Nuwan S Senarathne

Nuwan S Senarathne SIMPLE & AMAZING !!!

When money talks, everybody listens
01/07/2025

When money talks, everybody listens

අපේ කෙල්ලට සුබ පැතුම්  ❤🥰
12/05/2025

අපේ කෙල්ලට සුබ පැතුම් ❤🥰

⭕ Mis World කිරුළේ සමාරම්භයේදීම ලොව වටා වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාර ශ්‍රී ලංකාවේ 🇱🇰 Anudi Gunasekara හට හිමි වෙයි. 💜️💫😍

මේ වන විට ශ්‍රී ලංකාවේ 🇱🇰 වර්ණවත් අභිමානනීය සංස්කෘතිය ඇයගේ වීඩියෝව සහ චායාරූප ලොව පුරා වේගයෙන් පැතිරෙමින් පවතී. ❤️💫😍

ඒ Viral වෙන්නෙ ශ්‍රී ලාංකික අපේ සංස්කෘතිය බ්‍රෝ සිස් ❤️💫👊

Ravindu H Ranasinghe ✍️
Follow - ලොව වටා

03/12/2024
ලොව ජයගත් එක්තරා රාජ්‍ය නායකයෙක් දිනක් මෙසේ පවසා තිබුනාදිනක් මගේ පියා උණු උණුවේ සකසා තිබූ නූඩ්ල්ස් බදුන් දෙකක් මේසය මත ත...
04/11/2022

ලොව ජයගත් එක්තරා රාජ්‍ය නායකයෙක් දිනක් මෙසේ පවසා තිබුනා

දිනක් මගේ පියා උණු උණුවේ සකසා තිබූ නූඩ්ල්ස් බදුන් දෙකක් මේසය මත තැබුවා. ඉන් එකක් මත බිත්තරයක් දිලිසෙමින් තිබුණා. ඇත්තටම ඒ දවස්වල කෑමට බිත්තරයක් එකතු වෙනවා කියන්නේ හරිම විරල සිදුවීමක්. තාත්තා මට එක් නූඩ්ල්ස් බදුනක් තෝරා ගන්නැයි සන් කලා. මා වහාම බිත්තරය තිබුණු බදුන තෝරා ගත්තා. නමුත් නුඩ්ල්ස් බදුන හිස් වෙනවිටයි මට පෙනුනේ තාත්තාගේ නූඩ්ල්ස් බදුනේ පතුලේ සැගවී බිත්තර දෙකක් තිබූ බව. අමතර බිත්තරයක් උරුම කර ගැනිමට නොහැකි වීම ගැන මම කණගාටුවට පත්වුණා. ඒ වෙලාවේ තාත්තා මට මෙන්න මෙහෙම උපදෙසක් දුන්නා. මගේ දරුවෝ. ඔබගේ ඇස් ඔබට කියන්නේ හැමවිටම හරි දේම නෙවෙයි. ඔබ යමක් අත්පත් කරගන්නට යන්නේ ආත්මාර්ථකාමී සිතිවලි වලින් නම් ඔබට කණගාටුදායක අවසානයක් උරුම වෙන්නට පුළුවන්. ”

හැබැයි දෙවැනි දවසේ ඔහුට මේක නිවැරදි කරගන්න අවස්ථාවක් තාත්තා ලබා දීලා තිබුණා.

“ දෙවැනි දවසේත් තාත්තා අර විදියෙම නූඩ්ල්ස් බදුන් දෙකක් රැගෙන ආවා. නමුත් එවර මම හිතුවා මම ඊයේට වඩා කල්පනාකාරී වෙන්න ඕනෑ කියලා. මම වහාම බිත්තරයක් මතුපිට නැති බදුන තෝරා ගත්තා. ඒත් ඒකේ පතුලේ බිත්තර දෙකක් තියා එකක්වත් තිබුනේ නෑ. බලාපොරොත්තු කඩ වූ මගේ මුහුණ දිහා බලමින් මගේ තාත්තා මෙසේ කිව්වා. මගේ දරුවෝ මතක තියා ගන්න, ජීවිතයේ ලබන අත්දැකීම් හා සිදුවීම් හැමවිටම එකවාගේ වේවියැයි අනුමානයෙන් වැඩ කරන්නට එපා. ජීවිතය විවිධ අවස්ථාවල දී අපව රවට්ටනවා. හැබැයි අප ඒ පාඩම ඉගෙන ගත යුත්තේ මේ ආකාරයෙන් මුලාවේ වැටීමෙන්ම තමයි. ඒවා පොත්වලින් ඉගෙන ගන්නට බෑ. ” හැමවිටම එකම ආකාරයෙන් වැඩ නොකල යුතුයි.

තාත්තා තුන්වැනි දවසේ අර විදියෙම නූඩ්ල්ස් බදුන් දෙකක් මේසය මත තැබූ වේලේ වඩාත් කල්පනාකාරීව තීරණයක් ගැනීමට මට සිදුවුණා.

“තාත්තා ඔයා අපේ පවුලේ ප්‍රධානියා. අපි හැමටම වඩා උඩින් ඉන්නේ ඔයා. ඔයා ඉස්සර වෙන්න. මුල්ම නූඩ්ල්ස් බදුන ඔයා ගන්න. මම ඉතුරු වෙන එක ගන්නම්. තාත්තා බිත්තරයක් උඩින් තිබූ බදුන අතට ගත් වේලේ මගේ හිත කිව්වා මගේ බදුනේ පතුලේ බිත්තරයක් තියෙන්න බෑ කියලා. නමුත් නූඩ්ල්ස් බදුනේ අඩක් හිස් වද්දි මට පෙනුනා බිත්තර එකක් වෙනුවට දෙකක් ඒකේ තියෙනවා කියලා. මම හරිම ආසාවෙන් ඒක අනුභව කලා. තාත්තා ඒ වෙලාවේ තමයි මට වැදගත්ම පාඩම කියලා දුන්නේ. ඔහු මෙහෙම කිව්වා. පුතා, කොයිතරම් තරගකාරී වාතාවරණයක දී උනත්, අනික් මිනිස්සු ගැනත් හිතලා වැඩ කලොත්, බුද්ධිමත් උගත් විස්වාසවන්ත අයට ඇහුම්කන් දෙන්න. අන්න එතැන දි සොබා දහම ඔයාට හොදම දේ දෙන්න පටන් ගන්නවා. ”

-ස්තූතියි-

Copied.

Address

Anuradhapur
50000

Alerts

Be the first to know and let us send you an email when Nuwan S Senarathne posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nuwan S Senarathne:

Share