Madusanka Premaratne

Madusanka Premaratne Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Madusanka Premaratne, Houston, TX.

2014 මේකෙන් එළියට බැස්සෙ 2024 වෙද්දි retire වෙලා ආපහු, Lecturer කෙනෙක් විදියට එන්න බලාගෙන. සමහර ගත්තු වැරදි තීරණ, ළඟට ගත...
09/14/2024

2014 මේකෙන් එළියට බැස්සෙ 2024 වෙද්දි retire වෙලා ආපහු, Lecturer කෙනෙක් විදියට එන්න බලාගෙන. සමහර ගත්තු වැරදි තීරණ, ළඟට ගත්තු වැරදි මිනිස්සු නිසා ජීවිතේ අවුරුදු 3,4ක් පස්සට ගියා. කමක් නෑ, හැමදේම ඉක්මනට තේරුම් ගත්තා වගේ ඉක්මනටම retire වෙන්න පුළුවන් වෙයි 🥰

Full Time Content Writing වැඩකට  set වෙන්න පුළුවන්, ගොඩ යන්න උණ තියෙන කෙල්ලො කොල්ලො 4 දෙනෙක් ඕන. (හතරක් හතරක් 4️⃣). Sala...
08/17/2024

Full Time Content Writing වැඩකට set වෙන්න පුළුවන්, ගොඩ යන්න උණ තියෙන කෙල්ලො කොල්ලො 4 දෙනෙක් ඕන. (හතරක් හතරක් 4️⃣).

Salary දෙනවා LKR 50000 - LKR 70000 වගේ 😎

1. මාසෙට සති දෙකක් වගේ අපේ Knovik Team එකත් එක්ක, අපේ අලුත් ඔෆිස් එකේ සෙල්ලම් කරලා, අයිස් ක්‍රීම් කාලා, කේක් කාලා යන්න කොළඹ එන්න පුලුවන් වෙන්න ඕන.
2. ඉතිරි සති දෙකේ ගෙදර ඉදන් වැඩ ටික කරන්න internet connection එකක්, ලැප් එකක් තියෙන්න ඕන.
3. English Writing Skills නම් තියෙන්නම ඕන 🥰

මේ ටික හරි නම් දැන්ම cv එක [email protected] එකට email එකක් දාන්න 📨

තව vacancies තියෙනවා, Knovik page එකේ බලන්න 😍

Address

Houston, TX

Alerts

Be the first to know and let us send you an email when Madusanka Premaratne posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Madusanka Premaratne:

Share