Thasuni Teco

Thasuni Teco we are here to provide you all the services on computer & mobile phone repairing. cctv installation

ඔබට CCTV Camera  පද්ධතියක් සවිකර ගැනීමට අවශ්‍යද ???ඔබේ නිවසේ , ව්‍යාපාර ස්ථානයේ ආරක්ෂාව පිළිබඳ ඔබත් බියෙන්ද ????♦️ඇත්තම ...
30/08/2025

ඔබට CCTV Camera පද්ධතියක් සවිකර ගැනීමට අවශ්‍යද ???

ඔබේ නිවසේ , ව්‍යාපාර ස්ථානයේ ආරක්ෂාව පිළිබඳ ඔබත් බියෙන්ද ????

♦️ඇත්තම කීවොත්, අඩුවට කරන ගොඩක් ඒවා ටික කාලයයි..

♦️වගකීම හා සවිකිරීමෙන් පසු උසස් තාක්ෂණික සේවාව සමග, අකුණු අවස්ථා වල වගකීමක් අපෙන් පමණයි .

♦️ඔබට පහසු ලෙස, සදාරන මිලගණන් වලට වගකීමෙන්,

♦️දාන කේබල් වලට පවා වග කියන්නෙ අපි විතරයි..

♦️අපි ගන්නෙ කේබල් යන ගානට විතරයි..

♦️මීටර් 50/100 අපි දාන්නෙ නෑ..

♦️පලපුරුදු ටෙක්නීෂියන්ලා විසින් සවිකරයි..

කැමරා පද්ධතියක් සවිකර ගැනීමට අපට බාර දෙන්න..
එසේනම් අපව අමතන්න......
☎️ 0761960644

🔰2/4/ 8/12/16 Channel ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක්.

🔧 CCTV කැමරා පද්ධති සවිකිරීම

🔧 CCTV කැමරා පද්ධති නවීකරණය
සහ ඇලුත්වැඩියාව

! බාල අනුකරණ කැමරා වලට රැවටෙන්න එපා !
! වසර දෙකක් සඳහා වගකීම .
! අකුණු වලින් සිදුවන හානි සඳහා ද වග කියන එකම තැන

📷 කැමරා 4ක CCTV Camera System එකක් LKR 29000/ සිට

📷 රාත්‍රියටත් වර්ණවත් සහ සුපැහැදිළිව නිරීක්ෂණය වන Full Color සහිත කැමරා අප සතුව ඇත

* CCTV Camera System
* Led panel board ( led නාම පුවරු )
* Computer & Laptop Repair
* Computer Networking
* Fingerprint & Time Attendance System
* Access Control (ස්වයංක්‍රීය පාලනය වන දොරවල් )
* Alarm System
* Samrt Lock
* pos system
* Smart Home System and Electrical
* Industrial Electrical Solutions
* Solar Power Systems

ඔබ සැමට ආරාධනා
15/07/2025

ඔබ සැමට ආරාධනා

බොහෝ දෙනාගේ දැනගැනීම පිණිස මෙය ශෙයා කර මේ පුණ්‍ය කටයුත්තට සහයෝගය දක්වන්න

.............................
06/05/2025

.............................

19/06/2024

තසුනි ටෙකෝ වෙතින් අවුරුදු තුනකට පෙර සවි කරන ලද CCTV කැමරා සදහා වගකීම් කාලය නැවත අලුත් කර ගත හැක .සවිකර ගැනීමේදී 30%වට්ටමක්

13/02/2024
කැමරා හතරම සහ ඊට අවශ්‍ය සියලුම උපකරණ අපි  දෙනවා 45,000 කට  අමතන්න 0761960644
28/08/2023

කැමරා හතරම සහ ඊට අවශ්‍ය සියලුම උපකරණ අපි දෙනවා 45,000 කට අමතන්න 0761960644

මෙම රිබන් එක අවශ්‍යයි huawei P20
09/03/2023

මෙම රිබන් එක අවශ්‍යයි huawei P20

明けまして おめでとうございます...!!Wish You Happy New Year...!!සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏
31/12/2022

明けまして おめでとうございます...!!
Wish You Happy New Year...!!
සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏

Dahuwa camera project today complete. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන හොදම දේ තෝරාගැනීමට නොමිලේම  උපදෙස් අපෙන්..🔹විශේෂිත වට්ටම් ...
10/11/2022

Dahuwa camera project today complete. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන හොදම දේ තෝරාගැනීමට නොමිලේම උපදෙස් අපෙන්..
🔹විශේෂිත වට්ටම් (Special Discounts)
🔹වසර 2ක වගකීමක්.
🔹විශ්වාසනීය සේවාවක්
වැඩි විස්තර සදහා දැන්ම අමතන්න 0761960644 thasuniteco

Iriyagahadola 5 camera  project  Job is done 👌👌👌
16/09/2022

Iriyagahadola 5 camera project
Job is done 👌👌👌

Address

Batapola
Batapola
80320

Telephone

+94761960644

Website

Alerts

Be the first to know and let us send you an email when Thasuni Teco posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Thasuni Teco:

Share