Life Circle

Life Circle Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Life Circle, Business service, Anuradhapura.

• "විනෝදය, ව්‍යාපාර සහ සොබාදහම මුසු වූ සොඳුරු නවාතැන. ❤️🌿💼"

• "ජීවිතය දිනන ව්‍යාපාර දැනුමයි, හිත නිවන සොබාදහමයි, හොඳම විනෝදයයි එකම තැනකින්."

• "Life Circle: දියුණුව සොයන ඔබට, විනෝදය සහ පරිසරයේ අසිරිය."

මේ නාසා ආයතනයේ එල්ලා තියෙන  පෝස්ටරයක්. ඒකෙ ඉන්නෙ මී මැස්සෙක්.ඉතින් නාසා ආයතනයට මොකටද මී මැස්සෙක් ඉන්න පෝස්ටරයක්.. ?දන්නව...
27/02/2026

මේ නාසා ආයතනයේ එල්ලා තියෙන පෝස්ටරයක්. ඒකෙ ඉන්නෙ මී මැස්සෙක්.

ඉතින් නාසා ආයතනයට මොකටද මී මැස්සෙක් ඉන්න පෝස්ටරයක්.. ?දන්නවද, ඒක ඇතුලෙ හරි ලස්සන කතාවක් තියෙනවා.

ඔබ කවදාහරි අහලා තියෙනවද, වායු ගතිකව මී මැස්සෙකුගේ ශරීරය පියාසර කිරීමට සැදී නැති බව?,වාසනාවකට මී මැස්සොත් ඒක දන්නෙ නෑ.

භෞතික විද්‍යා නියමයන් නම් කියන්නෙ මී මැස්සෙකුට පියාසර කරන්න බෑ කියලා. ඒකට හේතුව වායුගතික මූලධර්මය අනුව උගේ විශාල ශරීර ප්‍රමාණයට සාපේක්ෂව පියාපත්වල පළල පියාසර කිරීමට ප්‍රමාණවත් නොවෙන තරම් කුඩාවීම. නමුත් මී මැස්සො දන්න භෞතික විද්‍යාවක් නෑ. උන් දන්න එකම දේ වෙන්නෙ ජීවත් වෙන්න සහ තම වර්ගයාගේ පැවැත්ම තහවුරු කරගන්න නම් පුලුවන් තරම් මධු තියෙන මල් හොයාගෙන පියාඹන්න ඕන කියලා විතරයි.

ලෝකයා කුමක් කීවත් ඕනෑම දුෂ්කරතාවයක්, ඕනෑම නරක තත්වයක් හමුවේ සෑම මොහොතකම අපි කරන්නත් ඕන ඒකයි. පියාපත්වල ප්‍රමාණය මොකක් වුවත් අපි හැමෝම මී මැස්සන් කියලා හිතුවොත් ඒක ලේසියි.

ඉතින් ජීවිතේ මොන තරම් බර වුනත්, ඔබේ සන්තකය මී මැසි පිහාටුවක ටත් වඩා කුඩා වුනත් ඒ ගැන හිතන්න එපා. ජීවිතේ රසවත් ව භුක්ති විඳින්න ඕන නම්,

එන්න අපි පියාඹමු....

🎁 Valentine's විශේෂ රන් ආභරණ ණය පහසුකම!මේ වැලන්ටයින් එකේදී ඔබේ සහකාරියගේ රන් හීන සැබෑ කරන්න අපි සූදානම්. ඔබ කැමතිම තැනකි...
05/02/2026

🎁 Valentine's විශේෂ රන් ආභරණ ණය පහසුකම!

මේ වැලන්ටයින් එකේදී ඔබේ සහකාරියගේ රන් හීන සැබෑ කරන්න අපි සූදානම්. ඔබ කැමතිම තැනකින් රන් ආභරණ තෝරාගන්න, මුදල් ගැන කරදර වෙන්න එපා. HNB FINANCE Gold Plan සමඟින් අදම එක්වන්න!
ලස්සනම රන් ආභරණ තෑගි දෙන්න දැන්ම HNB FINANCE වෙත එන්න.

