Bibile Dhammaloka Thero

Bibile Dhammaloka Thero Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bibile Dhammaloka Thero, Private investigator, Bibile.

19/09/2025
14/03/2025
අපගේ වාර්ෂික කඨින චීවර පූජා පිංකමට අභිමානවත් ගෞරවණීය පින්සාර නව අරුතක් පුදකල වගයි.... ගෞරවණීය ප්‍රණාමය...... තෙරුවන් සරණ...
07/11/2024

අපගේ වාර්ෂික කඨින චීවර පූජා පිංකමට අභිමානවත් ගෞරවණීය පින්සාර නව අරුතක් පුදකල වගයි.... ගෞරවණීය ප්‍රණාමය...... තෙරුවන් සරණයි අපේ ආදරණීය කාව්‍ය විශාරද ශාසන කීර්ති ශ්‍රී පූජනීය දීගල පියදස්සි හාමුදුරුවනේ... ගෞරවණීය දායකත්වය සුපින්බර හේමන්ත චන්දන රාජපක්ෂ මහත්මා සහ පවුලේ සැමට.... ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථ දායක සභාවට.... ආදරණීය හාලිඇල ජනතාවට....හිතෛෂී පොලිස් ස්ථානාධිපති තුමා ප්‍රමුඛ නිලධාරීන් සැමට....... උඩ දොම්ප පින්වත් ගම්වාසීන් සැමට..... උතුම් පියදස්සි නාහිමි කාරිය මණ්ඩලය සැමට ච්රං ජයතු ! සුඛී දීඝායු ඛො භව ......✍️🔶🔶🔶

වාර්ෂික කඨින චීවර පූජාව නිමිත්තෙන් අපේ විහාරස්ථානයේ තෙදිනක් පුරාවටම පැවැත්වූ පින්කම් මාලාවේ  පළමු දින ධර්ම දේශනාවට වැඩම ...
05/11/2024

වාර්ෂික කඨින චීවර පූජාව නිමිත්තෙන් අපේ විහාරස්ථානයේ තෙදිනක් පුරාවටම පැවැත්වූ පින්කම් මාලාවේ පළමු දින ධර්ම දේශනාවට වැඩම කළ පූජනීය අන්තුඩුවාවෙල යසස්සි පණ්ඩිත ස්වාමින්ද්‍රයන් වහන්සේට සහ ගෞරවණීය දායකත්වය දැරූ අපේ කළ්‍යාණ මිත්‍ර ගුණසිරි මහත්මා ප්‍රමුඛ පින්වත් පවුලේ සැමටත් සහභාගි වූ ආදරණීය ගම්වාසීන් සැමට ගෞරවණීය ආසිරි පුණ්‍යානුමෝදනා වේවා ....✍️ තෙරුවන් සරණයි ....🔶🔶🔶

අපගේ වාර්ෂික කඨින චීවර පූජා පිංකමට අභිමානවත් ගෞරවණීය පින්සාර නව අරුතක් පුදකල වගයි.... ගෞරවණීය ප්‍රණාමය...... තෙරුවන් සරණ...
05/11/2024

අපගේ වාර්ෂික කඨින චීවර පූජා පිංකමට අභිමානවත් ගෞරවණීය පින්සාර නව අරුතක් පුදකල වගයි.... ගෞරවණීය ප්‍රණාමය...... තෙරුවන් සරණයි අපේ ආදරණීය කාව්‍ය විශාරද ශාසන කීර්ති ශ්‍රී පූජනීය දීගල පියදස්සි හාමුදුරුවනේ... ගෞරවණීය දායකත්වය සුපින්බර හේමන්ත චන්දන රාජපක්ෂ මහත්මා සහ පවුලේ සැමට.... ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථ දායක සභාවට....හාලිඇල ජනතාවට.... උඩ දොම්ප පින්වත් ගම්වාසීන් සැමට..... උතුම් පියදස්සි නාහිමි කාරිය මණ්ඩලය සැමට ච්රං ජයතු ! සුඛී දීඝායු ඛො භව ......✍️🔶🔶🔶

Address

Bibile

Telephone

+94765674000

Website

Alerts

Be the first to know and let us send you an email when Bibile Dhammaloka Thero posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bibile Dhammaloka Thero:

Share