16/03/2021
ඔන්න ලංකාවේ ලොකු පොඩි බිස්නස් කරන හැමෝටම තිබුන ලොකුම ලොකු ප්‍රශ්නෙකට උත්තරයක් අරන් තමයි අද අපි අවේ.
අපි ලංකාවේ අංක එකේ Cosmetics ආයතනයක් වන Devee International.
පහුගිය කාලය ඇතුලත අපිට පෙනුණු දෙයක් තමයි පොඩි පොඩි online බිස්නස් කරන්න පටන් අරන් ඉන්න සහ පටන් ගන්න ඉන්න අපේ කොල්ලෝ කෙල්ලෝ හැමෝටම තමන්ගේ භාණ්ඩය deliver කරගන්න හොද විශ්වාසදායක delivery ආයතනයක් නොමැති වීම .
ඇත්තටම කිවොත් ලොකු ලොකු systems තිබුනට Tracking System තිබුනට කලට වෙලාවට තමන්ගේ භාණ්ඩය customer අතට ගියේ නැතිනම් ඔය තියන එක System එකකින්වත් වැඩක් න නේද
අනිත් එක තමන්ගේ භාණ්ඩය ගිහින් දීලත් දවස් දෙක තුනක් යනකන් සල්ලි ලැබුනේ නැතිනම් කොහොමද අපි අපේ business එක කරගෙන යන්නේ.
මෙවැනි ප්‍රශ්න රාශියක් දේවී වන අපි අත්දැකීමෙන්ම දන්නා දේවල් . පොඩියට අමාරුවෙන් business එකක් පටන් අරගෙන Deliver company එකක් නිසා ඒ business එක කඩාගෙන වැටුණු අය කොතරම් ඉන්නවද
අන්න ඒ නිසා තමයි අපි තීරණේ කලේ තමන්ගේම එකක් වගේ විශ්වාසවන්තව, යාලුවෝ වගේ මේ වැඩේ අපි ඔක්කොම එකතුවෙලා කරන්න ඕනේ කියල.
අපි පටන්ගත්ත Hiwa Express කියල Deliver Service එකක් . Hiwa කියන්නේ අපේ මවු සමාගම. දේවී , අත්තම්මා කුළු බඩු මේ හැම එකක්ම තියෙන්නේ Hiwa Private Limited යටතේ.
අපි අපේ කොල්ලන්ට පඩි ගෙවාගෙන දැන් Colombo , Gampaha , Chilaw අවට සම්පුර්ණයෙන්ම Cash On Deliver karanawa . ලොකු ලොකු System තවම අපිට ඕනේ නැ . ඔයාලගේ භාණ්ඩය යවන්න ඕන කෙනා කියල අපිට දෙන්නකෝ. අපි එදාම ගිහින් දීල ඔයාලට එදාම සල්ලිත් දාල දෙන්නම්.
මේක මහා ලොකු දෙයක් නෙමේ. හැබැයි නියම කොල්ලෝ ටිකක් අපි එක්ක ඉන්න නිසා වැඩේ ලේසි.
අපි Delivery එක කරලා බලමු. ඔයාලට මේ වෙනස අනිවාර්යෙන්ම දැනෙයි. අපි යාලුවෝ වගේ වැඩේ කරමු.
ඕනෑම වෙලාවක අපේ Deliver එකේ Manager ට Call කරලා pickup එක ගන්න දවස කියන්න.
0775 34 57 54
එහෙමත් නැතිනම් අපේ Operation Manager ට Call කරන්න
0774 830 993
දුර අනුව සියයට ගානක් අපි කපන්නේ න.
අපි ඕනෑම item එකකට 300/= ගන්නවා. oder එක දුන්නු ගමන් එදාම සල්ලිත් ඔයාලට දානවා.
අපි ඇත්තටම ඔයාලගේ Business එක නග්ගල ගන්න sup එක දෙනවා.
සල්ලි පැත්තෙන් බයවෙන්න එපා. අපි දේවී International .