Success One Solutions

Success One Solutions Make your dream business a SUCCESS ONE

15/01/2024
15/01/2024
උදැන් අවු 18 වැඩි සැමට TIN ක් ඕනා. TIN එක ගන්න ක්‍රමවේදය සරලයි.ඔන්ලයින් හෝ TPR_002 හා TPR_005 අයදුම් පත් සම්පූර්ණ කර ළගම...
07/01/2024

උදැන් අවු 18 වැඩි සැමට TIN ක් ඕනා. TIN එක ගන්න ක්‍රමවේදය සරලයි.ඔන්ලයින් හෝ TPR_002 හා TPR_005 අයදුම් පත් සම්පූර්ණ කර ළගම ඇති දේශිය ආදායම් කාර්‍යාලයෙන් කරගන්නත් පුළුවන්. එත් දැනගෙන ගියොත් කතරගම නැත්නම් අතරමග තමයි.

File Open කරාට බදු වාර්තා නිසි කලට ගොනුකිරිම, ගෙවීම් නිසි කළට කිරිම, සිදු නොකළහොත් බලපාන නීති ගැන අවබෝධයක් නොතිබීමෙන් තවත් ගැටළු මතුවේ.
එම නිසා නිසි බදු උපදේශනයට යොමුවීම වැදගත්.

ඔබ සතුව බදු ගොනුව තිබේ නම් , ව්‍යාපාරය ක්‍රියාත්මක වුවත් නැතත් හෝ ඔබට බදු ගෙවිය යුතු ආදායමක් තිබුණත් නැතත් ස්වයං තක්සේරු ආදායම් බදු වාර්තාව ගොනු කිරීම අනිවාර්ය වේ.

ඔබට මෙම ප්‍රතිලාභය නියමිත දිනට ගොනු කිරීමට මග හැරුනේ නම් , පළමු අග මාසය සඳහා දඩ මුදල LKR 50,000/- වනු ඇති.

තව ස්වතක්සේරු ක්‍රමයට නිසි කළට ගෙවිම් නොකළවිට දණ්ඩනයට යටත්වේ.

තවත් නීතිරීති බොහොමයක් ඇත.ඒ පිළිබද දැනුවත් වීමට බදු උපදේශනය හා අනෙකුත් සේවා අප විසින් සලසනු ලැබේ.
දැන්ම අමතන්න,
0711332749

🚨 TIN & TAX Update 🇱🇰:1. 🔞 All individuals 18 years or older must obtain a TIN (Tax Identification Number) from Jan 1, 2...
02/01/2024

🚨 TIN & TAX Update 🇱🇰:

1. 🔞 All individuals 18 years or older must obtain a TIN (Tax Identification Number) from Jan 1, 2024.

2. 💰 Income over Rs. 1.2M annually? You must register for Income Tax.

3. 📝 Fail to register? Risk a penalty up to Rs. 50,000 by the Inland Revenue

Contact Success One Solutions for more information ☝️ We are there to help you out

✍️ Are you looking for a Professional Accounting Service? Do you want a virtual Finance Manager for your business?🛑 Look...
20/04/2023

✍️ Are you looking for a Professional Accounting Service? Do you want a virtual Finance Manager for your business?

🛑 Look no further! At Success One Solutions, we offer the following services for a reasonable price.

✅ Book Keeping
✅ Company Registrations
✅ Preparation of Financial Statements
✅ Management Accounts
✅ Budget Analysis
✅ Taxation
✅ Finance, Business and Accounting Advisory

📝 Our team of experienced professionals is here to provide you with personalized, reliable, and accurate service.

💬 Contact us today to learn more about our services and to get the best accounting advices for you and your company. We will help you to make accounting easy!

📞 Phone: +94 71 133 2749
📩 Email: [email protected]
❄️ Facebook: https://www.facebook.com/Success One Solutions
✨ WhatsApp: https://wa.me/94711332749

Notice from Inland Revenue Department For Withholding Tax (WHT) / Advance Income Tax ( AIT)
04/04/2023

Notice from Inland Revenue Department For Withholding Tax (WHT) / Advance Income Tax ( AIT)

➡️ ඔබේ ව්‍යාපාරය සමාගමක් ලෙස ලියාපදිංචි කරගන්න..📞 අපට කතා කරන්න,whatsapp කරන්න📞  071 133 2749 | 071 589 2523🔷 සේවාවන් …✅...
05/03/2023

➡️ ඔබේ ව්‍යාපාරය සමාගමක් ලෙස ලියාපදිංචි කරගන්න..

