25/03/2016
එතිහාසික තිස්සව රජමහා විහාරාධිපති ශ්‍යාමෝපාලි වංශික මහනිකායේ මල්වතු විහාර පාර්ශවයේ වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක ධුරන්දර ශාස්ත්‍රපති රාජකිය පණ්ඩිත අතිපුජ්‍ය මුගුනුවටවන සිද්ධත්තාභිදාන මහා ස්වාමීන්වහන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන
අතිපුජාර්හ වන්දනීය මානනීය මහා සංඝරත්නයේ ආශීර්වාදයෙන්
සමස්ත ලංකා "දහම් සිසිල පදනම "මගින්
ආගමික හා සමාජ සේවය,උපරිම අවංක රාජ්‍ය සේවය,සහජ දක්ෂතා ස්වෝත්සහය හා ව්‍යවසායික ප්‍රවර්ධන,කළා කුසලතා යන අංශ වල ප්‍රභූන් වෙත පිරිනැමෙන ගෞරව සම්මාන උපාධි සන්නස් පත්‍රයයි.
2016 මාර්තු මස 19 දින වීරපොකුණ ශ්‍රි පුෂ්පාරාම විහාරස්ථානයේ පවත්වන්නට යෙදුනු විශේෂ උත්සව සභාවේදී හේවාපතිරණගේ ගාමිණි මහතාට ජෝතිෂයවේදී කීර්ති දේශශක්ති.ගෞරවනාම සම්මාන උපාධි සන්නස්පත්‍රය පිරිනමන ලදී.