07/02/2026
✔ Photoshop
✔ Illustrator
✔ CorelDRAW
මේ සොෆ්ට්වයා තුනේ වැඩ කිරීමේ හැකියාව තියෙන්න ඕනේ කෙනෙකුට Full time job vacancy එකක් තියෙනවා.
කෙටි විස්තරයක්
▪ Creative පට්ට වැඩ කාරයෙක් වෙන්න ඕනේ නැහැ. මේ සොෆ්ට්වයා තුනේ වැඩ කිරීමේ හැකියාව තියෙන්න ඕනේ.
▪ අපේ ෂොප් එක තියෙන්නේ අනුරාධපුරේ අලුත් බැස්ටෑන් එකේ. ඉතිං අපි බලන්නේ අනුරාධපුරෙන් අවට ළමයෙක්.
▪ බොහෝ දුරට ඕගොල්ලන්ට කරන්න පැවරෙන වැඩ ගැන විස්තරයක් කරනවනම් ක්ලාස් කාඩ් , විස්ටින් කාඩ් එකක් design කරන්න.
මග් එකක් design කරන්න, cover page design, ටියුට් ටයිප් සෙටින් කරන්න CorelDRAW වලින් බොහෝ දුරට සෙට් වෙනවා.
ඒ වගේ වැඩ තමයි තියෙන්නේ තමාගේ skills වැඩි කරන වැඩ ගොඩක් ඉගෙන ගන්න කැමති අයට හොද chance එකක්.