📞 අපට කතා කරන්න,whatsapp කරන්න

📞 071 133 2749 | 071 589 2523

🔷 සේවාවන් …
✅ ලියාපදිංචිය සම්බන්ධ උපදෙස් ලබාදීම
✅ සමාගම් නම වෙන් කිරීම
✅ ලියාපදිංචි අයදුම්පත සකස් කිරීම(Form 01)
✅ අධ්‍යක්ෂක අයදුම්පත සකස්කිරීම(Form 18)
✅ ලේකම් අයදුම්පත සකස්කිරීම(Form 19)
✅ සමාගම් ව්‍යස්ථාවලිය සකස්කිරීම(Articles of Associations)
✅ සමාගම් ලියාපදිංචි සහතිකය මුල් පිටපත ලබාගැනීම (BR certificate)
✅ සහතික කරන ලද Form 01, Articles of Association
✅ අධ්‍යක්ෂක රබර් මුද්‍රාව (Director Pre-ink seal)
✅ බැංකු ගිණුමක් ආරම්භ කිරීමට ලිපිලේඛන සකසාදීම (Board Resolution)
✅ සුදුසුකම් ලත් පළපුරුදු ලේකම් වරයෙකුගේ සේවය
✅ පොත්තැබීම, ගිණුම්කරනය, බදුකරනය, (Bookkeeping, Accounting, Taxation.
✅ වැටුප් සැකසීම, EPF/ETF සැකසීම හා ගෙවීමට සහාය (payroll & EPF/ETF )
✅ බදුකරන ලියාපදිංචිය (TIN Certificate )
✅ ව්‍යාපාර උපදේශනය පලමු මාසය සදහා නොමිලේ

🔷 අදම අපට කතා කරන්න,

▶️ whatsapp,
📞 071 133 2749 | 071 589 2523
☎️ 0112 787811
✒️ Email :- [email protected]

SUCCESS ONE SOLUTIONS (PVT) LTD
, # 556, Akuregoda Rd, Pelawatta, Battaramulla

🛑 ඔබට තවමත් මූල්‍ය කලමනාකරුවකු නොමැතිද? 🛑 ව්‍යාපාරයට ඉහල පිලිගැනීමක් ලබා ගැනීම සදහා ඔබ තවමත් ව්‍යාපාරය සමාගමක් ලෙස ලියාප...
17/02/2023

🛑 ඔබට තවමත් මූල්‍ය කලමනාකරුවකු නොමැතිද?

🛑 ව්‍යාපාරයට ඉහල පිලිගැනීමක් ලබා ගැනීම සදහා ඔබ තවමත් ව්‍යාපාරය සමාගමක් ලෙස ලියාපදිංචි කර නොමැතිද?

🛑 රජයේ බදු පිලිබඳව ඔබට තවමත් අදහසක් නොමැතිද? බදු ගෙවීම අනිවාර්ය බව ඔබ දන්නවාද?

🛑 සේවක වැටුප් හා වේතන පිලියෙල කිරිමේ ගැටලු තිබේද?

මේ සියලු කාරණා සදහා අප ඔබ සමග සිටින බව ඔබ දන්නවාද?

ඔබගේ සියලුම ගිනුම්කරණ, බදු කටයුතු සහ සමාගම් ලේකම් සේවා.

· මූල්‍ය සහ ව්‍යාපාර උපදේශන සේවා

· ගිනුම්කරණ සහ මූල්‍ය වාර්තාකිර්‍ර්ම්

· බදුකරණය හා සම්බන්ද සියලුම සේවාවන් (පුද්ගල සහ සමාගම් බදු)

· සේවක වැටුප් හා වේතන පිලියෙල කිරීමේ සහ EPF ETF පිලිබද සේවාවන්

· සමාගම් ලියාපදිංචිය හා සමාගම් ලේකම්වරයා සම්බන්ද සියලුම සේවාවන්

ඔබ ව්‍යාපාරය පිලිබඳ අවදානය යොමු කරන්න. මුල්‍ය කටයුතු හා සම්බන්ද සියලුම සේවාවන් අප කර දෙන්නම්.

දැන්ම අප හා සම්බන්ද වන්න

SUCCESS ONE SOLUTIONS (PVT) LTD

මෙම දුරකතන අංක අමතන්න හෝ කෙටි පණිවිඩයක් යොමු කරන්න

📞071 1332749 / 071 5892523 (Whatsapp)
📧 [email protected]

විශ්වසනීය සහ කඩිනම් සේවාවක් සඳහා අප සමග එක්වන්න


තවමත් ඔබේ ව්‍යාපාරය සමාගමක් ලෙස ලියාපදිංචි කර නැති ද? නැතිනම් ඔබ නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිහින දකිනවා ද? අපව අමතන්න....
17/01/2023

තවමත් ඔබේ ව්‍යාපාරය සමාගමක් ලෙස ලියාපදිංචි කර නැති ද? නැතිනම් ඔබ නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිහින දකිනවා ද?

