01/08/2026
🌿✨ අගෝස්තු පාසල් නිවාඩුවේ සුන්දරම මතකයන් අප සමඟ නිර්මාණය කරන්න! ✨🌿
🏡 THRINARA Villa– Badulla වෙත ඔබේ පවුලේ ආදරණීයයන් සමඟ පැමිණ සොබාදහමේ සුවය විඳින්න. 💚🌳
🛏️ පිරිසිදු හා සුවපහසු කාමර
🚗 නොමිලේ වාහන නැවැත්වීම
🌿 නිස්කලංක, සොබාදහමෙන් වටවූ පරිසරය
📍 අපගේ ස්ථානයේ සිට පහසුවෙන් සංචාරය කළ හැකි ආකර්ෂණීය ස්ථාන 🌄✨
☸️මුතියංගන රජ මහා විහාරය
🌊 දුන්හිද දියඇල්ල
🌉 බෝගොඩ ලී පාලම
🏞️ ඇල්ල
🌉 ආරුක්කු නවයේ පාලම
🚂දෙමෝදර
🌊 රාවණා ඇල්ල
☸️ කුඹල්වෙල අසපුව
🌿 බණ්ඩාරවෙල නගරය සහ තවත් සුන්දර සංචාරක ස්ථාන රැසක්.
📍 THRINARA Villa– Badulla
📞 අදම අමතන්න!
☎️ (075) 558 7002