Jothirathna concrete works

Jothirathna concrete works ���

23/08/2024
06/07/2024
17/06/2023

සිනිසම්බෝල රෙසපිය

මේ රස සීනි සම්බෝලේ ඉක්මනින් ‍රසට හදාගන්න පුළුවන්.

අවශ්‍ය දේ

බී ළුනු 250g
කෑලිමිරිස් මේසහැදි දෙකක්
උම්බලකඩ මේසහැදි තුනක්
සියඹලා ඉස්ම තේහැදි එකක්
සිනි තේහැදි දෙකක්
‍රම්ප කරපිංචා
කුරුදු කෑල්ලක් , එනසාල්දෙකක්, කරාබුනැටි, දෙකක් ඔය ටික හීනියට තලාගන්න.
පොල්තෙල් අවශ්‍ය ප්‍රමාණයට
රස අනුව ලුනු.

සාදන ක්‍රමය

ඇතිලියක් ලිපේ තියලා.
තෙල් එකතුකරගන්න. තෙල් රත්වෙද්දි රම්ප , කරපිංචා එකතුකරගන්න, ඒත් එක්කම කෑලිමිරිස්, උම්බලකඩ ටික එකතුකරගෙන පොඩ්ඩක් තෙලේ බැදගන්න.
(අඩු ගින්දරේ)

ඒත් එක්කම කපාගත්ත ළුනු, තලාගත්ත කුරුදු, එනසාල්, කරාබුනැටි, එකතුකරගෙන හොඳට කලවම් කරගන්න..
ඊලඟට සියඹලා ඉස්ම, සිනි, ලුනු එකතුකරගෙන හොඳට කලවම් කරලා පියනකින් වහලා විනාඩි 8 වගේ තියන්න.( ඒ අතරතුර පියන අයින් කරලා තුන් හතර පාරක් කලවම් කරන්න. )

මේ වෙද්දි සිනිසම්බෝලෙට වතුර ගතිය උනලා ළුනු ලස්සනට තැබ්බිලා තියෙනවා.. දැන් පියන අයින් කරලා.. ගින්දර පොඩ්ඩක් වැඩිකරලා.. වතුර ගතිය නැතිවෙනකම් සිනි සම්බෝලේ හදාගන්න. මේ වෙද්දි සිනිසම්බෝලේ ලස්සන පාටට ඇවිත් තියෙනවා. ඊට පස්සේ ලිපෙන් අයින් කරන්.. රස බලන්න.

විශේෂම දේ සිනිසම්බෝල හදද්දි අඩු ගින්දරේ හදාගන්න.

ඊලඟ දේ අනිවාර්යයෙන්ම තෙලෙන් කෑලිමිරිස් ටික ටික වෙලාවක් බැදගන්න එතකොට තමා ලස්සන පාටට එන්නේ.

මේ සිනිසම්බෝලය තෙත හැදි නොදා සතියක් දෙකක් උනත් තියාගන්න පුළුවන්.

එහෙනම් හදලා බලන්න.

✍චන්දි

Ma vargaya nama mokaththa
03/12/2022

Ma vargaya nama mokaththa

Gunathmaka bavayan ehala pala meres  batu takkale  077 0269347
01/11/2022

Gunathmaka bavayan ehala pala meres batu takkale 077 0269347

ගුණාත්මක භාවයෙන් ඉහළ එළවළු බීජ පැළ විකිණීමට...★දෙමුහුන් වම්බටු පැළ  (ලේන් ඉරි)★හයිබ්‍රීඩ් මිරිස් පැළ (MICH)★තක්කාලි පැළ ...
18/10/2022

ගුණාත්මක භාවයෙන් ඉහළ එළවළු බීජ පැළ විකිණීමට...

★දෙමුහුන් වම්බටු පැළ (ලේන් ඉරි)
★හයිබ්‍රීඩ් මිරිස් පැළ (MICH)
★තක්කාලි පැළ (තිළිණ)
★මිරිස් පැළ (ගල්කිරියාගම)

0770269347 / 0719030821

New desine...Rs.1000/Rs.500/=
10/01/2020

New desine...Rs.1000/Rs.500/=

New design
25/11/2019

New design

Address

Pelmadullagama, , Perimiyankulama,
Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Jothirathna concrete works posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share