Tech Computers

Tech Computers Tech Computers

🚨 BIG BREAKING NEWS: Motherboard මිල 50% කින් ඉහළ යයි! 📈😱​GIGABYTE, ASUS, සහ MSI Motherboard මිල 50% කින් ඉහළ දැමීමට නිය...
05/08/2026

🚨 BIG BREAKING NEWS: Motherboard මිල 50% කින් ඉහළ යයි! 📈😱

​GIGABYTE, ASUS, සහ MSI Motherboard මිල 50% කින් ඉහළ දැමීමට නියමිතයි!

​ඔබත් PC එකක් Build කරන්න හෝ Upgrade කරන්න හිතන් ඉන්නවා නම්, මේක තමයි හොඳම සහ අවසාන Chance එක!

​💡 මිල වැඩිවීමට පෙර අදම එන්න:
අප සතුව තවමත් පැරණි මිල ගණන් යටතේම පවතින Motherboard තොග සීමිතව ඇත.

​✅ Brand New & Genuine Motherboards
✅ Company Warranty සමග
✅ අඩුම මිලගණන් සහ විශ්වාසවන්ත සේවාව

​⚠️ තොග අවසන් වීමට පෙර ඔබේ Motherboard එක අදම වෙන්කරවා ගන්න!

​📞 Call / WhatsApp: 071 971 8184
📍 Tech Computers

03/08/2026

🔥 Tech Computers – ඔබේ සියලුම Computer අවශ්‍යතා එකම තැනින්! 💻⚡

අප වෙතින් ඔබට ලබාගත හැකිය:

🔧 Computer & Laptop Repair

🪟 Windows Installation (7 / 8.1 / 10 / 11)

💿 Software Installation (Adobe, Microsoft Office සහ තවත් Software)

🎮 Latest PC Games

🎬 Movies Collection

⚡ RAM | HDD | SSD | NVMe | M.2 SSD

💻 Laptop RAM & Laptop HDD

🖥️ Monitors | 🎧 Headsets | ⌨️ Keyboards | 🖱️ Mouse

🖥️ Gaming PC Build & PC Upgrade

✅ Best Quality Products
✅ Lowest Prices
✅ Trusted Service
✅ Friendly Customer Service

📍 Tech Computers
Makulewa, Hurigaswewa
📞 Call / WhatsApp: 071 971 8184
👉 අදම අපව සම්බන්ධ වී ඔබට අවශ්‍ය සියලුම Computer සේවාවන් සහ Accessories අඩුම මිලට ලබාගන්න! 🚀

🔥 Tech Computers – ඔබේ සියලුම Computer අවශ්‍යතා එකම තැනින්! 💻⚡💻 Computer / Laptop Repair සේවාවන්🪟 Windows Installation (...
02/08/2026

🔥 Tech Computers – ඔබේ සියලුම Computer අවශ්‍යතා එකම තැනින්! 💻⚡

💻 Computer / Laptop Repair සේවාවන්

🪟 Windows Installation (7 / 8.1 / 10 / 11)

🎮 PC Games & 🎬 Movies Collection

💿 සියලුම Software Install කිරීම
⚡ RAM | HDD | SSD | NVMe | M.2 SSD

💻 Laptop RAM & Laptop HDD

🖥️ Monitors | 🎧 Headsets | ⌨️ Keyboards | 🖱️ Mouse

🖥️ Gaming PC Build & PC Upgrade

✅ හොඳම Quality
✅ අඩුම මිල
✅ විශ්වාසදායක සේවාව
✅ Friendly Customer Service

📍 Tech Computers – Makulewa, Hurigaswewa
📞 Call / WhatsApp: 071 971 8184

👉 අදම අපව සම්බන්ධ වී ඔබට අවශ්‍ය සියලුම Computer සේවාවන් සහ Accessories අඩුම මිලට ලබාගන්න!

