21/12/2022
Fast Growth Hair oil. 100% Sri Lankan product
Island wide cash on delivery. Rs. 1,950/-
කේෂ කල්යානියෙන් හෙබි සොදුරු රුවැත්තියක් වීමේ සැබෑ හිමිකාරිත්වය අත්විදීමට ඔබත් විමන්යා කෙයා වෙතින් නිෂ්පාදිත ඩීප් ඇක්සන් ෆාස්ට් ග්රොත් හෙයාර් ඔයිල් භාවිතා කර බලන්න.
මෙය භාවිතයෙන් ලැබෙන ප්‍රතිඵල;
* හිසකෙස් පෝෂණය කරයි
* කෙස් අග පැලීම වලක්වාලයි
*හිස්හොරි වලක්වාලයි
* අකලට හිසකෙස් පැසීම වළක්වාලයි
* ස්වාභාවිකව තබුවන් වූ කෙස් කළු පැහැයට පත් කරයි
* හිසකෙස් සීග්‍රයෙන් වර්ධනය කරයි
* දිගුකල් භාවිතයෙන් දෑස් නිරෝගී කරයි
* නිරෝගී දැකුම්කලු කෙස් කලබක් ලබාදෙයි
අන්තර්ගත සක්‍රීය ද්‍රව්‍ය;
විටමින් E පෝෂණයෙන් හා කාබනික සුපිරිසිදු පොල්තෙල් ,ආමන්ඩ් තෙල්,තලතෙල්,ඔලිව් තෙල්,සුර්යකාන්ත තෙල්,ගොටුකොල,මුකුනුවෙන්න, කීකිරිදිය,විශ්නුක්‍රාන්තිය, සෙවෙන්දරා මුල්,නිල් අවරිය,බෙහෙත් නෙල්ලි ඇතුළුව ස්වභාවික ද්‍රව්‍ය 20ක් අන්තර්ගතය.