12/02/2021
Siren !!! බලනගමන් ඉන්න තවත් හොද සිරීස් එකක් තමා මෙ 😁 සීන් එක තියෙන්නෙ දිය කිදුර කිදුරියෝ සීන් එකක් 😂⚡ අව්ලක් නෑ කම්මැලි නැතුව බලන්නනන් පුලුවන්. සීන් එක යන්නෙ Bristol cove කියල මුහුද අද්දර නගරයක .. ඒ නගරෙ එක්ක කලින් ඉදන්ම මෙ මර්මෙයිඩ් ලා නැත්නන් දියකිදුරියෝ එක්ක පුරාව්‍රත්ත තිබිල තියෙනව ඉතින් සීරීස් එක පටන් ගන්නෙ ධීවරයෝ සෙට් එකක් ජිවිතෙ පලවෙනි පාරට දියකිදුරියක් දැකල 😍
IMBd රේට් එක හතක් තියෙන මෙ සිරීස් එකෙ තාම ඇවිල්ල තියෙන්නෙ සීසන් තුනයි.හතරවෙනි සීසන් එක මෙ අවුරුද්දෙ එන්න තියෙන්නෙ .!!!!
ඒනන් ඔන්න බලපු නැති අය අනිවාරෙන් බලන්න ⚡ බලල තියෙන අය මෙ ගැන අදහසක් දාගෙන යන් 😁🎆