දේශපාලන කණ්නාඩිය

දේශපාලන කණ්නාඩිය All

03/10/2026

මාතර රැලියට සූදානම්! 🔥💪
ජනබලය එක තැනකට… 🇱🇰❤️
#මාතරරැලිය #දේශපාලනකන්නාඩිය 👁️🌍

03/10/2026

ගමක උනත් ඉන්න කුහකම පවුල — JVP 🤌😂

කියන දේවල් එක පැත්තක… කරන දේවල් තවත් පැත්තක! 🫢

#දේශපාලනකන්නාඩිය

03/10/2026

කරපු එක වැඩක් කියන්න පුළුවන්නම් කියන්නකෝ…! 🤔😂

#දේශපාලනකන්නාඩිය 👁️🌍

03/10/2026

පාසල්වල ඉන්න ගුරුවරු
“විනය හදනවා” කියලා ළමයින්ගේ කොණ්ඩ කපනවා… 😐✂️

විනය හදන්නේ කොණ්ඩෙන්ද?
නැත්නම් කොන්දෙන්ද? 🤔😂

දරුවෙකුගේ විනය කියන්නේ කොණ්ඩයේ දිගෙන් මනින්න පුළුවන්ද?
විනය කියන්නේ හැසිරීමෙන්, වගකීමෙන් සහ ගෞරවයෙන් පෙන්වන දෙයක් නේද? 👀

#පාසල්_විනය #ගුරුවරු #සිසුන් #අධ්‍යාපනය #විනය #දේශපාලනකන්නාඩිය

03/10/2026

මේ ආණ්ඩුව වැඩියෙන්ම මුදල් වියදම් කරන්නෙ මොකටද..? 🤔💰

🌷 #දේශපාලනකන්නාඩිය

02/10/2026

හත්තිකතරේ…… 😳😂

දියලණ්නෙන්ම අමුඩ ලේන්සුවයි, හිල් ජොකයි දෙකම එක පාරටම ගැලෙව්වා නේද? 🤌😂
වරුණ රාජපක්ෂ?

මෙයාලට ලැජ්ජා නහරේ නැති නිසා අවුලක් නෑ වගේ නේද? 🤌🤣
නැත්තං ඉතිං රෙද්දක් ඇඳගෙන පාරේ යන්නත් බෑ ආයෙ! 😂😂

#දේශපාලනකන්නාඩිය 👁️🌍

02/10/2026

අනුර කරයි😂😂😂
කියපු දේවල් අහද්දි හිනා යනවා! 😂🤦‍♂️

02/10/2026

අවුරුදු 50ක් ජවිපෙ හිටපු
බුද්ධදාස විතානාරච්චිටත්
දේශපාලනේ එපා කෙරෙව්වා! 🫢🥲

#ජවිපෙ #බුද්ධදාසවිතානාරච්චි #දේශපාලනකන්නාඩිය 👁️🌍

02/10/2026
02/10/2026

කලක් ජවිපෙ මතවාදය නිවැරදියි කියලා විශ්වාස කළ අය අතර මමත් හිටියා. ඒත් වයසින් මුහුකුරා යද්දී, ඉතිහාසය දිහා නැවත හැරී බලද්දී, අපි විශ්වාස කළ බොහෝ දේ ගැන නැවත සිතන්න සිදු වුණා.

🇱🇰 1971 සහ 1988–89 කාලයේ සිදුවූ ප්‍රචණ්ඩත්වය, මිනිස් ජීවිත අහිමිවීම් සහ දේපළ විනාශය ගැන ඉතිහාසයෙන් අපට පාඩම් ගන්න පුළුවන්. ඒ අඳුරු අත්දැකීම් නැවත කිසිදා සිදු නොවීමයි වැදගත්.

🕊️ විජය කුමාරණතුංග ඝාතනය ඇතුළු එදා සිදුවීම් මගේ දේශපාලන සිතීම වෙනස් කළ සිදුවීම් අතර තිබුණා.

අද අපට අවශ්‍ය වන්නේ පක්ෂ පාටවලට වඩා රටේ අනාගතය, ආර්ථිකය, සංස්කෘතිය සහ ජනතාවගේ ජීවිත ගැන සිතා තීරණ ගැනීමයි.

🇱🇰 අපේ දේශපාලන මතය කුමක් වුවත්, ප්‍රචණ්ඩත්වය සහ විනාශය නැවත නොඑන රටක් අපි සියලු දෙනාම බලාපොරොත්තු වෙමු.

🙏 මගේ රටට උතුම් දළදා සමිඳු පිහිටයි!

#ජවිපෙ #දේශපාලනය #ශ්‍රීලංකාව #දේශපාලනකන්නාඩිය #රට #ඉතිහාසයෙන්පාඩම්

Address

316/komarikagoda
Bandarawela

Website

Alerts

Be the first to know and let us send you an email when දේශපාලන කණ්නාඩිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share