13/03/2020
නුවරඑළියෙන් ගෙන්වන ලද ඉතා උසස් තත්වයේ OP ( Orange Pekoe ) වර්ගයේ තේ ඉතාමත් සධාරණ මිලකට වගකීමකින් යුතුව විකිණීමට ඇත. නිෂ්පාදිත දිනය අලුත් බැවින් ඉතාමත් නැවුම් රසයක් ඇත.
ලංකාව පුරා කුරියර් සේවාව මගින් හෝ පැමිණ ලබගත හැක.
විමසීම් - 0713785971( යසිත්)
Call, Whatsapp or SMS