New Option - Pvt Ltd

New Option - Pvt Ltd Easy & Quick service
ලංකාවේ කො⁣හේ හිටියත් අපේ සේවාවන් දැන් ඔබට ලබා ගන්න පුලුවන්
photocopy printout

14/12/2025
03/12/2025
ගොඩක් ළමයින්ගේ පාඩම් පොත් වතුරට ගහගෙන ගිහිල්ලා තිබුනා. මට කාලෙකට කලින් හම්බුනා හැම විශයකම සටහන්. මේවා original දාපු කෙනා...
03/12/2025

ගොඩක් ළමයින්ගේ පාඩම් පොත් වතුරට ගහගෙන ගිහිල්ලා තිබුනා. මට කාලෙකට කලින් හම්බුනා හැම විශයකම සටහන්. මේවා original දාපු කෙනා කවුද දන්නේ නෑ. හැබැයි එයාට 🫡🫡 🌹🌿🍂. ඕන කෙනෙක්ට මේක share කරලා දෙන්න! මේ පෝස්ට් එක copy කරලා යවන්න!

මේවා ඔක්කොම නොමිලේ...!!

කැම්පස් ඉන්න අයටත් පාවිච්චි කරන්න පුලුවන්..!! 😌🌹🌿🍂

විද්‍යා/ගණිත
https://drive.google.com/drive/folders/1Cm3wD7ziKPmNo5SxNQU1ZFeyP7eMbIWC?usp=drive_link (සංයුක්ත ගණිතය)

https://drive.google.com/drive/folders/1Zmy_K5NFCx5DU2F3AkG551xxLwinxXz2?usp=drive_link (රසායන විද්‍යාව)

https://drive.google.com/drive/folders/1zh1lvoQr1XMZpfa6BGJ7-bSso3ZEZvpy?usp=drive_link (භෞතික විද්‍යාව)

https://drive.google.com/drive/folders/1zxE8FG7l0-n62Le0eU6tmfNoR0PCfDks?usp=drive_link (ජීව විද්‍යාව)

තාක්ශණ
https://drive.google.com/drive/folders/1seCLKh2WOuMj6ITjjIx31xo7EHbUii_9?usp=drive_link (තාක්ශණවේදය සදහා විද්‍යාව)

https://drive.google.com/drive/folders/1amE5IYRi_jE0BgGzDkTezYZuBd7ZACpV?usp=drive_link (ඉංජිනේරු තාක්ශණවේදය)

https://drive.google.com/drive/folders/1yoGexkM9eQslFzUDb5EddorZw-SqlC-w?usp=drive_link (බයෝ සයන්ස් ටෙකොනොලොජි)

https://drive.google.com/drive/folders/1_rmapxLUZ9ENnD8jni8zKkmiRB2ukxoK?usp=drive_link (තොරතුරු තාක්ශනය)

වාණිජ
https://drive.google.com/drive/folders/11F_mLPWZrKf1rvS8OviRBW3BAWW3adSB?usp=drive_link (ව්‍යාපාර අධ්‍යයනය)

https://drive.google.com/drive/folders/1HbwfySGFb9i21HkpEmAxBhigXt60zcUV?usp=drive_link (ආර්ථික විද්‍යාව)

https://drive.google.com/drive/folders/1bqBC9QA6u4lmGxZy1L1YQvXs5XtKc52u?usp=drive_link (ගිණුම්කරණ්‍ය)

කලා
https://drive.google.com/drive/folders/1pIqNAqtdLFcdK_1GgSM6ns50ie1gKsix?usp=drive_link (බුද්ධ ධර්මය)

https://drive.google.com/drive/folders/194l24EKiCHjv5bMZ0ST1BuEvHzuxJTA_?usp=drive_link (නර්තනය)

https://drive.google.com/drive/folders/1FSNAdMb6kU7pk4vPGkG1lzsYyJFW5jaK?usp=drive_link (භූගෝල විද්‍යාව)

https://drive.google.com/drive/folders/1O-g9-zzAKYjl2VAOu7Ap6hhgS703qzE1?usp=drive_link (හින්දි)

https://drive.google.com/drive/folders/1rhAe9-otFJmjjOrPiB7UJGCcEhxLcEDv?usp=drive_link (ඉන්දීය ඉතිහාසය)

https://drive.google.com/drive/folders/1CgGxebdb5AO2BghT2Rz37gphruaus0X4?usp=drive_link (ජපන්)

https://drive.google.com/drive/folders/1aiWtejG7bIwcYvwnMx-yJeLuq4o4XPHp (මාධ්‍ය අධ්‍යයනය)

https://drive.google.com/drive/folders/1EW1T6fDc40xIjVnsfwkzr7Y-FhBqdCLK?usp=drive_link (දේශපාලන විද්‍යාව)

https://drive.google.com/drive/folders/1ikjSX6pid7x0D1MivCgPz1HZmDHRurMp?usp=drive_link (සිංහල)

https://drive.google.com/drive/folders/1OhuHL_aZGL6H19sDHl4gVC7Kmqelud_O?usp=drive_link (සංඛ්‍යායන)

https://drive.google.com/drive/folders/1t1JfU0OsBcoYiLn2H9sG7XtkFo2Yhgmp?usp=drive_link (දෙමළ)

https://drive.google.com/drive/folders/1O5-pm2Um9R9P7-hwS6Ub6IugT6cIOvoT?usp=drive_link (ඉංග්‍රීසි)

