Bussines Studies With Bandula

Bussines Studies With Bandula Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bussines Studies With Bandula, Business consultant, Bandarawela, Bandarawela.

25/07/2025

2027 ව්‍යාපාර අධ්‍යයනය නව පන්ති ආරම්භය 2027/07/27 පෙ.ව.10.30ට. බණ්ඩාරවෙල සරසවි අධ්‍යාපන ආයතනයේදී...

🌟 2027 සඳහා නව පන්ති ආරම්භය 2025.05.02 වන සිකුරාදා දින ප.ව.02.30ට බණ්ඩාරවෙල  සරසවි අධ්‍යාපන ආයතනයේ දී...🌟 එදින සිට සෑම ස...
27/04/2025

🌟 2027 සඳහා නව පන්ති ආරම්භය 2025.05.02 වන සිකුරාදා දින ප.ව.02.30ට බණ්ඩාරවෙල සරසවි අධ්‍යාපන ආයතනයේ දී...
🌟 එදින සිට සෑම සිකුරාදා දිනකම පන්ති පැවැත්වේ..

⭐ 2027 වර්ෂය සඳහා ව්‍යාපාර අධ්‍යයනය පන්ති ආරම්භයට සියලු කටයුතු සූදානම්.⭐ ඔබත් අදම 0718109596 අංකයට whatsapp පණිවිඩයක් යො...
27/03/2025

⭐ 2027 වර්ෂය සඳහා ව්‍යාපාර අධ්‍යයනය පන්ති ආරම්භයට සියලු කටයුතු සූදානම්.
⭐ ඔබත් අදම 0718109596 අංකයට whatsapp පණිවිඩයක් යොමුකර පංතිය සඳහා සහභාගිත්වය තහවුරු කරන්න.

👑️ 100% නොමිලේ,👑️ bs වල අමාරුම ව්‍යාපාර සංවිධාන පාඩම මාසයක් පුරාවට නිබන්දනද ඇතුළුව නොමිලේ දෙන එකම bs පන්‍තිය, 👑️ ඔබට පහස...
25/01/2025

👑️ 100% නොමිලේ,
👑️ bs වල අමාරුම ව්‍යාපාර සංවිධාන පාඩම මාසයක් පුරාවට නිබන්දනද ඇතුළුව නොමිලේ දෙන එකම bs පන්‍තිය,
👑️ ඔබට පහසුම, පුරුදුම, බණ්ඩාරවෙල සරසවි අධ්‍යාපන ආයතනයේදී,
👑️ 2026 සහ 2025 උසස් පෙළට පෙනී සිටීමට බලාපොරොත්තුවන සියලුම දූ පුතුන්ට පැමිණිය හැක.

👑️ 2026 සදහා නවතම පන්ති ආරම්භය 2024-10-19 දින පෙ.ව 10.30 ට බණ්ඩාරවෙල සරසවි පීටය👑️ එදින සිට සෑම සෙනසුරාදා දිනකම පෙ.ව. 10....
16/10/2024

👑️ 2026 සදහා නවතම පන්ති ආරම්භය 2024-10-19 දින පෙ.ව 10.30 ට බණ්ඩාරවෙල සරසවි පීටය
👑️ එදින සිට සෑම සෙනසුරාදා දිනකම පෙ.ව. 10.30 සිට පන්තිය පැවැත්වේ.

💎 2026 උසස් පෙළට කොමස් කරන්න ඉන්න ඔයාලට ගැලපෙනම BS පන්තිය. 💎ජුනි මස පළමු වන සෙනසුරාදා පෙරවරු 10.30ට බණ්ඩාරල සරසවි අධ්‍යා...
30/05/2024

💎 2026 උසස් පෙළට කොමස් කරන්න ඉන්න ඔයාලට ගැලපෙනම BS පන්තිය.
💎ජුනි මස පළමු වන සෙනසුරාදා පෙරවරු 10.30ට බණ්ඩාරල සරසවි අධ්‍යාපන ආයතනයට ඇවිල්ලම වෙනස දැනගන්න.

💥2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට ව්‍යාපාර අධ්‍යයනය විෂය තෝරාගෙන ඇති ඔබටම ගැළපෙන "BS" පුනරීක්ෂණ (Revision)...
30/01/2024

💥2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට ව්‍යාපාර අධ්‍යයනය විෂය තෝරාගෙන ඇති ඔබටම ගැළපෙන "BS" පුනරීක්ෂණ (Revision) පන්තිය. 2024.02 03 වන සෙනසුරාදා පස්වරු 1.00ට බණ්ඩාරවෙල සරසවි උපාධි පීඨයේ දී ආරම්භ වේ. එදින සිට සෑම සෙනසුරාදා දිනකම පස්වරු 01.00 සිට 04.30 දක්වා සහ බදාදා දිනවල පස්වරු 02.30 සිට 04.30 දක්වා පැවැත්වේ.
💥එමෙන්ම සෑම සෙනසුරාදා දිනකම පෙරවරු 10.30 සිට සිද්ධාන්ත (Theories) පන්තිය පැවැත්වේ.
💥රැල්ලෙන් ඔබ්බට ගොස් ජීවිතයම ජයගන්න "ජීවිතයට පාර කියා දෙන BS අපේම තැන" ට ඇවිත් බලන්න.

️💥 ව්‍යාපාර ඇසින් ලෝකය දකින්න එන්න, ව්‍යාපාරයක් නොවූ ව්‍යාපාර අධ්‍යයනය පන්තියට 👑️
13/12/2023

️💥 ව්‍යාපාර ඇසින් ලෝකය දකින්න එන්න, ව්‍යාපාරයක් නොවූ ව්‍යාපාර අධ්‍යයනය පන්තියට 👑️

10/06/2023
💥 අ පො ස උසස් පෙළ විභාගය සඳහා 2023වසරේදී පෙනී සිටීමට බලාපොරොත්තුවන ඔබ ව්‍යාපාර අධ්‍යයනය විෂය තෝරා ගෙන තියෙනවද?💥 2022 විභ...
28/02/2023

💥 අ පො ස උසස් පෙළ විභාගය සඳහා 2023වසරේදී පෙනී සිටීමට බලාපොරොත්තුවන ඔබ ව්‍යාපාර අධ්‍යයනය විෂය තෝරා ගෙන තියෙනවද?
💥 2022 විභාගය අවුල් වුණා වගේ ද?
💥 bs ඇනිලා වගේද?
💥 එහෙනම් එන්න 'ජීවිතයට පාර කියා දෙන bs අපේම තැන'ට
💥 මාර්තු 05වන ඉරිදා පස්වරු 01.30ට බණ්ඩාරවෙල සරසවි උපාධිපීඨයට.

26/12/2022

31 Night, Bandarawela. 😎

Grand Jumbo Hotel & Restaurant

Address

Bandarawela
Bandarawela

Telephone

+94718109596

Website

Alerts

Be the first to know and let us send you an email when Bussines Studies With Bandula posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bussines Studies With Bandula:

Share