🗓️ පෙබරවාරි 12 | 13 | 14
💰 70% දක්වා ණය පහසුකම් සහ තවත් ප්‍රතිලාභ
රැසක්!

"අද දකින හීනය, හෙට යථාර්ථයක් කරගන්න." 👁️💎
15/01/2026

"අද දකින හීනය, හෙට යථාර්ථයක් කරගන්න." 👁️💎

කාලය කාටවත් වෙනස් කරන්න බෑ, හැබැයි කාලයත් එක්ක ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්." ⏳✨
15/01/2026

කාලය කාටවත් වෙනස් කරන්න බෑ, හැබැයි කාලයත් එක්ක ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්." ⏳✨

"තමන් ගැන විශ්වාසය තියෙන මිනිහට, කරන්න බැරි දෙයක් මේ ලෝකෙ නෑ." 😎💯
13/01/2026

"තමන් ගැන විශ්වාසය තියෙන මිනිහට, කරන්න බැරි දෙයක් මේ ලෝකෙ නෑ." 😎💯

වාසනාව කියන්නේ, සූදානම සහ අවස්ථාව  එකට හමුවීමයි.🍀🤝
12/01/2026

වාසනාව කියන්නේ, සූදානම සහ අවස්ථාව එකට හමුවීමයි.🍀🤝

"වේගය අඩු වුනාට කමක් නෑ, නවතින්න විතරක් එපා." 🐢🚀
12/01/2026

"වේගය අඩු වුනාට කමක් නෑ, නවතින්න විතරක් එපා." 🐢🚀

“ රැයක් දවාලක් නැතුව මහන්සි වෙන්න,දවසක් එයි නිවී සැනසිල්ලෙ මහන්සියෙ ප්‍රතිඵල ඇස් දෙකෙන්ම දකින්න.” 🤘🥰
11/01/2026

“ රැයක් දවාලක් නැතුව මහන්සි වෙන්න,දවසක් එයි නිවී සැනසිල්ලෙ මහන්සියෙ ප්‍රතිඵල ඇස් දෙකෙන්ම දකින්න.” 🤘🥰

Good News! 😍 වැස්ස සම්පූර්ණයෙන්ම පාව්ලා! 🌧️❌තරගය එක් ඉනිමක් පන්දුවාර 12 කට (12 Overs) සීමා කර ඇත. 🏏🔥🕒 තරගය ආරම්භය (Start...
11/01/2026

Good News! 😍 වැස්ස සම්පූර්ණයෙන්ම පාව්ලා! 🌧️❌
තරගය එක් ඉනිමක් පන්දුවාර 12 කට (12 Overs) සීමා කර ඇත. 🏏🔥

🕒 තරගය ආරම්භය (Start): රාත්‍රී 9.20 ට
හැමෝම ලෑස්ති වෙන්න! ❤️🇱🇰

11/01/2026

මේ දිලිසෙන ජෙලි කපන විදිය හරිම Satisfying! 😍🔪✨










#ජෙලි
#තෘප්තිමත්
Kerala Explorers

🚨 BREAKING NEWS: දඹුල්ල ක්‍රීඩාංගනයට මේ දැන් වැසි! අදත් තරගය අවිනිශ්චිතද? 🌧️           #දඹුල්ල  #ක්‍රිකට්  #වැසි_තත්ත්වය...
11/01/2026

🚨 BREAKING NEWS: දඹුල්ල ක්‍රීඩාංගනයට මේ දැන් වැසි! අදත් තරගය අවිනිශ්චිතද? 🌧️

#දඹුල්ල #ක්‍රිකට් #වැසි_තත්ත්වය #හදිසි_පුවත් #කාලගුණය

Address

Anuradhapura
50000

Telephone

+94787994416

Website

Alerts

Be the first to know and let us send you an email when Life Circle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Life Circle:

Share