Airtel උනත් ඩයලෝග්  කෝඩ් එකම පාවිච්චි කරන්න. අවතැන් උවන් සදහා.“Use the same code for Dialog even if it is for Airtel, fo...
29/11/2025

Airtel උනත් ඩයලෝග් කෝඩ් එකම පාවිච්චි කරන්න. අවතැන් උවන් සදහා.
“Use the same code for Dialog even if it is for Airtel, for those who are displaced.”

04/05/2024

හොදම තත්වයෙන් photocopy , printout ගන්න තැනක් හොයනවද?A4 එකට 15/= 20/= ගෙවලා එපා වෙලාද? වැඩිපුර ගෙවන්නේ ඇයි?අපගේ සාමාජිකත්වය ලබාගෙන ඔබත් A4 = 6 හා A3 = 12 ට ප්‍රින්ටඅවුට් පොටෝකොපි අදම ලබා ගන්න
සාක්කුවට ලොකුවට බරක් නොදැනෙන්න.
උසස් ප්‍රමිතියෙන් යුතුව නිදහසේ ඔබේ වැඩේ කරගන්න.සතියේ දින හතේම (පෝය දින හැර ) පැය විසිහතර පුරා විවෘතයි. we are 24 hours open.
දැන්ම අපිට කතා කරන්න.
0771900500
ලංකාවේ ඕනිම ප්‍රදේශයකට ප්‍රවාහනය කරනු ලැබේ.
වාහන නැවැත්වීමේ පහසුකම් සහිතයි.

Easy & Quick service
ලංකාවේ කො⁣හේ හිටියත් අපේ සේවාවන් දැන් ඔබට ලබා ගන්න පුලුවන්
photocopy printout

අප්‍රේල් 1 දින සිට 25 වන දින දක්වා සිංහල දෙමළ අළුත් අවුරුදු හා රාමසාන් උත්සවය වෙනුවෙන් දුරකථන අමතර කොටස් සදහා ලකුණු කල ම...
05/04/2024

අප්‍රේල් 1 දින සිට 25 වන දින දක්වා සිංහල දෙමළ අළුත් අවුරුදු හා රාමසාන් උත්සවය වෙනුවෙන් දුරකථන අමතර කොටස් සදහා ලකුණු කල මිලෙන් 25% මිල අඩු කිරමක් හා අළුත්වැඩියාවන් සදහා 20% සේවා ගාස්තු අඩු කිරීමක් මිරිස්වත්ත New option හරහා අපගේ පාරිභෝගික මහත්ම මහත්මීන්හට ලබා ගත හැකි බව සතුටින් දන්වා සිටිමු.

හොදම තත්වයෙන් photocopy , printout ගන්න තැනක් හොයනවද?A4 එකට 15/= 20/= ගෙවලා එපා  වෙලාද? වැඩිපුර ගෙවන්නේ ඇයි?අපගේ සාමාජික...
10/03/2024

හොදම තත්වයෙන් photocopy , printout ගන්න තැනක් හොයනවද?A4 එකට 15/= 20/= ගෙවලා එපා වෙලාද? වැඩිපුර ගෙවන්නේ ඇයි?අපගේ සාමාජිකත්වය ලබාගෙන ඔබත් A4 = 6 හා A3 = 12 ට ප්‍රින්ටඅවුට් පොටෝකොපි අදම ලබා ගන්න
සාක්කුවට ලොකුවට බරක් නොදැනෙන්න.
උසස් ප්‍රමිතියෙන් යුතුව නිදහසේ ඔබේ වැඩේ කරගන්න.සතියේ දින හතේම (පෝය දින හැර ) පෙ.ව. 9 සිට ප.ව.8 දක්වා විවෘතයි.
දැන්ම අපිට කතා කරන්න.
0771900500
ලංකාවේ ඕනිම ප්‍රදේශයකට ප්‍රවාහනය කරනු ලැබේ.
වාහන නැවැත්වීමේ පහසුකම් සහිතයි.

Address

Colombo Road, Miriswaththa, Puwakpitiya 10712 Avissawella
Avissawella
10700

Telephone

+94771900500

Website

Alerts

Be the first to know and let us send you an email when New Option - Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share