Yenu Lotus

Yenu Lotus "ඔබේ සිත පහන් කරමින්, බුදු ගුණ දල්වන ආලෝකය �
පූජා භාණ්ඩ, වීදුරු පහන්, සහ ආගමික අලංකාර භාණ්ඩ —

✨💎 LUXURY CRYSTAL GLASS COLLECTION 💎✨ඔබගේ නිවසටත් පූජා කටයුතු සඳහාත් අලංකාරය සහ වටිනාකම එක් කරන Premium Crystal Glass Bo...
08/08/2026

✨💎 LUXURY CRYSTAL GLASS COLLECTION 💎✨

ඔබගේ නිවසටත් පූජා කටයුතු සඳහාත් අලංකාරය සහ වටිනාකම එක් කරන Premium Crystal Glass Bowl එකක්. ✨

🌸 ඉතා අලංකාර Crystal Design
💎 Premium & Elegant Look
✨ ආලෝකයට අලංකාරව දිලිසෙන නිමාව
🏡 නිවසේ අලංකාරයටත් පූජා කටයුතු සඳහාත් සුදුසුයි
🎁 තෑග්ගක් ලෙස ලබාදීමටත් සුදුසුයි

📦 දිවයින පුරා Courier Delivery පහසුකම් ඇත.

❤️ YENU LOTUS
Elegant • Premium • Timeless

📩 ඇණවුම් කිරීමට Inbox Message එකක් හෝ WhatsApp කරන්න.

✨💎

✨💎 LUXURY CRYSTAL GLASS COLLECTION 💎✨ඔබගේ නිවසටත් පූජා කටයුතු සඳහාත් අලංකාරය සහ වටිනාකම එක් කරන Premium Crystal Glass Bo...
08/08/2026

✨💎 LUXURY CRYSTAL GLASS COLLECTION 💎✨

ඔබගේ නිවසටත් පූජා කටයුතු සඳහාත් අලංකාරය සහ වටිනාකම එක් කරන Premium Crystal Glass Bowl එකක්. ✨

🌸 ඉතා අලංකාර Crystal Design
💎 Premium & Elegant Look
✨ ආලෝකයට අලංකාරව දිලිසෙන නිමාව
🏡 නිවසේ අලංකාරයටත් පූජා කටයුතු සඳහාත් සුදුසුයි
🎁 තෑග්ගක් ලෙස ලබාදීමටත් සුදුසුයි

📏 Size: 10.7cm × 12.6cm

📦 දිවයින පුරා Courier Delivery පහසුකම් ඇත.

❤️ YENU LOTUS
Elegant • Premium • Timeless

📩 ඇණවුම් කිරීමට Inbox Message එකක් හෝ WhatsApp කරන්න.

✨💎

✨💎 GLASS WATER OFFERING JAR 💎✨🙏 බුදුරජාණන් වහන්සේට පැන් පූජා කිරීමට සුදුසුයි 🙏🌸 පිරිසිදු සිතින් කරන පුංචි පූජාවක්…🪷 Pure...
07/08/2026

✨💎 GLASS WATER OFFERING JAR 💎✨

🙏 බුදුරජාණන් වහන්සේට පැන් පූජා කිරීමට සුදුසුයි 🙏
🌸 පිරිසිදු සිතින් කරන පුංචි පූජාවක්…
🪷 Pure Offering • Pure Blessings 🪷

💎 Elegant & Premium Glass Design
✨ Beautifully Crafted Details
🙏 Ideal for Buddha Water Offering
🏡 පූජා කටයුතු සඳහාත් දෛනික භාවිතයටත් සුදුසුයි.

📏 Product Details
🔹 Height – 19.5 cm
🔹 Top Width – 10.2 cm
🔹 Base Width – 7.8 cm
🔹 Capacity – 630 ML
🔹 Weight – 685 g

🌸 Offer with Devotion. Receive Blessings. 🌸

📩 වැඩි විස්තර සඳහා Inbox / Message us කරන්න.

