BK Communication

  • Home
  • BK Communication

BK Communication Place your Printing orders (photocopy, printout, Duplo, Wedding card, Business card, every printing job) to us for a great finish.

ගනුදෙනුකරුවෙකුට එහා ගිය ලෙන්ගතුකමකින් අප සමඟ අත්වැල් බැඳගත් ඔබට, මේ අලුත් අවුරුද්ද සාමය, සතුට සහ නීරෝගී සම්පත රැගෙන එන ස...
14/04/2026

ගනුදෙනුකරුවෙකුට එහා ගිය ලෙන්ගතුකමකින් අප සමඟ අත්වැල් බැඳගත් ඔබට, මේ අලුත් අවුරුද්ද සාමය, සතුට සහ නීරෝගී සම්පත රැගෙන එන සුබම සුබ වසරක් වේවා!✨️ ඔබගේ නිවසටත්, ජීවිතයටත් සෞභාග්‍යය උදාවේවා!🥰❤️

To someone who has walked with us with a closeness that goes beyond a mere business relationship, may this New Year be a truly happy one that brings peace, joy, and the blessing of good health! ✨ May prosperity overflow in your home and your life! 🥰❤️

ගෙවී ගිය වසර පුරාවට අප කෙරෙහි තැබූ විශ්වාසයටත්, නොමසුරු සහයෝගයටත් අපගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමු. ඔබගේ සහයෝගය අපගේ ගමනට ...
31/12/2025

ගෙවී ගිය වසර පුරාවට අප කෙරෙහි තැබූ විශ්වාසයටත්, නොමසුරු සහයෝගයටත් අපගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමු. ඔබගේ සහයෝගය අපගේ ගමනට මහත් ශක්තියකි. ❤️

නව වසරේදීත්, ඔබගේ අපේක්ෂාවන් ඉක්මවා යන සේවාවක් ලබා දීමටත්, නවමු අත්දැකීම් සමගින් ඔබව තව තවත් තෘප්තිමත් කිරීමටත් අපි කැපවී සිටින්නෙමු.🥰

2026 නව වසර අලුත් බලාපොරොත්තු සහ ඉලක්ක සමඟින්, ඔබගේ සහ ඔබගේ පවුලේ සිහින සැබෑ වන සුන්දර වසරක් වේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු!🙏❤️

8×12 Woodern Photo Frame (1.5 inch) Place your order ❤️BK Communication📞0710673017
19/11/2025

8×12 Woodern Photo Frame (1.5 inch)

Place your order ❤️
BK Communication
📞0710673017

අවුරුදු 3 කටත් වැඩි කාලයක සිට සෑම මසකම නිහඬ ඔවුන් වෙනුවෙන් සිදු කරන මෙම පින්කම ඔක්තෝම්බර් මස අධික වර්ෂාව හේතුවෙන් සිදු ක...
07/11/2025

අවුරුදු 3 කටත් වැඩි කාලයක සිට සෑම මසකම නිහඬ ඔවුන් වෙනුවෙන් සිදු කරන මෙම පින්කම ඔක්තෝම්බර් මස අධික වර්ෂාව හේතුවෙන් සිදු කිරීමට නොහැකි වුවත් මෙම මස 38 වතාවටත් සිදු කෙරිණි.😊

මෙය මා විසින් ලබා දෙන දානයක් වුවත් මාගේ පාරිභෝගික ඔබෙන් ලද මුදලින් සිදුවන්නක් බැවින් නොදැන හෝ ඔබත් මෙම පින්කමෙහි කොටස්කරුවන්ය. එබැවින් මින් ඡායාරූප කිහිපයක් පමණක් මෙහි පළ කරමි. මෙම දානයට වචනයකින් හෝ සහභාගි වූ සැමටත්, දැක බලා පින් සිත් ඇති කරගන්නා සැමටත්, පාරිභෝගික ඔබටත් මේ පින අනුමෝදන් වෙත්වා! ❤️🙏

Thank you to everyone who trusted me and placed orders.🥰❤️
07/10/2025

Thank you to everyone who trusted me and placed orders.🥰❤️

ළඟම එන ගුරු දිනය වෙනුවෙන් අතේ ඇති ගානට හිතේ හැටියට, හිතට වදින තැග්ගක් දෙමුද?😍 PHOTO FRAME ගුරු දිනය වෙනුවෙන් කැපවෙන ඔයාල...
25/09/2025

ළඟම එන ගුරු දිනය වෙනුවෙන් අතේ ඇති ගානට හිතේ හැටියට, හිතට වදින තැග්ගක් දෙමුද?😍

PHOTO FRAME

ගුරු දිනය වෙනුවෙන් කැපවෙන ඔයාලා වෙනුවෙන්ම රු.400 සිට Discount price එකකින් සුපිරියටම වැඩේ කරගන්න එන්න අපි ළඟට. 🤗

