Pathumseya Studio

Pathumseya Studio Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pathumseya Studio, 37/4, Anuradhapura Town.

🩷 ඔබට සුවිශේෂී සියලුම උත්සව හා වටිනා අවස්ථාවන් ජයාරූපගත කිරීම.
🩷 ඇල්බම් සැකසීම.
🩷 ජායාරූප නැවත සකසා රාමු කිරීම.
🩷 ජායාරූප onbord ලෙස සැකසීම.
🩷 ඔබේ නිවසටම ඩිලිවර් කිරීම.
👉 රජයේ ලියාපදිංචි ආතනයකි
👑️ වසර 18 පලපුරුද්ද ඔබගේ මංගල ඡායාරූප ගැනීම, වෙඩින් ඇල්බම්, උපන්දින උත්සව,ආගමික උත්සව, ස්ටූඩියෝ අභ්‍යන්තර ඡායාරූප කරණය, පලුදු වූ ඡායාරූප සැකසීම, පොටෝ රාමු කිරීම,මග් ප්‍රින්ටින්, ආදී විවිධ ප්‍රින්ට් වර්ග, ඩිසයිනින් කටයුතු සිදුකරගැනීමට එන්න අපවෙත
ඔන්ලයින් අයිඩින්ටි සහ පාස්පෝට් සඳහා බලයලත් ආයතනයකි

28/02/2026
DILUKSHA MANOJ
18/02/2026

DILUKSHA MANOJ

Isuru & Shaymalee Wedding day Picture by kasun Buddhikapethumseya StudioAnuradhapura2026.02.05
05/02/2026

Isuru & Shaymalee Wedding day
Picture by kasun Buddhika
pethumseya Studio
Anuradhapura
2026.02.05

11/12/2025
15/11/2025

15/11/2025

පැතුම්සේයා ස්ටූඩියෝ fb page එක ඔයාලා follow  කරලා තියෙනවා නම්පැතුම්සේයා ස්ටූඩියෝ  එකෙන්  කරගන්න වැඩ බොහෝමයකට සිට  5% ඩිස...
10/11/2025

පැතුම්සේයා ස්ටූඩියෝ fb page එක
ඔයාලා follow කරලා තියෙනවා නම්
පැතුම්සේයා ස්ටූඩියෝ එකෙන් කරගන්න වැඩ බොහෝමයකට සිට 5% ඩිස්කවුන්ට් එකක් දෙනවා.
* ෆොටෝ එන්ලාජ්
* උපන්දින පාට් ෆොටෝ
* වෙඩින්
* මග් පුින්ට්
* තෝරාගත් ඉවෙන්ට් ෆොටෝ

පේජ් එකෙන් දෙන ඕඩර්ස්වලට කෙලින්ම හිමිවන අතර ආයතනයට පැමිණ දෙන ඕඩර්ස් සදහා පේජ් එක follow කරලා තියෙන ස්කිුන්ෂොට් එකක් අපේ වට්සැප් එකට ලබා දීමෙන් මෙම දීමනාව ලබා ගත හැක. 2025/11/10 සිට 2026.03.30 දක්වා ඔඩර් සදහා වලංගුාව්.

අනුරාධපුර පුජා නගරය අවට ඔබගේ පිංකම ඡායාරූපගත කරගැනීමට අවශ්‍යදවැඩිවිස්තර සදහා පහත  ලින්ක් එක ක්ලික් කරන්න.https://wa.me/p...
08/11/2025

අනුරාධපුර පුජා නගරය අවට ඔබගේ පිංකම ඡායාරූපගත කරගැනීමට
අවශ්‍යද
වැඩිවිස්තර සදහා පහත ලින්ක් එක ක්ලික් කරන්න.
https://wa.me/p/6902969963130267/94779510005

photo
photo

,srilanka
city
shoot


studio

අනුරාධපුර පුජා නගරය අවට ඔබගේ පිංකම ඡායාරූපගත කරදීම ට අප සූදානම්.

*සොෆට් කොපි 40
අතර ප්‍රමාණයක් ( එය ලබා ගැනීමට පෙන්ඩයිව් හෝ චිප් එකක් රැගෙන ආ යුතුයි. පෙන්ඩයිව් ,චිප් , මුදල් ගෙවා අපෙන් අවශ්‍ය අය⁣ට ලබාගත හැක.)

*කාලය පැය 2

* මුදල 6000 (10000- අපෙන් දානමය දිමනාව 4000)

දැන්ම අමතා අදාල මුදල ලබා දී දිනය සහ වේලාව වෙන්කරවා ගන්න.

*අමත ඡායාරූප හා වේලාව වැඩි කරගත හැකි අතර ඒ සදහා අමතරව වැඩිවන මුදල අප හා සාකච්ඡා කිරීමෙන් පසු දැනගත හැක.

විශේෂ
පිංකම ආරම්භ වන වෙලාව නිවැරදි ව ලබාදෙන්න. එම වේලාවේ සිට කාලය පැය 2ක් ඡායාරූප ගනු ලැබේ.

*අවශ්‍ය ස්ථාන වල ඡායාරූප
ගැනීම සදහා අවසර ඔබ විසින් සිදුකරගත යුතුයි.
* Not Editing

0779510005, 0714478202, , 025 2227138

Account details
V.A. k. Buddhika
0021500036456
sampath ban supper grad
Anuradhapura

Picture by  kasun Buddhikapethumseya studio, Anuradhapura
19/10/2025

Picture by kasun Buddhika
pethumseya studio, Anuradhapura

18/10/2025
14/10/2025

තනූ කේක් හවුස් වෙනුවෙන් එයාගේ ලෝගෝ එක දාලා අපි හදපු බැජ් එකට එයාගෙන් ආපු Feedback එක. Thanks dear...

Address

37/4
Anuradhapura Town
50000

Alerts

Be the first to know and let us send you an email when Pathumseya Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pathumseya Studio:

Share