white house consumer cere

white house consumer cere All

04/07/2026

😅

04/07/2026
30/03/2026

හැල හැප්පීම් එක්ක
ගෙවෙන ජීවිතේ
වැඩිපුරම
රිදුනේ වේදනා දුන්නේ
තමගේ කියන ළඟම
හිටපු ඉන්න මිනිස්සු නිසා.

තව කෙනෙක්ව
වචනෙකින් හරි
රිද්දද්දී හිතුවනම් තමන්ට
ඒ දේ උනොත් දැනෙන වේදනාව කොච්චරක්ද කියන්න
කවදාවත් තව කෙනෙක්
රිද්දන්නේ නෑ...

පිස්සන්කොටුවල
පිස්සෝ කියන උන්
අන්න ඒ බැදීම් එක්ක
ජීවිතේ තමන්වම
අමතක කරපු මිනිස්සු....
ඉතින් එක අතකට
මං දකින්නේ ඒමිනිස්සු
සතුටින් කියන එකයි.

එයාලගේ මතකේ තියෙන්නේ
ආදරනීය සතුටින් ගෙව්ව
මොහොතවල්.

26/03/2026

😍😍

26/03/2026

😍

Address

316/komarikagoda
Bandarawela

Website

Alerts

Be the first to know and let us send you an email when white house consumer cere posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share