ලස්සන ෆොටෝ එකක් හදලා ෆ්‍රේම් කරගන්න මෙච්චර අඩු මුදලකින් පුළුවන් වෙයි කියලා ඔයාලා හිතුවෙ නෑ නේද?.. අදම ඉක්මන් කරන්න.😊

සැප්තැම්බර් 25 වන දා සිට ඔක්තෝම්බර් 07 වන දා දක්වා පමණක් මෙම මිල ගණන් වළංගු වේ....

වැඩි විස්තර සඳහා 👇
0710673017 වට්ස්ඇප් අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න.

ඔක්තෝබර් 01 දා ලෝක ළමා දිනය වෙනුවෙන් පුංචි පොඩිත්තන්ට අපෙන් විශේෂ තෑග්ගක්. 😃🎁පුංචි ඔයාගෙ තෑග්ග ගන්න එදාට අනිවාර්යයෙන්ම එ...
24/09/2025

ඔක්තෝබර් 01 දා ලෝක ළමා දිනය වෙනුවෙන් පුංචි පොඩිත්තන්ට අපෙන් විශේෂ තෑග්ගක්. 😃🎁

පුංචි ඔයාගෙ තෑග්ග ගන්න එදාට අනිවාර්යයෙන්ම එන්න. 😍

200/= ට වැඩි, 300/= ට වැඩි 500/=ට වැඩි සහ 1,000/= ට වැඩි සෑම මිලදී ගැනීමක් සඳහාම විශේෂ තෑග්ගක් හිමිවේ. 🥰

පෙරපාසල් දරුවාගේ සිට උසස්පෙළ ශිෂ්‍ය ශිෂ්‍යයාවන් දක්වා වළංගු වේ.

(සැ.යු :- පොඩිත්තා සමග පැමිණීම අනිවාර්යය වේ.)
(ලබා දෙන ත්‍යාග සැප්තැම්බර් 30 වන දා 👉https://chat.whatsapp.com/FO6RUHz9a4MIZkUd9OrsoB?mode=ems_copy_t👈 මෙම සමූහයේ පළ කෙරේ.)

37 වන වතාවටත් නිහඬ ඔවුන් වෙනුවෙන් ලබා දුන් දානයෙන් බිඳක් ❤️ අවුරුදු 3කටත් අධික කාලයක් මෙම පින්කම සිදු කිරීමට සහාය ලබා දු...
04/09/2025

37 වන වතාවටත් නිහඬ ඔවුන් වෙනුවෙන් ලබා දුන් දානයෙන් බිඳක් ❤️
අවුරුදු 3කටත් අධික කාලයක් මෙම පින්කම සිදු කිරීමට සහාය ලබා දුන් මාගේ පාරිභෝගික ඔබ සැමටත් වචනයකින් හෝ දායක වී දිරියක් වූ සැමටත් මේ පින අත් වේවා!🙏❤️

36 වතාවටත් නිහඬ ඔවුන් වෙනුවෙන් ලබා දුන් දානය ❤️ සෑම පොහොය දිනකම ලබා දෙන දානය මෙම පොහොය දින ලබා දීමට නොහැකි වූ බැවින් එම ...
14/07/2025

36 වතාවටත් නිහඬ ඔවුන් වෙනුවෙන් ලබා දුන් දානය ❤️

සෑම පොහොය දිනකම ලබා දෙන දානය මෙම පොහොය දින ලබා දීමට නොහැකි වූ බැවින් එම දානය අද දින සිදු කෙරුණා. මාගේ පාරිභෝගික ඔබත් මේ පිනේ කොටස්කරුවන් බැවින් ඉන් ස්වල්‍පයක් මෙසේ පළ කරන ලදී. මේ සඳහා දායක වූත් වචනයකින් හෝ උදව් උපකාර වූත් සියළු දෙනාටත් මාගේ පාරිභෝගික ඔබටත් මේ පින අත් වේවා!🙏

Address

Yatiyanthota Road

10700

Opening Hours

Monday 07:00 - 18:00
Tuesday 07:00 - 18:00
Wednesday 07:00 - 18:00
Thursday 07:00 - 18:00
Friday 07:00 - 18:00
Saturday 07:00 - 18:00
Sunday 07:00 - 18:00

Telephone

+94719096988

Website

Alerts

Be the first to know and let us send you an email when BK Communication posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to BK Communication:

  • Want your business to be the top-listed Business?

Share