#බුදුපූජාව #පැන්පූජාව #පැන්බඳුන 🙏🪷✨

03/08/2026

🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷

24/06/2026

🪷🙏පිං ඇත්තෝ දකිත්වා🪷🙏

👇👇👇👇👇👇👇
19/06/2026

👇👇👇👇👇👇👇

🎉🏆 YENU Lotus GIVEAWAY 001 - Official Winners Announcement 🏆🎉ආදරණීය YENU Lotus Family එකේ සියලු දෙනාටම ස්තූතියි! ❤️අප වි...
12/06/2026

🎉🏆 YENU Lotus GIVEAWAY 001 - Official Winners Announcement 🏆🎉

ආදරණීය YENU Lotus Family එකේ සියලු දෙනාටම ස්තූතියි! ❤️

අප විසින් පැවැත්වූ GIVEAWAY 001 වැඩසටහන සාර්ථකව අවසන් වූ අතර, ජයග්‍රාහකයින් තිදෙනා නිල වශයෙන් තෝරාගෙන ඇත. 🎁✨

මෙය 100% Genuine Giveaway Program එකක් වන අතර, අපගේ Followers සහ Customers වෙත ස්තුතිය පළ කිරීම සඳහා සංවිධානය කරන ලද සැබෑ ත්‍යාග වැඩසටහනකි. 🙏

🥇 1st Place Winner 🥈 2nd Place Winner 🥉 3rd Place Winner

ඔබ සැමගේ අඛණ්ඩ සහයෝගයට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. ❤️

🎊 Congratulations to all our winners! ඔබගේ ත්‍යාග ලබාගැනීම සඳහා අපගේ page Inbox වෙත message එකක් යොමු කරන්න.

ජයග්‍රහණය නොලැබුණු මිතුරන් ද අධෛර්යයට පත් නොවන්න. 😊 More Giveaways, Special Offers & Exciting Surprises are coming soon! 🎁✨

🌸 Thank You For Trusting YENU Lotus 💛 Real Gifts • Real Winners • Real Happiness

🎉🏆🌸

🌸 Yenu Lotus 🌸
"ඔබගේ ජයග්‍රහණය අපගේ සතුටයි." 🎁✨

නව අංකය | නම | පැරනි අංකය |

| 18 | DilNuu Dissanayake | 128 |

| 36 | Madurika Subhashini Perera | 27

| 76 Swarna Vithana | 112 |
(ඔබ අපගේ තරඟයට සහභාගී වීම පිළිබඳ ස්තුතියි. 🌸
කණගාටුවෙන් දැනුම් දෙන්නේ, තරඟ කොන්දේසි අනුව පේජ් එක Follow කර නොතිබීම හේතුවෙන් මෙවර ත්‍යාගය ලබාදීමට නොහැකි වූ බවයි. 🙏)

| 78 | Thanuja Herath 115

🌼🙏 විහාරස්ථානයකට පූජා කිරීම සඳහා අප වෙතින් මෙම බුද්ධ පූජා කට්ටලය මිලදී ගත් ගරු මහත්මියට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. ...
12/06/2026

🌼🙏 විහාරස්ථානයකට පූජා කිරීම සඳහා අප වෙතින් මෙම බුද්ධ පූජා කට්ටලය මිලදී ගත් ගරු මහත්මියට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. 🙏🌼
Sanoji Lakmali Kodikara

මෙම උතුම් පුණ්‍යකර්මයේ ආනිශංස බලයෙන් ඔබතුමියටත්, ඔබගේ පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවය, දීර්ඝායුෂ, සෞභාග්‍යය හා සෙත ශාන්තිය උදාවේවා.

🌿 ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් සහ තෙරුවන්ගේ ආශිර්වාදයෙන් සියලු යහපත් බලාපොරොත්තු සඵල වේවා.

🌿 කළ මෙම පුණ්‍යකර්මය නිවන් මගට හේතු වාසනා වේවා.

🌿 ජීවිතය සැමදා සතුටින්, සැනසිල්ලෙන් හා ධර්මානුකූලව ගත කිරීමට ශක්තිය හා වාසනාව ලැබේවා.

💛☸️ තෙරුවන් සරණයි! ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා! ☸️💛

#තෙරුවන්සරණයි #ජයශ්‍රීමහාබෝධිය #බුද්ධපූජාව #පින්බරජීවිතයක් #අනුමෝදන්වේවා 🙏🌸

Address

Anuradhapura
50000

Alerts

Be the first to know and let us send you an email when Yenu Lotus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category