27/08/2026
ශ්‍රද්ධාබර නිකිණි පුර පසළොස්වක පොහෝ දිනක් වේවා! 🙏🌸
පළමු ධර්ම සංගායනාව පැවැත්වීමට මුලපිරීම, ආනන්ද හිමියන් අරහත් භාවයට පත්වීම සහ පෙරවස් නොදැවූ භික්ෂූන් වහන්සේලා පසුවස් සමාදන් වීම ඇතුළු ශාසනික වශයෙන් අතිශය වැදගත් සිදුවීම් රැසකින් පූජනීය වූ උතුම් නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය සැමට පින්බර දිනයක් වේවායි ප්‍රාර්ථනා කරමු!
ඔබගේ සියලු පූජනීය පිංකම් හස පූජාවන් සඳහා අවශ්‍ය උසස්ම ප්‍රමිතියෙන් යුතු පූජා භාණ්ඩ ලබාගැනීමට:
📞 විමසීම්: 077 911 4757
📍 ස්ථානය: ශ්‍රද්ධා පූජා භාණ්ඩ, මුතියංගනය රජමහා විහාරය ඉදිරිපිට, බදුල්ල...දුම්රියපොල දෙසට වෙන්න
තෙරුවන්සරණයි 🙏🌼