අපව අමතන්න. ඔබේ ව්‍යාපාරය සමාගමක් ලෙස ලියාපදිංචි කිරීමෙන් ලබා ගත හැකි වාසි ගැන අපි සලකා බලමු. එමෙන්ම සමාගම් ලේකම් වරු ලෙස ඉහල වෘත්තීය නිපුණතාවයක් ඇති අපි ඔබේ ව්‍යාපාරයේ සමාගම් ලියාපදිංචිය මුල සිට අග දක්වාම සියළුම දේ ඔබ වෙනුවෙන් කර දෙන්නම්. විශ්වාසනීය සහ පළපුරුදු සේවය, ඔබ සිටින තැනටම, ඉතා පහසු මිළ ගණන් යටතේ, ලබා දෙන්නෙමු.

Still haven't registered your business as a company? Or are you dreaming of starting a new business?

Please contact us. Let's discuss the advantages of registering your business as a company. Also, as company secretaries, we have high professional competence and we will do everything for you from the beginning to the end of the company registration process of your business. Reliable and experienced service, right where you are, at very affordable rates.

ඔබට පවතින ඕනෑම ව්‍යාපාරික ගැටළුවක් නිරාකරණය කර ගැනීම සඳහා අපව අමතන්න. නැතිනම් Facebook හෝ WhatsApp මඟින් message එකක් එවන්න.

Please feel free to contact us if you need any further information.

Call/ WhatsApp: +94 71 133 2749

Email Us: [email protected]

Success One Solutions අප ආයතනය, ඔබ වෙනුවෙන් ඔබේ ව්‍යාපාරය අවම ගාස්තුවක් යටතේ ලියාපදිංචි කර දෙන්න සූදානම්. 01. ඇයි ඔබ අප ...
09/12/2022

Success One Solutions අප ආයතනය, ඔබ වෙනුවෙන් ඔබේ ව්‍යාපාරය අවම ගාස්තුවක් යටතේ ලියාපදිංචි කර දෙන්න සූදානම්.
01. ඇයි ඔබ අප ආයතනයම තෝරා ගත යුත්තේ?..
💫 ක්ෂේත්‍රයේ ඇති පළපුරුද්ද
💫 ඔබගේ කාලය අපතේ නොයාම
💫 ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය සියලුම සේවා එකම ස්ථානයකින් ලබා ගත හැකි වීම
02. ඇයි Business එකක් සීමිත පෞද්ගලික සමාගමක් (Private Limited) ලෙස ලියාපදිංචි කල යුත්තේ?..
Business එකක් private limited ලෙස ලියාපදිංචි කිරීම නිසා ව්‍යාපාරයකට පහත වාසි අත් කරගන්න පුළුවන්
✒️ඔබගේ පෞද්ගලික වගකීම, ව්‍යාපාරය වෙනුවෙන් ඔබ යෙදවූ මුදලට පමණක් සීමා සීමා
✒️ව්‍යාපාරයට නීතීමය සහ සමාජයීය වශයෙන් පිළිගැනීමක් ලැබීම
✒️බැංකු ණය වැනි මූල්‍ය පහසුකම් ලබා ගැනීමට පහසු වීම
✒️ව්‍යාපාරයේ නමින් සියලු කටයුතු සිදුකළ හැකි වීම
03. මේ වගේ වාසි තිබුණත් ඇයි බහුතරයක් දෙනා තමන්ගේ business එක private limited විදිහට ලියාපදිංචි කරන්නේ නැත්තේ?..
❓වාර්ෂිකව බදු ලෙස අධික මුදලක් ගෙවීමට සිදුවේ යැයි පවතින අනිසි බිය
❓ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සාපේක්ෂව සංකීර්ණ වීම
❓ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ පවතින දැනුම ප්‍රමාණවත් නොවීම
04. රස්තියාදු නොවී කොහොමද ඔයාගේ business එක private limited විදිහට ලියාපදිංචි කරගන්නේ?
මෙම දුරකතන අංක අමතන්න හෝ කෙටි පණිවිඩයක් යොමු කරන්න
📞071 1332749 (Whatsapp)
විශ්වසනීය සහ කඩිනම් සේවාවක් සඳහා අප සමග එක්වන්න
📧 [email protected]

Address

Pellawatta
Battaramulla
10120

Website

Alerts

Be the first to know and let us send you an email when Success One Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share