🔌 USB කියන්නේ මොකක්ද? හරියටම දැනගනිමු! ⚡අපි හැමෝම දිනපතා පාවිච්චි කරන Pen drive, Mouse, Keyboard, Phone Charger වල තියෙන...
22/07/2026

🔌 USB කියන්නේ මොකක්ද? හරියටම දැනගනිමු! ⚡

අපි හැමෝම දිනපතා පාවිච්චි කරන Pen drive, Mouse, Keyboard, Phone Charger වල තියෙන USB (Universal Serial Bus) කියන්නේ මොකක්ද කියලා ඔයා දැනගෙන හිටියාද? 🤔💡

අපේ Tech Computers වෙතින් USB තාක්ෂණය ගැන සරලවම තේරුම් ගන්න පුළුවන් විස්තරයක් මෙන්න:

🔹 USB කියන්නේ මොකක්ද?
USB කියන්නේ පරිගණක (Computers), Laptops සහ ජංගම දුරකථන අතර දත්ත (Data) හුවමාරු කිරීමට සහ විදුලිය (Power) සැපයීමට ලෝකය පුරාම භාවිතා කරන ප්‍රධානතම Standard Connection තාක්ෂණයයි.

🔹 ප්‍රධාන USB Port වර්ග 3:
* USB-A: අපි කවුරුත් දන්න සාමාන්‍ය ලොකු Rectangular port එක (Pen drive / Mouse වල තියෙන්නේ).
* USB-B: Printers, Scanners වැනි ලොකු Devices සදහා භාවිත වන Square Port එක.
* USB-C: දැනට තියෙන නවතම, දෙපැත්තටම Plug කරන්න පුළුවන් ඉතාමත් වේගවත් Port එක.

🔹 USB Version වල Speed එක:
* 🐢 USB 1.x: 1.5 Mbps - 12 Mbps
* 🚗 USB 2.0: 480 Mbps
* 🚀 USB 3.x: 5 Gbps - 20 Gbps (ඉතා වේගවත්!)
* ⚡ USB 4.0: 40 Gbps (Super Fast Data Transfer)

💡 ඔබට අවශ්‍ය හොඳම Quality Pen Drives, High-Speed External Hard Disks, Cables සහ Accessories ලබාගැනීමට අදම අප හා සම්බන්ධ වන්න!

👉 Tech Computers
📞 Call / WhatsApp: 071 971 8184
📍 Makulewa, Hurigaswewa

🔊 Mini Size - Big Sound! Best Quality USB Mini Speakers Collection now at Tech Computers! 🔊ඔයාගේ Computer / Laptop එකට, ...
21/07/2026

🔊 Mini Size - Big Sound! Best Quality USB Mini Speakers Collection now at Tech Computers! 🔊

ඔයාගේ Computer / Laptop එකට, Gaming Setup එකට හරි Study Table එකට හරි ගැලපෙනම Super Audio Quality තියෙන Mini USB Speakers දැන් අපෙන් ලබාගන්න පුළුවන්! ✨🎶

ලබාගත හැකි Models:
🔹 JEDEL CK4 Mini Speakers - Dynamic RGB & Clear Audio
🔹 JEDEL M600 Portable Speakers - Compact & Rich Sound
🔹 BEST SOUND HT-208 Speakers - High Performance & Heavy Bass

Highlights:
✅ USB Powered (Plug & Play - External Power ඕන නැහැ)
✅ 3.5mm Audio Jack (Laptop, PC, Phone වලට එකසැනින් Connect කරන්න පුළුවන්)
✅ Super Bass & Clear Crystal Audio Quality
✅ Compact & Space-Saving Modern Design

🚚 Delivery: දිවයින පුරා විශ්වාසවන්තව ඔබේ දොරකඩටම!

