CJ Birthday suprise

CJ Birthday suprise අපි අනුරාධපුර 😘

Birthday 👉 Gift ❤️ cake ❤️ Decorations ❤️ Photos ❤️
මේ හැමදේම දැන් අපෙන් කරගන්න පුළුවන් 😘

Call now 👇
0767966232

22/04/2026

සැනසෙන්න මේ හොදටම ඇති 🥹


05/04/2026

❤️

03/02/2026
15/12/2025

ආදරෙත් අරන් අපි ගියා බුලන්කුලමට ❤️❤️

අම්මා කියන්නේම සසරක්🥹😘❤️
අම්මෙක් සතුටු කරන එක හැම දරුවෙක්ටම කරන්න බැහැ...
බලන්නකෝ ඒ අම්මාගේ සතුට.🥹
මේ හිනාව බලන්න තමයි අපි ගොඩක්ම කැමති..එයාලගේ ඒ සතුට සල්ලී වලට ගන්න බෑ අනේ 🥹🥹

ඔයාටත් පුලුවන් ඔයාගේ ආදරනීයන්ව මේ වගේ සතුටු කරන්න ❤️😘





ඉතින් ඉක්මනටම අපිට කතා කරන්න ❤️😘

0767966232

අපි අනුරාධපුර ❤️

04/12/2025

හෙට දිනයට යෙදී තිබෙන උදුවප් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් අනුරාධපුර පුජා නගරය වෙත වෙත පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින සැදැහැවතුන් සඳහා අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් විසින් විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව උන්වහන්නේ පවසා සිටින්නේ පෙර පොහෝ දිනයන්වල මෙන් මෙවර පොහෝ දිනයට අනුරාධපුර පූජා නගරය වෙත දිවයිනේ වෙනත් ප්‍රදේශවලින් සැදැහැවතුන් පැමිණීම හැකිතාක් සීමා කරන ලෙසයි

Address

Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when CJ Birthday suprise posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share