Motors Ampara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Business?

Share