🛒 මිල ගණන් දැනගැනීමට සහ ඇණවුම් කිරීමට දැන්ම Message එකක් දාන්න:
👉 Tech Computers
📞 Call / WhatsApp: 071 971 8184
📍 Makulewa, Hurigaswewa

සුබ දවසක් හැමෝටම!!!😊🤷‍♂️ ඔයත් මේ 2025 අවුරුද්දේ computer එකක් build කර ගන්න හිතාගෙන ඉන්නවාද?🤷‍♂️ නැත්නම් කැඩිලා තියෙන co...
18/01/2025

සුබ දවසක් හැමෝටම!!!😊
🤷‍♂️ ඔයත් මේ 2025 අවුරුද්දේ computer එකක් build කර ගන්න හිතාගෙන ඉන්නවාද?
🤷‍♂️ නැත්නම් කැඩිලා තියෙන computer එක අලුත්වැඩියා කර ගන්න හිතාගෙන ඉන්නවාද?
එහෙමනම් ඔයා මේ දකින්නේ හරිම post එක
මොකද ඔයාටත් පුළුවන් දැන් computes hardware, software ඕනෙම වැඩක් Tech Computers අපෙන් කර ගන්න.

📌 අපෙන් ඔබට ලබාගත හැකි විශේෂිත සේවාවන්:
🔧 සියලුම ඩෙස්ක්ටොප් පරිගණක අලුත්වැඩියාව (desktop computer repairing)
🔧 සියලුම ලැප්ටොප් පරිගණක අලුත්වැඩියාව (llaptop repairing)
🔧 සියලුම පරිගනක අමතර කොටස්/ උපකරණ අලෙවිය (computer Accessory)
🔧 සියලුම මෘදුකාංග ස්තාපනය (software installation)
ඔබට අවශ්‍ය අකාරයෙන් පරිගණක එකලස් කරගැනීම හැකියාව ඇත.

📌 අපෙන් ඔබට ලැබෙන වාසි:
✔️ පළපුරුදු සහ විශ්වාසනීය තාක්ෂණික කණ්ඩායමක්.
✔️ ඉහළ ගුණාත්මක භාණ්ඩ සහ අමතර කොටස්.
✔️ ඉක්මන් හා කාර්යක්ෂම සේවාවන්.
✔️ මිලට සරිලන සේවාවන්.

අදම අප අමතන්න:
📞 අමතන්න: 071 971 8184 (WhatsApp or Normal Call)
📍 ස්ථානය: මකුලෑව, හුරිගස්වැව.

09/01/2025

💻 Tech Computers Shop - ඔබේ තාක්ෂණික මිතුරා! 💻

අපෙන් ඔබට ලබාගත හැකි විශේෂිත සේවාවන්:
🔧 Custom PC Build: ඔබේ අවශ්‍යතාවය අනුව පරිගණකයක් නිර්මාණය කරදෙන්නෙමු. Gaming PCs, Office PCs, හෝ Personal Use සඳහා ඔබට කැමතිම අංග වලින් යුත් පද්ධතියක් ලබාගන්න.
🛠️ Circuit Repairing Services: පරිගණක motherboards, graphic cards, power supplies, සහ අනෙකුත් සංරචකයන් සඳහා වෘත්තීය අලුත්වැඩියා සේවා.

📌 අපෙන් ඔබට ලබාගන්නා වාසි:
✔️ පළපුරුදු සහ විශ්වාසනීය තාක්ෂණික කණ්ඩායමක්.
✔️ ඉහළ ගුණාත්මක භාණ්ඩ සහ අමතර කොටස්.
✔️ ඉක්මන් හා කාර්යක්ෂම සේවාවන්.
✔️ මිලට සරිලන සේවාවන්.

🚀 Tech Computers Shop - ඔබේ තාක්ෂණික සිහින සැබෑකරන අංක 1 මිතුරා!

අදම අප අමතන්න:
📞 අමතන්න: 071 971 8184 (WhatsApp or Normal Call)

Address

Makulewa, Hurigaswewa
Anuradhapura Town
50172

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94719718184

Website

Alerts

Be the first to know and let us send you an email when Tech Computers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tech Computers:

Shortcuts

Share